• උතුම් වූ උපවාස මාසයේ උදාව හා ඒ සදහා අපගේ සූදානම

    මුස්ලීම් සමාජය උත්තරීතර මාසයක් ලෙස සලකන ‘රමලාන්‘ මාසය අභියස සිටින මේ මොහොතේ ඒ පිලිබදව කරුණූ කිහිපයක් මෙහිදී සාකච්චා කිරීමට අදහස් කරමි. ඉස්ලාමීය දින දර්ශනය අනුව නව සඳ දැකීමෙන් නව මාසය ඇරඹේ. ඒ අනුව මුස්ලීම් සමාජය උපවාස රකින ‘රමලාන්‘ නම් මාසය උදාවීමට තව ඇත්තේ දින කිහිපයක් පමණි. මේ උපවාසය මුස්ලීම් නොවන බහුතර පිරිස් අවබෝධ කොට සිටින්නේ…

    ...>>>
  • 
  • ආගම් ප්‍රචාරයත් ආගමානුකූල වියයුතුයි.

    අතීතයේ පටන් ආගම් තුලින් මිනිස් සමාජයට ඇති කල බලපෑම සුළුපටු ‍නොවේ. අධ්‍යාත්මික, සාරධර්ම, සදාචාර… යනාදී වශයෙන් සියළුම ක්ෂේත්‍රයන් තුලින් යහපත් මිනිසෙකු සමාජයට දායාද කිරීමට දැක්වූ මැදිහත්වීම ඉතිහාසය පුරාවට කියාපායි. එදා ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සමාජ යහපතට මැදිහත් වූ එම මෙහෙවර අද වනවිට දියුණූ තාක්ෂණය සමඟ මුසු වී වඩාත් ආකාර්ශණීය ආකාරයට සමාජගත වෙමින් තිබීම සතුටට කාරණයකි. මෙවන්…

    ...>>>
  • 
  • ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුනි! ඔබ අවදියෙන් ද? අවබෝධයෙන් ද?

    මෙම අඩවිය තුල මීට කලකට ඉහත ‘මුස්ලිම්වරුනේ ඔබ යන්නේ කොයිබටද?’ යන ලිපිය තුලින් වර්ථමාන මුස්ලීම් සමාජය තුල සිදුවෙමින් තිබෙන පරිහානියක එක් පැතිකඩක් දීර්ඝ ලෙස ‍සාකච්චා කලා ඔබේ මතකයේ ඇතැයි සිතමි. අද දවසේ  ‘ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුනි! ඔබ අවදියෙන් ද? අවබෝධයෙන් ද?’ යන මෙම ලිපිය තුලින් ඊට තරමක් වෙනස් ආකාරයට එවැනි පරිහානියක තවත් පැතිකඩක් සාකච්චා කිරීමට අදහස්…

    ...>>>

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Al-Hadees Site

Sri-Quran Site