• ජාතිවාදී ව්‍යාපාර හා ශ්‍රී ලාංකීය බුද්ධිමත් ජනතාව

    මෑතක පටන් අප රට තුල ජාතීන් අතර සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙන අවාසනාවන්ත තත්වයක් පිලිබදව ‘යහමඟ’ අනාවැකි පවසන්නට පටන් ගත්තේ අද ඊයේ පටන් නොවේ. මීට වසර කිහිපයකට පෙර ‘යහමඟ’ නම් මෙම අඩවිය ආරම්භ කොට ඒ තුලින් ජාතියේ අවදානයට ප්‍රධාන වශයෙන් ගෙන ආවේ ඉහතින් සදහන් අවාසනාවන්ත තත්වයයි. රටේ එල්ටීටීඊ ත්‍රස්ථවාදයේ නිමාවත් සමඟ හිස ඔසවන්නට පටන්ගත් මේ ජාතිවාදය…

    ...>>>
  • 
  • ඔබ අප හමුව යහහමුවක් වේවා!

    ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් පිලිබදව ශ්‍රී ලාංකීය සමාජයට කිසියම් අවබෝධයක් ලබාදීම ‘යහමඟ’ වෙබ් අඩවියේ මුඛ්‍ය අරමුණ වේ. එම අරමුණ කරාවූ ගමන් මඟ තුල පැවතී විශාල අඩුවක් වූයේ ආගමික විෂයන් කථා කරන වෙබ් අඩවීන් බොහෝමයක් අන්තර්ජාලය තුල දක්නට ලැබුණත්, එහි ආගමික මූලාශ්‍ර ඉදිරිපත්වීමක් දක්නට නොලැබීමයි. ආගමික මූලාශ්‍රයන් තුලින් කිසියම් ඉගෙන්වීමක් සෘජුවම ඉදිරිපත් වන නමුත් ලිපියක් තුලින් හෝ…

    ...>>>
  • 
  • මුහම්මද් (සල්) තුමාගේ උපන් දිනය හා වර්ථමාන මුස්ලීම් සමාජය

    ලොව ඕනෑම රටක, සමාජයක ආගමික ශාස්තෘවරයෙකු නොඑසේ නම්, සමාජ යහපතට කිසියම් සේවාවක් කල යුග පුරුෂයකු, එසේත් නැත්නම් ජනප්‍රිය දේශලාඥයෙකු… සමාජයෙන් සමුගෙන කාලයක් ගෙවීයන විට ඔහු කෙරෙහි ජනතා ප්‍රසාදය, ආදරය, ගෞරවය දැක්වීම පිණිස ඔහුව ප්‍රතිමා ඇඹීම, රූප ඇදීම එමෙන්ම ඒවාට ගරු බුහුමන් දැක්වීම, වැඳුම් පිඳුම් කිරීම, ඒ වෙනුවෙන් විවිධ උත්සව පැවැත්වීම සමාජයේ පොදු සම්ප්‍රදායන් වේ. නමුත්…

    ...>>>
  • 
  • හලාල් සහතිකය පිලිබදව සමාජ කතිකාවක්

    මෑතක පටන් අප රට තුල  ‘හලාල් සහතිකය’ පිලිබදව පුළුල් සංවාදයන් ගොඩනැඟෙමින් පවතී. එය කොතරම් ද යන්න පවසනවා නම්, ජාතිවාදී පිරිස් විසින් එය ජාතීන් දෙකක් අතර ජාතිවාදී ගැටුමක්, විරසකයක් ගොඩනැඟෙන තැනට මෙම කතිකාව දියත් කරමින් පවතී. මේ හේතුව නිසාම මෙම විෂය පිලිබදව ශ්‍රී ලාංකීය මුසලීම් නොවන සහෝදර ජනතාවට කිසියම් අවබෝධයක් ලබාදීම පිණීස ‘යහමඟ’ අඩවිය තුල කිහිප…

    ...>>>
  • 
  • රිසානා නෆීක් බේරා ගැනීමට නොහැකි වූයේ ඇයි?

    රිසානා නාෆික් සහෝදරි‍යට හිමි වූ මරණ දඬුවම පිලිබදව අප රට තුල  පුළුල් සංවාදයන් දිගින් දිගටම සිදුවෙමින් පවතී. මෙම විෂය කාලීන වශයෙන් වැදගත් මාතෘකාවක් වන නිසාම මේ පිලිබදව විවිධ පැති ඔස්සේ එනම්, ‘රිසානා නෆික්ගේ මරණය හමුවේ කිඹූල් කඳුළු, ‘අපරාධ සදහා වූ නීති හා දඬුවම් – ඉස්ලාමීය විමසුමක්‘ යනාදී ලිපි ඔස්සේ ‘යහමඟ’ අඩවිය තුල විවිධ කරුණූ මීට…

    ...>>>
  • 
  • අපරාධ සදහා වූ නීති හා දඬුවම් – ඉස්ලාමීය විමසුමක්

    ලොව පුරා වෙසෙන සියළු ජන සමාජයන් යහපත් සමාජයක් පිලිබදව සිහින මවනවා යන්නත්, එවැනි සමාජයක් ගොඩනැඟීම සදහා විවිධ වූ උත්සාහයන් හි තමන්ට හැකි පමණින් නියලෙනවා යන්නත් සියළුදෙනා හොදින් දන්නා සත්‍යයකි. විශේෂයෙන් ලෝකය තුල වර්ධනය වෙමින් තිබෙන අපරාධ රැල්ල හමුවේ යහ සමාජයක් උදෙසා සිහින මවන මේ සියළු පාර්ශවයන්ට ඇත්තේ ඉමහ් අභියෝගයකි. එවන් සමාජ පසුබිමක මෙම විෂය ‘අපරාධ…

    ...>>>
  • 
  • රිසානා නාෆීක්ගේ මරණය හමුවේ කිඹුල් කඳුළු

    ඊයේ දිනයේ සවූදි අරාබියේ මරණ දඬුවමට ලක් වූ රිසානා රෆීක් අද අප රටේ සියළු මාධ්‍යයන් හි උණූසුම් පුවතක් බවට පත්ව ඇත. සංවේදී කාගෙත් සිතට කම්පනයක් ගෙන දෙන මෙම මරණ දඬුවමේ පුවත පිලිබදව මෙලෙස ශ්‍රී ලාංකීය මාධ්‍යයන් වාර්ථා කිරීම පිලිබදව ‘යහමඟ’ ට විරුද්ධ මතයක් නැත. එපමණක් නොව රටේ සුළුතරයක් වන මුස්ලීම් ප්‍රජාව නියෝජනය කරන මේ රිසානා…

    ...>>>
  • 
  • ළමා හිංසනයට එරෙහි ජාතික දිනය – බ්ලොග් විමසුමක්

    යහමඟ අඩවිය කාලීන හා ඉස්ලාම් ආගමික ඉගෙන්වීමන් මූලික කරගෙන ලිපි ඉදිරිපත් කරන වෙබ් අඩවියක් යන්න ඔබට අලුත් කාරණයක් නොවේ යයි සිතමි. එසේ මෙම අඩවිය තුල ඉදිරිපත් කරන ලිපිවලට අමතරව කාලීන වශයෙන් වැදගත් වෙනත් වෙබ් අඩවිවල හා බ්ලොග් අඩවිවල පල වන ලිපි ද උපුටාගෙන ‘බ්ලොග් විමසුම’ යන පෙලගැසීම යටතේ ලිපි පල කිරීම ද ඔබට අලුත් කාරණයක්…

    ...>>>
  • 
  • අනුන්ට ‘හලාල්’ කැවීමට අපට උවමනා ද?

    (මෙය ‘යහමඟ’ ට යොමු කර තිබූ පාඨක ලිපියකි ) සමහරක් අයවලුන්ට මේ දිනවල  තිබෙන දැවෙනම ප්‍රශ්නය බවට ‘හලාල්’ පත් වී තිබෙන අයුරක් දක්නට ලැබේ. නොයෙකුත් වෙබ් අඩවි මගින් මේ පිලිබදව කරුණු පැහැදිලි කිරීම් දක්නට තිබෙන නමුත් එසේ කරුණු පැහැදිලි කිරීම් මධ්‍යයේත් නැවත නැවතත් අසත්‍යය ප්‍රචාරයන් පැතිරවීම සිදුවන බවක් පෙනීමට තිබේ. සියල්ලන්ගේම අදහස් උපේක්ෂා සහගතව කියවා…

    ...>>>

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Al-Hadees Site

Sri-Quran Site