• 2013 දුම්වැටි විරෝදි දිනය හා සුභ අනාගතය

    මැයි මස 31 දිනට යෙදෙන ‘ලෝක දුම්වැටි විරෝධි දිනය’ 2013 වර්ෂයේ ද උදා වී ඇත. වර්ෂයක් පාසා මේ විෂය පිලිබදව ‘යහමඟ’ අඩවිය විවිධ පැති ඔස්සේ ලිපි ඉදිරිපත් කරමින් කරුණූ සාකච්චා කරනවා ඔබට අලුත් කාරණයක් ද නොවනු ඇත. එහිදී මේ දුම්වැටි භාවිතය හා එහා බැදුණු අනිකුත් මත්ද්‍රවය පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්නත්, මෙවැනි භාවිතයන් හි අදීනය…

    ...>>>
  • 
  • දෛනික ප්‍රාර්ථනා – උදේ සවස ඉසිරිය යුතු ප්‍රාර්ථනා

    සවස් කාලයේ දී… “අම්සෙයිනා අම්සල් මුල්කු ලිල්ලාහි, වල්හම්දු ලිල්ලාහි, ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීකලහූ, ලහුල් මුල්කු වලහුල් වහ්දු වහුව අලා කුල්ලි ෂයිඉන් කදීර්. රබිබි අස්අලුක හයිර මා පී හාදි(z)හිල් ලයිලති ව හයිර මා බ:දහා, වඅඌදු(z) බික මින් ෂර්රි මා ෆී හාදි(z)හිල් ලයිලති වෂර්රි මා බ:දහා, රබ්බි අඌදු(z) බික මිනල් කසලි වසූඉල් කිබර්. රබ්බි අඌදු(z)…

    ...>>>
  • 
  • දෛනික ප්‍රාර්ථනා – ශෝකය වෙනුවට සතුට

    “අල්ලාහුම්ම ඉන්නී අබ්දුක වබ්නු අබ්දික ඉබ්නු අමතික නාසියතී බියෙදික මාලින් ෆීය හුක්මුක අද්ලුන් ෆීය කලාඋක අස්අලුක බිකුල්ලිස්මින් හුව ලක සම්මයිත බිහී නෆ්සක අවු අන්ස(z)ල්තහූ ෆී කිතාබික අවු අල්ලම්තහූ අහදන් මින් හල්කික අවිස්ත:සර්ත බිහී ෆී ඉල්මිල් ගයිබි ඉන්දක අන් තජ්අලල් කුර්ආන රබීඅ කල්බී වනූර සද්රී වජලාඅ හුස්(z)නී ව ස(z)හාබ හම්මී.”   اللهُمَّ إِنِّي عَبْدُكَ، وَابْنُ عَبْدِكَ،…

    ...>>>
  • 
  • දෛනික ප්‍රාර්ථනා – නියත වූ ස්වර්ගය

    “අල්ලාහුම්ම අන්ත රබ්බී ලා ඉලාහ ඉල්ලා අන්ත හලක්තනී වඅන අබ්දුක වඅන අලා අහ්දික වවහ්දික මස්තතහ්තු අදූසු(z)බික මින් ෂර්රී මා සනහ්තු අබූඌ ලක බිනිහ්මතික අලෛය ව අබූඌ ලක බිස(z)න්බී ෆග්ෆිර්ලී ෆඉන්නහූ ලා යග්ෆිරු සු(z)නූබ ඉල්ලා අන්ත.” اللَّهُمَّ أَنْتَ رَبِّي لاَ إِلَهَ إِلَّا أَنْتَ، خَلَقْتَنِي وَأَنَا عَبْدُكَ، وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ، أَعُوذُ بِكَ مِنْ شَرِّ…

    ...>>>
  • 
  • වත්මන් බයිබලය දේව හෙලිදරව්වක් ද?

    යේසුස්(ඊසා අලෛ) වහන්සේ තුමාණන්ට ඉන්ජීල් (ස්වර්ග රාජ්‍යයේ ශුභාරංචිය) නැමැති පුස්තකය ලබාදුන් බවත් එය අල්කුර්ආනයද සත්‍ය කරන බවත් සර්වබලධාරී අල්ලාහ් අල්කුර්ආනයේ බොහෝ තැන්වල සඳහන් කර ඇති අතර එය විශ්වාස කරන මෙන් අණ කර ඇත. මෙම ඉන්ජීල් නම් දේව පුස්තකය බයිබලය බව කිතුනුවෝ පවසති. ලෝක ජනගහනයෙන් බහුතරයක්ම බයිබලය දේව පුස්තකය ලෙස පිළිගන්නා කිතුනුවෝ වෙති. මෙම බයිබලය දේව…

    ...>>>
  • 
  • බයිබලය විමසුමක් – ඉස්ලාම් හා දේව පුස්තකය

    ඉස්ලාම් යන අරාබි පදයට අර්ථ දෙකක් ඇත. ඒවා නම් 1) අවනත වීම හා 2) සාමය යන්නයි. ආදම් හා ඒවව මවා මෙලොවට යැවූ දා සිට ඒ දෙදෙනාට හා ඔවුන්ගෙන් ව්‍යාප්ත වූ මෙම මුළු මහත් මිනිස් සංහතියටම විශ්වයාධිපති දෙවියන් වහන්සේ ලබාදුන් පණිවිඩය වන්නේ ඒකක දෙවියන් වහන්සේ වන ඔහුට පමනක් නැමදුම් කර ඔහු විසින් ලබාදුන් දිව්‍යම නීතියට පමනක්…

    ...>>>
  • 
  • කිතුනු දහම ගැන බුද්ධිමත් ගවේෂණයක්

    ලොව අත්තාවූ සියළු ආගම් අතුරෙන් වැඩිම බැතිමත් පිරිසකින් යුක්ත් විශාලම ආගම් දෙක වන්නේ ඉස්ලාම් ආගම සහ ක‍්‍රිස්තියාණි ආගමයි. ලොව පුරා කිතුනු දහම අදහන්නන්ගේ සංඛ්‍යාව කෝටි 200ත් ඉක්මවන අතර ඉස්ලාම් බැතිමතුන් කෝටි 150ටත් වඩා අධික වෙති. මෙම ආගම් දෙකම සැමිටික් ආගම් වේ. එනම් සෙමිටික් ජාතීන් අතරින් ලොවට ලැබූ ආගම් සෙමිටික් ආගම් ලෙස හඳුන් වනු ලැබේ. බයිබලයට…

    ...>>>
  • 
  • මුස්ලීම්වරුන් යනු කවුරුන් ද? – ඉස්ලාමීය විමසුමක්

    මුස්ලීම්වරුන් යනු කවුරුන් ද? මෙය වර්ථමාන ශ්‍රී ලාංකීය සමාජය තුල ද කාලීන මාතාකාවක් වී ඇත. මන්ද එක්පසෙකින් සම්ප්‍රදායක මුස්ලීම්වරුන් පිලිබදව ද තවත් පසෙකින් සම්ප්‍රදායක නොවන  මුස්ලීම්වරුන් පිලිබදව ද උණූසුම් සංවාදයන් සිදුවෙමින් ඇත. මේ ‍මතවාද දෙක අතර මුස්ලීම් ජනයාගෙන් තවත් කොටසක් අවුල් වී ගොස් ඇත. මේ අනුව කාලීන වශයෙන් මෙය උණුසුම් මාතෘකාවක් වනවා සේම ‘මුස්ලීම්වරුන් යනු…

    ...>>>
  • 
  • අරාබි අකුරු හෝඩිය

    යහමඟ වෙබ් අඩවිය ආරම්භ කල කාලයේ පටන් පාඨක බොහෝ පිරිසකගේ ඉල්ලීමක් වුයේ අරාබි භාෂාවෙන් තිබෙන ශුද්ධ වූ කුර්ආනය පහසුවෙන් පාරායනය කලහැකි ආකාරය සරලව පැහැදිලි කරන ලිපියක් ඉදිරිපත් කරන්න යන්නයි. මේ හේතුව නිසාම මේ පිලිබදව යහමඟ දිගින් දිගටම උනන්දු වූ අතර ‘ශුද්ධ වූ කුර්ආනය පාරායනය කරමු‘ යන එහි එක් ප්‍රථිපලයකි. මේ ආකාරයට මේ විෂය පිලිබදව දිගින්…

    ...>>>

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Al-Hadees Site

Sri-Quran Site