• ශුද්ධ වූ කුර්ආන් සිංහල පරිවර්ථනය (mp3)

    ‘ඉස්ලාම්’ යන නම ඇසූ පමණින් මුස්ලීම් නොවන සහෝදර ජනතාවගේ සිත් තුල මැවෙන්නේ වර්ථමාන මුස්ලීම් සමාජයේ ක්‍රියා කලාපයන් හා ඉස්ලාමයට එරෙහිව ලොවපුරා දියත් වන මිත්‍යා මතවාදයන් රාශියක් පමණි. මෙහි අවාසනාවන්තම තත්වය වන්නේ දිව්‍යමය මඟපෙන්වීමක් වන ඉස්ලාම් දහමට උරුමකම් කියන මුස්ලීම් සමාජය මෑතක් වනතුරු ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් පිලිබදව මුස්ලීම් නොවන සහෝදර ජනතාවට කියන්න උත්සාහ නොකිරීම හා ඉස්ලාම්…

    ...>>>
  • 
  • මැතිවර්ණය හා කුහක දේශපාලනය

    අද වන විට රටේ උණූසුම් මාතෘකාවක් බවට ‘මැතිවර්ණය හා දේශපාලන’ යන්න පත්ව ඇත. විශේෂයෙන් බහුතර මුස්ලීම් ජනතාවක් වෙසෙන නැගෙනහිර පළාත මෙම මැතිවර්ණ ව්‍යාපාරයට සෘජුවම සම්බන්ධ වී තිබීම නිසාත්, විවිධ වූ ජන කොට්ඨාශ එම පළාතයේ ජීවත් වන නිසාත් ජාතිවාදී දේශපාලන පක්ෂවලට මෙම මැතිවර්ණය තම පහත් අරමුණු හා ඉලක්ක සපුරා ගැනීම පිණිස ආශිර්වාදයක් වී ඇත. එවන් පසුබිමක…

    ...>>>
  • 
  • උපවාසයේ නිමාව අභියස හිඳ ප්‍රාර්ථනාවක් එක් කරමු

    අල්ලාහ් (දෙවි)ගේ අසීමිත භාග්‍යයන් රුගෙන අප හමුවට පැමිණි උතුම් වූ රමලාන් මාසයට සමුදෙමින් සමස්ථ මුස්ලීම් සමාජයට ම සතුට ගෙනදෙන ‘ඊදුල්ෆිතුර්‘ (අවුරුදු) උත්සව දිනයට පා නඟමින් සිටින්නෙමු. මාසයක් පුරාවට නිරාහාරව හිඳ එයින් අනතුරුව උදාවන ඒ සතුටුමත් දිනය ඉතාමත් උත්කර්ශවත් අන්දමින් සැමරීමට නන්අයුරින් සුදානම් වෙමින් හිඳින මේ මොහොතේ ‘යහමඟ‘ පාඨක ඔබේ අවධානයට කරුණූ කිහිපයක් ගෙන එන්නට අදහස්…

    ...>>>
  • 
  • උපවාස සමයේ 'ජිහාදය' සදහා පෙළගැසෙමු

    අල්ලාහ් (දෙවි)ගේ කරුණාව දායාව අසීමිත ලෙස අප කෙරෙහි වස්සන භාග්‍යයන් පිරි රමලාන් (උපවාස) මාසය මේ වර්ෂයේදීත් අප හමුවට පැමිණ කෙමෙන් කෙමෙන් අපගෙන් නික්මයමින් ඇත. එවන් අවස්ථාවක සෑම මුස්ලීම්වරයෙකුම තම ජීවිත කාලය තුල අනිවාර්යයෙන් ඉටු කලයුතු ‘ජිහාදයක්‘ පිලිබදව මෙහිදී ‘උපවාස සමයේ ‘ජිහාදය’ සදහා පෙළගැසෙමු‘  යන මෙම ලිපිය තුලින් සාකච්චා කිරීමට අදහස් කරමි. ‘ජිහාදය‘ යන නම ඇසූ…

    ...>>>
  • 
  • මෙන්න තවත් ප්‍රහාරයක් – ඔබේ අවධානය පිණිසයි !

    ඉහත මාතෘකාව දුටූ පමණින් විවිධ වූ ප්‍රහාරයන් පිලිබදව ඔබේ සිත යොමු වනවා නොඅනුමානය. නමුත් මෙහිදී ඔබ කලබල වියයුතු කිසිවක් නොවේ. මන්ද මෙතැන දී අප කථා කරන්නේ ජාතිවාදී වියරුවෙන් පෙලෙන පිරිස් අප රට තුල දිනෙන් දින දියත් කරමින් සිටින මිත්‍යා ප්‍රහාරයන් පිලිබදව වන නිසාය. ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවට එරෙහිව අප රටේ මෑත කාලයක පටන් දියත් වන…

    ...>>>
  • 
  • මුස්ලීම් සමාජයේ වර්ථමාන බෙදීම් – ඉස්ලාමීය විමසුමක්

    පසුගිය දිනවල ලොව පුරා තිබෙන ආගම්වල සිදු වූ හා සිදු වෙමින් පවතින බෙදීම් පිලිබදව ‘ආගමේ නාමයෙන් බෙදීයන මිනිස් සමාජය’ යන ලිපිය තුලින් ද, එම අවාසනාවන්ත තත්වය ඉස්ලාම් දහමට හා මුස්ලීම් සමාජයට බලපෑ ආකාරය ‘ඉස්ලාම් දහම තුල මුස්ලීම්වරුන් බෙදීයාම’ යන ලිපිය තුලින් තරමක් දුරකට සාකච්චා කලෙමු. එහි තවත් පියවරක් ලෙස මෙම ලිපිය තුලින් අවධානය යොමු කිරීමට…

    ...>>>

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Al-Hadees Site

Sri-Quran Site