• ෂරිආ නීතිය හා ම්ලේච්ඡ දඬුවම්?

    සෞදි අරාබියේ ගෘහ සේවිකා රැකියාවට ගිය ශ්‍රී ලාංකේය සහෝදරියක් මුහුණපා ඇති අධිකරණ තීන්දුවක් හේතුවෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වී ඇත. එම අධිකරණ තීන්දුවට පාදක වූයේ ෂරිආ නීතිය බවද සඳහන් වී තිබුණි. ඒ පිළිබඳ විමසුමක් මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන්නෙමු. “ෂරිආ” යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? මෙහි පදගතාර්ථය නම් ‘දිය ඇලක් වෙත යොමු වී ඇති ජල මාර්ගයක්,…

    ...>>>
  • 
  • රෝම අධිරාජ්‍ය සහ පහත්ම පොළොව

    සත්වන සියවසෙහි ආරම්භයේදී ලොව තිබූ මහා අධිරාජ්‍යයන් දෙකකි, ඒ “රෝම“ (බයිසාන්දියානු) අධිරාජ්‍ය හා “පර්සියානු“ අධිරාජ්‍යය. ක්‍රි.ව. 613 -614 කාල වකවානුවේ මෙම අධිරාජ්‍ය දෙක විශාල යුදයක පැටලුනි. එහි ප්‍රතිලපය වූයේ රොම අධිරාජ්‍ය පරාජයට පත්කොට පර්සියානුවන් ජය ලැබීමයි. එහිදී (“රෝම“ අධිරාජ්‍යයට අයත්) ඩමස්කසය හා ජෙරුසලම පර්සියානුවන් අතට පත් විය. ශුද්ධ වූ කුර්ආනයේ (“රෝමය“ නැමැති) 30 වන පරිච්චේදයේ…

    ...>>>
  • 
  • 2015 මහ මැතිවර්ණය හමුවේ ඔබේ වගකීම

    අප රටේ නැවතත් මැතිවර්ණයක් ප්‍රකාශයට පත්ව ඇත. මේ රටේ පවතින ඡන්ද ක්‍රමයන් අතුරින් තීරණාත්මක හා වැදගත්ම ඡන්දයක් වන්නේ මේ මහ මැතිවර්ණ ඡන්දයයි. රටේ වැදගත් තීන්දු තීරණ ගන්නා වූ එසේම රටේ නීති සම්පාදනය කරන්නා වූ උත්තරීතර සභාව වන පාර්ලිමේන්තුව සදහා නියෝජිතයන් තෝරා ගැනීම මේ මැතිවර්ණය තුලින් සිදු කෙරේ. මෙහිදී රටේ පොදු ජනතාව තමන්ගේ වටිනා ඡන්දය බුද්ධිමත්…

    ...>>>
  • 
  • ලොව පැරණිම කුරානය එංගලන්තයෙන්

    ලෝකයේ පැරණිම කුරානය එංගලන්තයේ බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ පුස්තකාලයෙන් සොයා ගනියි. රේඩියෝ කාබන් විකිරණ යොදා ගනිමින් කළ කාලය නිර්නනය කිරීමේ පරික්ෂාවකට පසු මෙම කුරාන ලේඛනය වසර එක්දහස් තුන්සිය හැත්තෑවකට වඩා පැරණි බව සොයා ගෙන තිබේ. බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ පුස්තකාලය තුළ පැරණි ලේඛන අතර මෙම ශූද්ධ වූ කුරානය සියවසකටත් වැඩි කාලයක් සැඟව ගොස් තිබිණ. එතරම් කාලයකට පසු එම…

    ...>>>
  • 
  • ඇත්ත නොසොයා පැත්ත ගැනීමේ නූතන මාධ්‍ය කලාවය

    පසුගිය දිනවල රටපුරා ජනතාව අතර පැවතී ‘විල්පත්තු වන විනාශය‘ පිලිබදව වූ උණුසුම් සංවාදය දැන් තරමක් දුරකට යටපත් වී ඇත. නමුත් මෙය අද ඊයේ මතු වූ අලුත් සංවාදයක් නොවන බවත් වසර ගණනාවක් අතීතයට දිවයන විටින් විට සමාජය තුල සංවාදයට බඳුන් වන මාතෘකාවකි. මීට පෙර අවස්ථාවල දී මෙන්ම මෙවරත් මේ විල්පත්තු සිද්ධිය ඉතා පක්ෂපාතීව හා අසමබරව මාධ්‍යයන්,…

    ...>>>
  • 
  • මුල් පෘථිවිය මත වැටුනු යකඩ වැසි

    ආගමක්, දහමක් නම් ඒ තුල කථා කලයුත්තේ එහි විශ්වාසයන් කෙබඳු වියයුතුද?, එහි ඇදහිලි කවර ආකාරයක් ගතයුතුද? වැනි කරුණු මිස එයින් පරිභාහිර කරුණු නොවන බව බොහෝ දෙනාගේ පිලිගැනීමයි. මේ හේතුව නිසාම ලොව බොහෝ ආගම්, එහි ඉගෙන්වීමන්වලට පරිභාහාර කරුණු කථා කිරීමට උනන්දුවක් නොදක්වයි. විශේෂයෙන් විද්‍යාව පිලිබදව කථා කිරීමට බොහෝ ආගම් මැලිකමක් දක්වයි. මන්ද නූතන විද්‍යාව වර්ථමාන ආගම්…

    ...>>>
  • 
  • නියත වූ මරණය

    උපතත් සමඟ සෑම ජීවියෙකුටම උරුම අනිවාර්‍ය වූ කාරණය මරණයයි. මේ පොදු ධර්මතාවයෙන් මිදුනු නොඑසේ නම් මිදෙන කිසිදු ජීව ආත්මයක් මේ විශ්වය තුල නැත. අප වෙනුවෙන්ම නියම වූ මරුව (මලකල්මවුත්) නිරන්තරයෙන්ම අපව මැරීම පිණිස අවකාශය නිමා වී අවසරය ලැබෙන තුරු බලා හිඳී. ඒ කෙටි වූ අවකාශය තුල මනුෂයාගේ ජීවිතයන් හි කොතරම් බලාපොරොත්තුද?, අභියෝගද?, ඉලක්කද?… මේවා ජයගැනීම…

    ...>>>
  • 
  • ජල සම්පත ඉස්ලාමීය විමසුමක්

    අතීතයේ මානව ශිෂ්ඨාචාරයේ ඇරඹුම සිදුවන්නේ ද ‘ජලය‘ මූලික කරගෙනය. ගංගා ආශ්‍රත ප්‍රදේශ එනම්, ටයිග්‍රීස් සහ යුප්‍රටීස් ගංගා මූලිකව ඇරඹූ මෙසපොටේමියා ශිෂ්ඨාචාරය මෙයට එක් හොඳ නිදසුනකි. ශිෂ්ඨාචාරයක ඇරඹුමට මූලිකව වූ ඒ ජලය අද මානවයාගේ තර්ජනයට හේතුවක් වී ඇතැයි. මා මෙහි පැවසුවේ නම් එය පුදුමයට කාරණයක් විය නොහැක. මන්ද 2009 කල ගණනය කිරීමකට අනුව 2030 වන විට…

    ...>>>
  • 
  • 2015 ජනාධිපතිවරණය හමුවේ ශ්‍රී ලාංකීය මුස්ලීම් අපේ වගකීම

    රටම උණුසුම් කරමින් අප සමීපයට පැමිණ තිබෙන 2015 ජනාධිපතිවර්ණය පිලිබදව ශ්‍රී ලාංකීය ජනතාව තුල විවිධ මට්ටමේ වාද, විවාද, සංවාද, තර්ක, විතර්ක… අඩුවක් නොමැතිව සිදුවෙමින් ඇත. ඒවා මාධ්‍යයන් තුල ද විද්වත් සංවාද ලෙසත් සම්ප්‍රදායක ‘කඩේයාමන්‘ ලෙසත් විවිධ මට්ටමින් ඉදිරිපත් වෙමින් ද ඇත. මෙවන් පසුබිමක එවන් කරුණු ‘යහමඟ‘ අඩවිය තුලින් ද ඉදිරිපත් කිරීමට අදහස් නොකරන අතර එය…

    ...>>>

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Al-Hadees Site

Sri-Quran Site