• යහමඟ අඩවිය අඛණ්ඩ මෙහෙවරක

    මීට වසර කිහිපයකට ඉහත ‘ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධිමත් විමසුම පිණිසය…’ යන තේමාව පෙරටු කොට අරඹන ලද ‘යහමඟ’ වෙබ් අඩවිය ‘අල්හම්දුලිල්ලාහ්’ අද වනවිට ශ්‍රී ලාංකීය සමාජය තුල යහපත් මෙහෙවරක් සිදු කරන වෙබ් අඩවියක් බවට පත්ව ඇත. සිංහල භාෂාව හසුරුවන ශ්‍රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම පිලිබදව කිසියම් අවබෝධයක් ලබාදීම එකම අරමුණූ කරගෙන ආරම්භ කරන ලද මෙම…

    ...>>>
  • 
  • ඒකදේව සංකල්පය හා කිතුණු සමාජය – ‘ශිර්ක්’ විමසුමක්

    ඉස්ලාමීය ඉගෙන්වීම අනුව ‘ශිර්ක්’ යන්න මහා පාපයකි. ශිර්ක් යනු අල්ලාහ් (දෙවි)ට කිසිවක් හෝ කිසිවෙක් සම කිරීමයි. ඉස්ලාම් පවසන දෙවියන් සර්ව බලධාරී වන අතර ඔහු ඉක්ම වූ කිසිවක් හෝ කිසිවෙක් නැත. මේ විෂය පිලිබදව විවිධ දෘෂ්ඨි කෝණවලින් මෙම අඩවිය තුල කරුණු සාකච්චා කොට ඇති අතර එවැනි ලිපි ‘දේව විශ්වාසය’ යන ගොනුව තුල කියවීමට පුළුවන. මේ අනුව…

    ...>>>
  • 
  • ජාතිවාදය යලි හිසඔසවයි !

    විශ්වාසවන්තයණි!, අල්ලාහ් (දෙවි)ට අවනත වී, සාධාර්ණය වෙනුවෙන් සාක්ෂිකරුවන් වන්න!, එක් සමාජයක් කෙරෙහි පවතින නොසතුට, නුඹලා (ඔවුන් හට) සාධාර්ණයක් නොකරන්න උනන්දු නොකරත්වා!, සාධාර්ණ වන්න!, එය තමා දේව අවනැතියට ඉතා සමීප (ක්‍රමවේදය) වන්නේ. අල්ලාහ් (දෙවි)ට බියවන්න!, අල්ලාහ් (දෙවි) නුඹලා කරන සියල්ල හොදින් දන්නේය (ශුද්ධ වූ කුර්ආනය 5-8)… යන මෙම ශුද්ධ වූ වාක්‍යය පෙරදැරි කරගෙන අද ‘යහමඟ‘ අඩවිය…

    ...>>>

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Al-Hadees Site

Sri-Quran Site