පාඨක අවදානයට

මෙම අඩවිය තුල ඉදිරිපත් කරන හදීසයන් හි පරිවර්ථන දෝෂ ඇත්නම් එය නිවැරදි කිරීමට සහය වන ලෙස ඉල්ලා සිටිමි.
එසේම…
නබිතුමාණන්ගේ ආදර්ශයන් හෙවත් හදීසයන් පෙලගසන මෙම අඩවියට ඔබේ සහය ද අපේක්ෂා කරමි. යහමග අඩවියට සමගාමීව ඉදිරිපත් කරන මෙම ‘අල්-හදීස්’ අඩවියේ ප්රධාන හදීස් ග්රන්ථයන් හි ඇති හදීසයන් සිංහල බසින් මෙහි ඉදිරිපත් කිරීම එකම අරමුණයි.
මෙම උතුම් වූ මෙහෙවරට ඔබත් සහය වීමට අදහස් කරන්නේ නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 76 0060 474