• අපට වැරදුනේ කොතැනද?

    අදී මානවයා පටන් නූතන මානවයා දක්වා ඔහු තම දිවියේ සාර්ථකත්වය විමුක්තිය උදෙසා කල කැපවීමන් හා කැපකිරීමන් සුළුපටු නොවේ. සමහරක් ශාස්තෘවරුන් මේ විමුක්තිය උදෙසා තම දිවියට අතිදුෂ්කර වද වේදනාවන් පවා ලබාදෙමින් මරණයේ දොරටුවටම ගිය අවස්ථාවන් පවා සමහරක් ආගම් තුල දක්නට ලැබේ. විශේෂයෙන් ජෛන ආගම්වල පැවතී භාවනා යෝගී ක්‍රමයන් මෙන්ම ගෞතම බුදුන් බුදුදහම අවබෝධකර ගැනීම පිණිස දුෂ්කර…

    ...>>>
  • 
  • ධර්ම ද්වීපය තුල සුළු ජාතීන්ගේ ඉරණම

    මීට වසර කිහිපයකට පෙර ‘යහමඟ’ නමින් වෙබ් අඩවියක් අන්තර්ජාලය තුල ආරම්භ කරන්නේ සීමිත අරමුණූ කිහියපයක් මුල් කරගෙනය. එනම්, අන්තර්ජාලය තුල ආගමික කරුණූ විශ්ලේෂණයේ දී එහි ආගමික ඉගෙන්වීමන්ට වඩා එකින් එකාට එරෙහිව මඩ ව්‍යාපාරයන්  දියත්වීමත්, රටේ සුළු ආගම්වලට එරෙහිව ඉතා සූක්ෂම ලෙස කුමන්ත්‍රණකාරී ක්‍රියාදාමයන් අන්තවාදී පිරිස් සිදුකිරීමත්, අතීතයේ නොපැවතී ආකාරය‍ට ජාතිවාදී සංවිධාන හා දේශපාලන පක්ෂවල බිලි…

    ...>>>
  • 
  • දඹුල්ලෙන් රටට ම වැරදි පූර්වාදර්ශයක්

    අතීතයේ පටන් ශ්‍රී ලංකීය සිංහල හා මුස්ලීම් ප්‍රජාව අතර ඇත්ත සමඟියෙන් පිරි බැදීමකි. මේ සදහා ඉතිහාසය තුලින් අපමණ වූ සාක්ෂි ගෙනහැර දැක්වීමට පුළුවන. මේ පිලිබදව ‘ශ්‍රී ලංකාවේ මුස්ලීම්වරුන්’ යනුවෙන් ගවේෂණ කෘතියක් ලියූ මහාචාර්‍ය ලෝනා දේවරාජ් මහතා ඉතා සවිස්තර ලෙස කරුණූ දක්වා ඇත. එම පොතේ සදහන් ආකාරයට රජවරුන්ගේ පාලන සමයේ පවා මුස්ලීම්වරුන්ට හිමිව පැවතියේ ඉතා විශිෂ්ඨ…

    ...>>>
  • 
  • අපට වැදගත් ඇන්ඩ්‍රස්ට දෙන නඩු තීන්දුවද? අප ගන්නා තීන්දුවද?

    මීට ටික කලකට ඉහත එනම් 2011/07/22 දින නොර්වේ රටේ ඔස්ලෝ නුවර සිදුවූ සිද්ධියක් පදනම් කරගෙන යහමඟ අඩවිය තුල ‘මුස්ලීම්වරුන් සමූල ඝාතන සැලැස්මක්’ යන මැයෙන් ලිපියක් ඉදිරිපත් කලා පාඨක ඔබට මතකයේ ඇතැයි සිතමි. මුස්ලීම්වරුන් ප්‍රධාන මාතෘකාවක් වූ එම සිදුවීම කාලයත් සමඟ වැලලී ගියද අද එය යලිත් කරලියට ඇවිත් ඇත. ඒ පුද්ගලයන් 77 ක් සමූල ඝාතනය කල…

    ...>>>
  • 
  • කුර්ආනීය සමාජයක් කරා නැවතත්

    ඉස්ලාම් දහම පිලිබදව කථා කරන විට එහි දේව පුස්තකය වන ශූද්ධ වූ කුර්ආනයට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. දෙවියන් විසින් මිනිස් වර්ගයා මවා ඔහු මෙලොව තුල අසරණ කර නොදමා සත්‍ය අසත්‍ය, හොද නරක, ජය පරාජය, යහපත අයහපත… යනාදී සියල්ල අවවාද අනුශාසනා නඟන දිව්‍යමය මඟපෙන්වීමක් ද ඔහුට ලබාදෙන ලදී. ආරම්භ මිනිසා වන ආදම් (අලෛ) තුමාගේ පටන් අවසාන…

    ...>>>

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Al-Hadees Site

Sri-Quran Site