• අපිට ඇයි බැරි නම්‍යශීලී වන්න…?

    (මෙය ‘යහමඟ‘ ට යොමු කර තිබූ පාඨක ලිපියකි ) කැමරා කාචය හරි පුදුමාකාර වස්තුවක්… විවිධාකාර හැගීම්… විවිධාකාර දෘෂ්ඨීන්… විවිධාකාර බලාපොරොත්තූන් පිරුණු මිනිසුන්ගේ සිත් සීමා විනිවිද දකිමින් ඔවුන්ගේ හැගීම් ඡායාරූපයකට නගනවා… මේ මිනිසුන්ගේ විවිධාකාර එල්ලයන් වෙත යන විවිධාකාර හැගීම් කැමරා කාචයේ විවිධ අයුරින් සටහන් වෙනවා… විවිධාකාර මිනිසුන් එක්ක මේ කැමරාකාචය විවිධාකාර විදිහට ක්‍රියාත්මක වෙනවා… එක අතකින්…

    ...>>>
  • 
  • කැසීනෝ නම් සූදුව හා දේශමාමක නිහැඩියාවේ විපාකය

    කලින් කලට අප රටේ උණුසුම් මාතෘකාවන් සමාජගත වීම ශ්‍රී ලාංකීය අපට අළුත් කාරණයක් නම් නොවේ. පසුගිය කාලවල මේ රටේ සුළුතරය වන මුස්ලීම් ප්‍රජාවට එරෙහිව මතු වූ ජාතිවාදී රුල්ල එයට සමීපතම හා සංවේදීම නිදසුනයි. මීට දින කිහිපයකට පෙර රටේ සියළු මාධ්‍යයන් හි ප්‍රධාන මාතෘකාව  වූ මෙම ජාතිවාදී ව්‍යාපාරයන් ‘හිරු දුටු පිණි බිංඳු මෙන්’ හිටිහැටියේ නිහඬවීම පිලිබදව…

    ...>>>
  • 
  • ලෝකය ඔබව බලාපොරොත්තුවෙන්ද…?

    (මෙය ‘යහමඟ‘ ට යොමු කර තිබූ පාඨක ලිපියකි ) ලෝකය… ඔබමා වසන ලෝකය… ඇසිල්ලෙන් වෙනස්වන.. දැක්ම වෙනස්කරමින් ගමන් කරන මේ ලෝකය තුළ අපි ඇතැම්විට අපටම අනන්‍ය වූ දැක්මක් ඔස්සේ ලෝකය සමග ගමන් කරනවා. ඇතැම් විට තවකෙකුගේ දැක්මකින් අපගේ ගමන කෙළවර කරන්නට උත්සාහ කරනවා. අපි අපගේ අරමුණු බලාපොරොත්තු හඹා යනවා. ඒකට අපිට වඩා වේගයෙන් වෙනස්වන අපිට…

    ...>>>
  • 
  • අල්ලාහ්ගේ දූතයාණන් හා සම්මුඛ සාකච්චා

    සම්මුඛ සාකච්චාවක් යයි කියූ සැනින් බොහෝ විට ඔබේ මතකයට එන්නේ පුවත්පත්, රූපවාහිනි, ගුවන්විදුලි… යනාදී මාධ්‍යයන් තුල නිතර සිදු කරනු ලබන සංවාද හමු සහා සාකච්චා අවස්ථාවන්ය. විශේෂයෙන් අප සමාජයේ ජනප්‍රිය පුද්ගලයන් එනම්, දේශපාලඥයින්, කලාකරුවන්, ක්‍රීඩකයින්… යනාදී පිරිස් සම්බන්ධ කරගෙන කරනු ලබන සම්මුඛ සාකච්චා දුලභ අවස්ථාවක් නම් නොවේ. එසේ වුවද මෙවැනි සම්මුඛ සාකච්චා තුල ඔවුන් කනබොන දෑ,…

    ...>>>
  • 
  • දෛනික ප්‍රාර්ථනා – නිදියහනේ අවසාන පාරායනය

    “ අල්ලාහුම්ම අස්ලම්තු වජ්හී ඉලෛක, වෆව්වල්තු අම්රී ඉලෛක, ව අල්ජඅතු ලහ්රී ඉලෛක, රඅ:බතන් වරහ්බතන් ඉලෛක, ලා මල්ජඅ වලා මන්ජා මින්ක ඉල්ලා ඉලෛක, අල්ලාහුම්ම ආමන්තු බිකිතාබිකල්ලසී(z) අන්ස(z)ල්ත, වනබීයිකල්ලසී(z) අර්සල්ත,” اللَّهُمَّ أَسْلَمْتُ وَجْهِي إِلَيْكَ، وَفَوَّضْتُ أَمْرِي إِلَيْكَ، وَأَلْجَأْتُ ظَهْرِي إِلَيْكَ، رَغْبَةً وَرَهْبَةً إِلَيْكَ، لاَ مَلْجَأَ وَلاَ مَنْجَا مِنْكَ إِلَّا إِلَيْكَ، اللَّهُمَّ آمَنْتُ بِكِتَابِكَ الَّذِي أَنْزَلْتَ، وَبِنَبِيِّكَ الَّذِي…

    ...>>>
  • 
  • අරාබි භාෂා – පාඩම් මාලාව 01

    භාෂාවක් යනු තමා සිතන පතන දේ අනුන් හට ප්‍රකාශ කරන ආකාරයයි. මෙසේ ප්‍රකාශ කිරීමේදී ඕනෑම භාෂාවක වාක්‍ය ඉතා වැදගත් සාධකයකි. වාක්‍යක් යනු යම් රීති මාලාවකට යටත් වූ වචන සමූහයකි. ඒ අනුව අද පටන් මෙහි කථා කරන අරාබි භාෂාව හා එහි වචනයන් සැලකුව ද එම තත්වයෙහි වෙනසක් නැත. විශේෂයෙන් ඉස්ලාම් දහම පිලිබදව කථා කරන මෙම අඩවිය…

    ...>>>
  • 
  • හදීස් කලාව – 01 සහීහ් හදීස්

    මීට ඉහත මෙම අඩවිය තුළ ඉදිරිපත් කළ ‘හදීස් හෙවත් ශුද්ධ වූ නබිවදන්‘ යන ලිපිය තුළින් ශුද්ධ වූ කුර්ආනය සේම ශුද්ධ වූ හදීසය ද දිව්‍යම භාෂිතය බව ද එම දිව්‍යමය භාෂිතයට ආවේනික කළාවක් ‘හදීස් කලාව‘ නමින් ලොව නිර්මාණය වූ බවද සාකච්චා කලා ඔබේ මතකයේ ඇතැයි සිතමි. එසේම එම ‘හදීස් කලාව’ නම් විෂය පිලිබදව පුළුල් විග්‍රහයක් ‘යහමඟ’…

    ...>>>
  • 
  • හජ් සහ උම්රා – ඉටුකළ යුතු ආකාරය

    ඉස්ලාම් දහම මූලික වගකීම් නම් කුළුණු 05 ක් මත ගොඩනැඟී ඇති දහමක් යන්න මෙම ‘යහමඟ‘ අඩවිය තුල ලිපි ගණනාවකින් සාකච්චා කොට ඇත. එම කුළුනු 05 අතුරින් හජ් කර්තව්‍යය යනු ඉස්ලාම් දහමේ පස්වන කුළුනයි. (මේ පිලිබදව වැඩි විස්තර සදහා ‘හජ්‘ නම් ගොනුව මෙහි click කොට කියවන්න) වත්කම් හා නිරෝගී කමින් යුතු හජ් ඉටුකිරීමට හැකියාව ලත් සෑම…

    ...>>>

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Al-Hadees Site

Sri-Quran Site