• ඉස්ලාම් විවේචකයන්ගේ බුද්ධිමත් විමසුමට

    ජාතත්‍යන්තරයේ හා ජාතිකතලයේ ඉස්ලාම් දහමට එරෙහිව මතු කරන ජනප්‍රිය චෝදනා හා විවේචන කිහිපයක් ඇත. එවන් චෝදනා හා විවේචන සදහා කොතරම් විග්‍රහයන් ඉදිරිපත් කලද නැවත නැවතත් එම චෝදනාවන්ම මතු කිරීම ඉස්ලාම් විරෝධීන්ගේ සම්ප්‍රදායක් වී ඇත. එවැනි අවස්ථාවල එම විෂය සම්බන්ධයෙන් නැවත නැවතත් නව ලිපි ඉදිරිපත් කරනවාට වඩා මේ දක්වා මෙම අඩවිය තුල  ඒ සම්බන්ධයෙන් පලකල ලිපි…

    ...>>>
  • 
  • මේ නිදහස් දිනය අර්ථවත් කරමු

    මේ උදාවන ජාතික නිදහස් දිනය පෙරදැරි කොටගෙන රටම නිදහස සමරන්නට සූදානම් වන මේ මො‍හොතේ ශ්‍රී ලාංකිකයෙකු ලෙස මෙන්ම රටේ සුළු ජාතිය හා සුළු ආගම නියෝජනය කරන පුද්ගලයෙකු ලෙස මේ උදාවන නිදහස් දිනයේ සමස්ථ ජාතියේ අවධානයට කරුණූ කිහිපයක් යහමඟ ඔස්සේ පවසන්නට අදහස් කරමි. එයට පිවිසුමක් ලෙස ශ්‍රී ලාංකීය මුස්ලිම් සමාජයට හා ඉස්ලාම් දහමට එරෙහිව පසුගිය කාලවල…

    ...>>>
  • 
  • ‘මුහුණූ පොත’ තුල නිරුවත් වන අපේ ඇත්තෝ

    නූතන මිනිසා තාක්ෂණය හා උරෙන් උර ගැටී තම ජීවිතයට එය ගලපාගන්නට දක්වන්නේ ඉමහත් රුචියකි. නමුත් යහපත් අරමුණූ පදනම් කරගෙන බිහිවන බොහෝ තාක්ෂණීක උපකර්ණ හා පහසුකම් තුලින් අවසානයේ සිදුවන්නේ යහපතට වඩා අයහපත් කරුණූ කාරණා යන්න ප්‍රායෝගිකව පෙනෙන කාරණයකි. මිනිස් දිවියේ පහසුව හා යහපත උදෙසා  නිර්මාණය වන බොහෝ දෑ ඔහුට ආශීර්වාදයක් කරගන්නවා වෙනුවට සියළු ආකාරයේ වූ අවැඩයන්…

    ...>>>
  • 
  • අභියෝගය ඉස්ලාමයටද? විද්‍යාවටද?

    නූතන ලෝකයේ ආකර්ශණීය මෙන්ම ජනප්‍රිය මාතෘකාවක් වේ නම් ඒ “විද්‍යාව” යන්නයි. එයට ප්‍රධාන හේතුව නූතන මිනිසා සියල්ල විද්‍යාව තුලින් දකින්නටත්, අසන්නටත් ඒ තුලින් තාර්ක ගොඩනැඟීමටත් හුරුවී සිටීමය. මෙය වරදක් ලෙස හෝ දුර්වලතවයක් ලෙස කිසිවකුටත් පැවසිය නොහැක. මන්ද මිහිමත වෙසෙන බුද්ධිමත්ම ජීවියා වන මානවයා සියල්ල බුද්ධිමත් ලෙස දැකීම ඔහුටම ආව්ණීක සුවිශේෂි ගුණාංගයක් වන බැවිණී. එසේ නමුත්…

    ...>>>
  • 
  • ශ්‍රී ලංකාවෙන් නෙරපූ ආගම්වාදීන්…

    අද වන විට ශ්‍රි ලාංකීය සමාජයේ මුස්ලීම්වරුන් සම්බන්ධයෙන් වූ උණූසුම් මාතෘකාවක්  යහමඟ පාඨක ඔබේ අවධානය යොමු කිරීමට අදහස් කරමි. ඒ පසුගිය දින කිහිපයේ පුවත්පත්වල, හා අනිකුත් මාධ්‍යන් හි නිතර කථාබහට ලක් වූ ‘අන්තවාදී ආගම් පතුරුවමින් සිටි මුස්ලීම් විදේශිකයන් 161ක් රටින් පිටුවහල් ‍කෙරේ’ යන පුවතයි. මේ පිලිබදව කරුණූ දැක්වීමට පෙර අද දිනයේ එනම් 2012 ජනවාරි මස…

    ...>>>
  • 
  • දෙවියන් මිනිසුන්ට සමානාත්මකව නොසලකන්නේ ඇයි?

    යහමඟ අඩවිය තුල මීට ඉහත කිහිපවිටක් සාක්ච්චාවට ගැණුනු මාතෘකාවක් තරමක වෙනස් මුහුණූවරකින් අදත් සාකච්චාවට ගැනීමට අදහස් කරමි. ඒ පසුගිය දිනක යහමඟ අඩවියට ‘පුළුවන් නම් අබූ අර්ශද් මේවාට පිලිතුරු දෙන්න’ යනුවෙන් යොමු කල ගැටළු කිහිපයක් ද හේතු කොටගෙනය. දේව විශ්වාසය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය සමාජයට පවතින දුර්වල විශ්වාසය හා අදේව වාදය දෙස වැඩි නැඹූරක් දක්වන පිරිස් සීඝ්‍රයෙන්…

    ...>>>
  • 
  • මුහම්මද් (සල්) තුමාණන්ව හදුනා ගනිමු

    ලෝක ඉතිහාසය තුල නොමැකෙන චරිතයක් පිලිබදව අද පටන් යහමඟ අඩවිය තුල සාක්ච්චා කිරීමට අදහස් කරමි. ඒ මීට සියවස් 14 කට පෙර විසූ ‘මුහම්මද් (සල්)’ නම් චරිතය පිලිබදවයි. වර්ථමානයේ ‘මුහම්මද්’ යන නම ඇසූ පමණින් මුස්ලීම් නොවන බොහෝ පිරිසකගේ සිතු තුල මැවෙන්නේ කෲර, සටන්කාමී, කාන්තා හිංසක, අධම… පාලකයෙකු යන අදහසයි. මෙය බටහිර ඉස්ලාමී විරෝධීන් විසින් හුදෙක් කාටූන්…

    ...>>>
  • 
  • යහමඟ අලුත් වුනේ ඇයි?

    වසර ගණනාවක් මුළුල්ලේ ඔබ සමීපව සිට ආගමික දැනුම බෙදාහදා ගන්නා යහමඟ අඩවිය 2012 වර්ෂයේ අළුත් මුහුණුවරක් ලබාගනිමින් නව ජවයකින් ඔබ හමුවට පැමිණියා යන පණිවුඩය යහමඟ අලුත් වේ යන ලිපියෙන් මීට දින කිහිපයකට පෙර පැහැදිලි කලෙමි. නමුත් යහමඟ පැරණි අඩවියට අසීමිතව ආදරය කල හා එය තුල ජීවිත් වූ පාඨක ප්‍රජාවට යහමඟ අළුත් මුහුණුවර කෙරෙහි එතරම් පැහැදීමක් නොමැති…

    ...>>>
  • 
  • ‘ශියාවරුන්’ යනු කවුරුන්ද? ඔවුන් මුස්ලීම්වරුන්ද?

    ඉහතින් මාතෘකාව ලෙස මා යොදා ඇත්තේ යහමඟ අඩවියෙන් විටින් විට කිහිපදෙනෙකුම විමසූ පැනයන්ය. එම පැන දෙක අතුරින් දෙවන පැනයට ‘ඔව්’ එසේ නැත්නම් ‘නැත’ යනුවෙන් සරලව පිලිතුරු දිය හැකිව ඇත. නමුත් එවැනි පිලිතුරක් ලබාදීම තුල පාඨක ඔබට තවත් පැනයන් රාශියක් මෙහි නිර්මාණය විය හැක. එම නිසා මෙහි දෙවන පැනයට සරල පිලිතුරක් ලබාදීම වෙනුවට පලමු පැනය සදහා…

    ...>>>

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Al-Hadees Site

Sri-Quran Site