• අවසාන කැමැත්ත ද දහමට අනූකූල වියයුතුයි.

    වර්ථමාන කය දිනෙන් දින අර්බුද ගණනාවක්ට මැදිවෙන් පවතී. මේ අර්බුදකාරී තත්වය රට රටවල් අතර, ජාතීන් අතර, සමාජ අතර, පවුල් ඒකක අතර සහෝදරයන් අතර… යනාදී වශයෙන් ඉහලම තලයේ සිටි පහලම තලය දක්වා ව්‍යාප්ත වී පවතී. මෙම තත්වයෙන් මිනිස් සමාජය මුදවා ගැනීම සදහා විවිධ විකල්ප හා විසදුම් නොයෙක් පාර්ශවයන් කලින් කලට යෝජනා කලද එයින් තවම සාර්ථක ප්‍රථිපල…

    ...>>>
  • 
  • ඉස්ලාම් හි මූලික පදනම විශ්වාසයයි

    අද අන්තර්ජාලය තුල ‘ඉස්ලාම් යනු කුමක්ද?’ යනුවෙන් සොයා බලන විට බොහො‍් විට දක්නට ලැබෙන්නේ ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමන් පවා විකෘති ‍කරමින් ඉස්ලාම් යයි දේශනා කරන වැදි බණ සම්ප්‍රදායකි. ඉස්ලාම් විරෝධීන්ගේ මෙම සම්ප්‍රදායට ජාත්‍යන්තරය තුල දීර්ඝ ඉතිහාසයක් පැවතුනද අප රටේ එවැනි සම්ප්‍රදායක් මෑතක් වන තුරු දක්නට නොවුණි. නමුත් කවදත් ජාත්‍යන්තරය පූර්වාදර්ශයට ගන්නා අපේ නූතන වාදී ඔස්තාර්ලා…

    ...>>>
  • 
  • නූතන ලෝකයට එදා මුස්ලිම් වරුන්ගේ දායකත්වය

    අද වනවිට ලෝකය පුරා ප්‍රබල ලෙස මුල්බැස ඇති මතවාදයක් නම් “නූතන ලෝකයේ නව සොයාගැනීම් වලටත්, විද්‍යාවේ පුනරුදයටත් පූර්ණ දායකත්වය ලබාදුන්නේ බටහිර ජාතීන්” යන්නයි. මේ සදහා විවිධ වූ තර්ක විතර්ක පවා විවිධ අවස්ථාවන් හි ඉදිරිපත් වනවා අප දකින්නෙමු. සැබැවින්ම වර්ථමාන ලෝකය දෙස විමසුම් ඇසින් බැලුවේ නම් එම කාරණය පැහැදිලිව දක්නට ද ඇත. වෛද්‍ය ක්ෂේත්‍රය, තාක්ෂණික ක්ෂේත්‍රය,…

    ...>>>
  • 
  • ආගම්වලට එරෙහිව මාධ්‍ය හසුරුවීම

    පසුගිය දින කිහිපයක ස්වර්ණවාහිණි Live@8 පුවත් විකාශය තුලින් විකාශනය වූ ප්‍රවෘත්ති කිහිපයක් ඔබගේ බුද්ධිමත් අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි. ඒ මෙසේය…….. ඉහත විඩියෝ දර්ශනය කිහිපය නැරඹු ඔබ පහත කරුණු වෙතද බුද්ධිමත් අවධානය යොමු කරන්නේ නම් මැනවි,

    ...>>>
  • 
  • ආගමික මතවාදයන් ගරු කිරීම

    බහු ආගමික රටක් වන වර්ථමාන ශ්‍රී ලාංකීය සමාජයේ විවිධ වූ ආගමික මතවාදී ගැටුම් පවතිනවා යන්න ප්‍රසිද්ධ රහසකි. ඒ අතුරින් එක් ප්‍රධාන මතවාදී ගැටුමක් ලෙස ආගමික ඇදහිලි හා පරිභෝජන අවශ්‍යතා සදහා සිදු කරන සත්ව ඝාතනයට එරෙහිව මතු කරන විවිධ වූ වාදවිවාද, චෝදනා, අපහසයන්, උද්ඝෝෂණයන්, මාධ්‍ය සාකච්චාවන්, වාර්තාමය වැඩසටහන්… යනාදිය සදහන් කල හැක. විශේෂයෙන් බහුතර බෞද්ධ ජනතාවක්…

    ...>>>
  • 
  • ඉස්ලාමයට එරෙහිව මෙහෙමත් චොදනා

    ඉස්ලාම් දහමටත්, මුහම්මද් (සල්) තුමාණන්ටත් සමස්ථ මූස්ලීම් ප්‍රජාවටත් නිරන්තරයෙන් එල්ල වන චෝදනාවක් තමා ඉස්ලාම් යුධමය ක්‍රියාවන් අවධාරනය කරනවා යන්නත් මුස්ලීම්වරුන් ආගමේ නාමයෙන් ත්‍රස්ථවාදය අනුමත කරනවා යන්නත්ය. මෙය ජාත්‍යන්තරයෙත් ජාතිකතලයේත් විවිධ ආකාරයට විවිධ මුහුණුවරයන්ගෙන් නිරන්තරයෙන් ප්‍රකාශ වේ. මේවා තුලින් සිදුවන්නේ ජාතීන් අතර විරසකයන් නිර්මාණය වීම පමණි. එවන් කරුණු පිලිබදව සෑම මොහොතකම අවධියෙන් සිටින යහමඟ මේ පිලිබදව අභියෝගත්මක…

    ...>>>
  • 
  • සලාත් හෙවත් වන්දනය

    සලාතයට ආදර්ශය වන්නේ නබි (සල්) තුමාණන්ය. එකම ගමක එකම දේවස්ථනයක සලාතය ඉටුකරන කිහිපදෙනෙක් ගැන අවධානය කළහොත් කෙනෙකුගේ සලාතයත් තවත් කෙනෙකුගේ සලාතයත් අතර විශාල වෙනසක් දැකිය හැක. නබි (සල්) තුමාණන් පෙන්වා දුන් ආකාරය ගැන නොදැනුවත් කම මෙයට හේතුවයි. බුහාරි ග‍්‍රන්ථයේ 631 වන හදීසයේ මෙසේ සඳහන් වේ. “මම සලාතය ඉටුකිරීම ඔබ දුටුවේ කෙසේද එසේම ඔබත් සලාතය ඉටුකරන්න”…

    ...>>>
  • 
  • සොහොන් වන්දනය හා මුස්ලිම් සමාජය

    මීට සති කිහිපයකට පෙර යහමඟ අඩවිය තුල සාකච්චා කෙරුණු මාතෘකාවක් වන පිලිම හා සොහොන් වන්දනය පිලිබදව ඉස්ලාමීය විමසුම යන ලිපිය තුල මතු කරන ලද කරුණු සම්බන්ධයෙන් යහමඟ පාඨකයෙකු විසින් ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කර තිබුණි. එය මෙසේය… ප්‍රශ්නය – අපි කබර් එකක් ළඟ දුආ කරන්නේ නැහැ අනික නබිතුමා කබර් කඩන්න නෙමෙයි කිව්වේ, අලංකාර කරන්න. මුහම්මද් නබි…

    ...>>>
  • 
  • උපවාසයක් ගැන කතා කරන එකම දහම ඉස්ලාම් ද ?

    උපවාසය, නම ඇසු පමණින් ඔබගේ සිතට බෝහෝ දේ සිහිවනු ඇත. පසුගිය දිනවල ශ්‍රී ලාංකීය අපට උණුසුම් පුවතක් බවට පත්ව තිබුනේ මේ උපවාසයයි. අද මා මෙම යහමඟ අඩවිය හරහා කථා කරන්නේ ඒ දේශපාලකයන්, දේශපාලන ක්ෂේත්‍රයේ කරන උපවාසය පිලිබදව නොව වාර්ෂිකව කිසිදු ඉල්ලීමක් පෙරදැරි නොකර අල්ලාහ් (දෙවියන්) වෙනුවෙන් පමණක් ඉස්ලාම් භක්තිකයන් මාසයක් පූරාවට ඉටුකරන උපවාසය පිලිබදවයි. දිනකට…

    ...>>>

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Al-Hadees Site

Sri-Quran Site