• රැකියාවක මහිමය – ඉස්ලාමීය විමසුමක්

    මේ මිහිමත වෙසෙන මිනිසා දිනපතා දවස අරඹන්නේ අවශ්‍යතා රාශියක් පොදි බැදගෙනය. අතීතයේ ‘ආහාර’ නම් අවශ්‍යතාවයට පමණක් සීමා වූ මිනිසා අද වනවිට ‘ඇඳුම්’ හා ‘නිවාස’ යන අවශ්‍යතාවයන් පසුකරමින් තවත් අවශ්‍යතා රාශියකට මැදී වී ජීවත් වෙමින් සිටී. ඒ අනුව නූතන මිනිසා සම්ප්‍රදායක ආහාර, ඇදුම් හා නිවාස යන මූලික අවශ්‍යතාවයන් තුල තවදුරටත් කොටු කල නොහැක. ලෞකික වශයෙන් මේ…

    ...>>>
  • 
  • ශෙයිතාන් නම් අමනුෂ්‍ය මැවීම පිලිබදව ඉස්ලාමීය විමසුමක්

    මනුෂ්‍ය ඇසට ගෝචර නොවන ‘අමනුෂ්‍යයන්‘ පිලිබදව වූ විශ්වාසයට දීර්ඝ ඉතිහාසයක් ඇත. එය ඈත අතීතයටම දිවයන විශ්වාසයක් වන අතර එම විශ්වාසය ආගම්, සමාජ, සම්ප්‍රදාය හා ගෝත්‍ර… යන කාරණයන් මත විවිධ වේ. මනුෂ්‍ය අපේ පියවි ඇසට නොපෙනෙනමෙම අමනුෂ්‍ය බලවේග මනුෂ්‍යයන් වන අපට වඩා අති ප්‍රබල බවටත්, ඔවුන් සතුව අසීමිත බලයන් ඇති බවටත් සමාජයේ පිලිගැනීමක් ඇති අතර ඒ…

    ...>>>
  • 
  • හදීස් කලාව – 02 මවුලූ වූ හදීස්

    හදීස් කලාව පිලිබදව කථා කරන ලිපි මාලාව තුල මීට ඉහත හදීස් කලාව පිලිබදව විමසුමක් යන ලිපිය තුලින් හදීස් කලාව යනු කුමක්ද? යන්නත් ඉන්පසු හදීස් කලාව – 01 සහීහ් හදීස් යන ලිපිය තුලින් හදීස් කලාවේ ‘සහීහ්’ යන රීතිය ගොඩනැඟී ඇත්තේ කවර ආකාරයට ද යන්නත් සාකච්චා කලෙමු. අද මෙම ලිපිය තුලින් ‘මවුලූ’ හෙවත් ගොතන ලද හදීස් යනු…

    ...>>>
  • 
  • දෛනික ප්‍රාර්ථනා – දිනපතා උසුරිය යුතු දුආ (ප්‍රාර්ථනා)

    “ලාඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලාෂරීකලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයිඉන් කදීර්,” لاَ إِلَهَ إِلَّا اللَّهُ، وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ المُلْكُ وَلَهُ الحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، අර්ථය:- අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙකු නොමැත. ඔහු ඒකකයි, ඔහුට සමාන කිසිවෙක්(හෝ කිසිවක්) නොමැත. පාලනය ඔහුටම හිමිය. සියලු ප්‍රසංශ ඔහුටම හිමිය. ඔහු සියළු දෑ කෙරෙහි…

    ...>>>
  • 
  • අව්වයි වැස්සයි – සිනහවයි කදුළයි

    (මෙය ‘යහමඟ‘ ට යොමු කර තිබූ පාඨක ලිපියකි ) අහස කළු වෙලා…. විදුලි කොටලා… ගොරවලා… නා කපන වැහි වැටෙද්දි… සතුටු වෙන හිත් ඕනෑ තරම්… ඒ වගෙම දුක්බරවෙන හදවතුත් ඕනෑ තරම්… ඒත් එක දවස දවස් දෙක වෙලා දින සති ගණන් එක දිගට වහින කොට අපිට වැස්ස එපා වෙලා යනවා… අපි වැස්සට දොස් කියනවා… කෙළවරක් නෑ වහිනවා…

    ...>>>

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Al-Hadees Site

Sri-Quran Site