• කොරෝනාව ගෝලීය වසංගතයක් දක්වා ගිය ඇයි ?

    එක් ස්ථානයක වසංගත රෝගයක් බෝවෙමින් තිබෙන බවට ඔබලාට සැලවුයේ නම්, එම ස්ථානය කරා කිසිවිටෙකත් ඔබලා නොයන්න. එසේම ඔබලා සිටින තැනක කිසියම් වසංගත රෝගයක් බෝ වෙමින් තිබෙන බව ඔබට තහවුරු වුයේ නම්, එම ස්ථානයෙන් කිසිවිටෙකත් ඔබලා පලා නොයන්න.

    ...>>>
  • 
  • ‘කොරෝනා’ පිලිබදව විද්‍යාත්මක විමසුම – 01

    සමස්ථ ලෝකයම අද අක්‍රියවීමට පටන්ගෙනය. රට රටවල්වල ආර්ථිකය කඩාවැටෙමින් ඇත. අද වනවිට අප රටේ රුපියලේ අගයද පහල වැටී ඇත. එපමණක් නෙව කොටස් වෙළද පොලවල් ද අක්‍රිය වී ඇත. සියළු පාසැල් වසා දමා ඇත. අනිකුත් කේෂත්‍රයන් තුලද සැලකියයුතු කඩා වැටීමක් දක්නට ඇත. පොදු ජනයා තුල ද මරණ බිය වර්ධනය වෙමින් ඇත.

    ...>>>
  • 
  • මනුෂ්‍යත්වය අගයන නිදහසක් – නිදහස අර්ථවත් කරමු.

    මානවයාගේ මහිමය ඔහු නියෝජනය කරන ජාතිය මත හෝ ඔහු පැවත එන කුලය මත තීරණය වන සාධකයක් නොවේ. ඔහු කොතරම් දුරට මනුෂ්‍යත්වය අගයමින් එයට ගරු කොට ජීවත් වන්නේද ඒ තුල ඔහුගේ මහිමය, ශ්‍රේෂ්ඨත්වය, හැදියාව හා නිදහස තහවුරු වේ. නමුත් අවාසනාවන්ත ලෙස අප රටේ ඉහල සිට පහල දක්වා සෑම සියළු ක්ෂේත්‍රයක්ම අද මනුෂ්‍යත්වය වෙනුවට ජාතිවාදය නම් පිලිලය…

    ...>>>
  • 
  • උපන්බිමට දක්වන ආදරය හා වියරුව

    මිහිමත වෙසෙන ඕනෑම කෙනෙකුහට තම උපන් බිම කෙරෙහි ආදරයක්, ආකාර්ෂණයක් හා හැඟීමක් පැවතීම සාමාන්‍ය කාරණයකි. එසේම තම උපන්බිම වෙනුවෙන් කිසියම් යුතුකමක් හා වගකීමක් සෑම පුරවැසියකු තුලම තිබෙනවා යන්නත් ප්‍රතික්ෂේප කලනොහැකි සත්‍යයකි. මෙම හැඟීම ජාතියට ආගමට සීමා වූ නොවූ කාරණයක් යන්න යථාර්තයකි. අදේවවාදීයෙකු වූවත්, දේවවාදියෙකු වූවත් එසේ නොවන  ඕනෑම ආකාරයක චින්තනවාදියෙකු වූවත් ඔවුන් තුල තම උපන්…

    ...>>>
  • 
  • නව වසරක උදාව හා ඉස්ලාමීය මඟපෙන්වීම

    2020 නව වසර උදාවත් සමඟ නව වසර සදහ වූ සුභපැතුමන් හතරවටින් ප්‍රකාශ වෙමින් ඇත. මේ මොහොතේ බහුතර මුස්ලීම් ප්‍රජාව එවැනි සුභ පැතුමන් ඉදිරිපත් කිරීමෙන් වැලකී සිටින අතර සමහරක් මුස්ලීම්වරුන් එවැනි සුභ පැතුමන් ඉදිරිපත් කිරීමෙන් වැලකී සිටින බවට සමාජ ජාලයන් ඔස්සේ ප්‍රකාශයන් නිකුත් කරන ආකාරයක් ද දක්නට ඇත. මෙවන් පසුබිමක මේ විෂය එනම්, ‘නව වසරක උදාව…

    ...>>>
  • 
  • අවුන් සාන් සූකී – උදාර බොදු රැජිණක්ද?

    මේ දිනවල අන්තර්ජාලයේ වැඩියෙන්ම කථා වෙන මාතෘකාවන් අතර මියන්මාර අවුන් සාන් සූ කී යන්නද එකකි. 2017 වර්ෂයේ පටන් මියන්මාර මුස්ලීම් ජනතාව සමූල ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇයට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය පරීක්ෂණයක් ආරම්භ කිරීම එයට මූලික හේතුවයි. ජාත්‍යන්තර මාධ්‍යයන් හි එලෙස ඇය සම්බන්ධයෙන් කථාබහ ආරම්භ වීමත් සමඟ අප රටේ  මුස්ලීම් විරෝධී ගෝත්‍රවාදීන් ද විවිධ…

    ...>>>
  • 
  • අපාය වාසීන්ගේ සතර මහා පැතුමන්

    මෙලොව ජීවත්වන සෑම කෙනෙකුටම මරණින් මුතුවද ජීවයක් ඇතැයි ලොව පවතින සෑම දහමක්ම පිලිගනී. එහිදී මොලව කරන කුසල් අකුසල් අනුව එම මරණින් මතු ජීවයට නිරය හෝ ස්වර්ගය හිමිවන බවද සෑම ආගමක් ම වාගේ  පිලිගනී. ඉස්ලාම් දහම ද මෙලොව කරන කුසල් අකුසල් අනුව සදාකල් නිරය, තාවකාලික නිරය හෝ සදාකල් ස්වර්ගය යන්න පිලිගනී.

    ...>>>
  • 
  • ජුම්මා දේශනය හෙවත් ශුද්ධ වූ වේදිකාව අවභාවිතය – සමාජ විමසුමට

    ලොවපුරා වෙසෙන මුස්ලීම් සමාජය සිකුරාදා දිනය සලකන්නේ ශුද්ධ වූ දිනයක් ලෙසයි. එය එක්තරා ආකාරයක උත්සව දිනයක් යයි පැවසුවත් එය වරදක් නොවේ. සතියේ අනිකුත් දිනයන්ට වඩා එදින මුස්ලීම්වරුන්ගේ දෛනික කටයුතු තරමක් වෙනස් ආකාරයක් ගනී. එදින මුස්ලීම්වරුන් ස්නානය කොට පිරිසිදු වී අළුත් ඇදුමක් එසේත් නැත්නම් තිබෙන ඇදුම්වලින් හොද ඇදුමක් පැලද සුවඳ විලවුන් තවරාගෙන පල්ලියට යෑම සාමාන්‍ය සිරිතකි….

    ...>>>
  • 
  • මුහම්මද් (සල්) තුමාණන්ව සිහිනෙන් දැකීම

    මුහම්මද් (සල්) තුමාණන්ව සිහිනෙන් හෝ  දකින්නට ඇත්නම් ?. මෙය බොහෝ මුස්ලීම්වරුන් තුල තිබෙන නොසංසිදෙන ආශාවකි. එවැනි අවස්ථාවක් මුස්ලීම්වරයෙකුට හිමිවේනම්  එය ඔහු ලබන ඉමහත් ම භාග්‍යයක් යන්නෙහි විවාදයක් නැත. තම ප්‍රාණයට වඩා ආදරය කරන, එතුමාව තම ජීවිතයට පරමාදර්ශය කොට ජීවත් වන අපිට එතුමා දැකීම තරම් සතුටක් තවත් තිබිය හැකිද?. නමුත් මුහම්මද් (සල්) තුමාණන්ව (එතුමාණන්ව ජීවමානව නොදුටු)…

    ...>>>
  • 
  • 2020 ජනාධිපතිවර්ණය හා ඔබේ ඡන්දය

    අප රටේ නැවතත් ජනාධිපතිවර්ණය ප්‍රකාශයට පත්වී ඇත. ඉතිහාසයේ කවරදාකවත් නොදුටූ තරම් ජනතා සේවකයින් පිරිසක් ද මෙවර අප වෙනුවෙන් ඉදිරිපත් වී ඇත. නමුත් ඔවුන්ගේත්, අපේත්, රටේත් ඉරණම තීන්දු කරන තීරණාත්මක තීන්දුව ඇත්තේ අප අතේය. එම තීන්දුව බුද්ධිමත්ව පාවිච්චි කරන්නේ නම්, එය ඔබත් මමත් මේ රට වෙනුවෙන් කරන උතුම් මෙහෙවරක් මෙන්ම රටේ යහපතට කරන වටිනා දායකත්වයක් ද…

    ...>>>

Sri-Quran (ML) Site

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Nervali (Tamil) Site

Sri-Quran Site