• ශුද්ධ වු දේවස්ථාන ත්‍රිත්වය (සජීවි දර්ශන)

    ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව දේවස්ථනය (පල්ලිය) අල්ලාහ් (දෙවි)ගේ නිවස ලෙස සැලකේ. ඒ අනුව දේවස්ථානයකට යෑම, එහි රුදීසිටිම, එහි වැඳුම් පිදුම් කිරීම කුසල් ගෙනදෙන ක්‍රියාවන් වේ. නමුත් ලොව තිබෙන දේවස්ථාන (පල්ලි) තුනක් හැර අන් කිසිදු දේවස්ථානයක් ශූද්ධ වූ දේවස්ථාන ලෙස සැලකිය නොහැක. එනම්, මුස්ලීම්වරයෙකු කුසලක් අපේක්ෂාවෙන් දේවස්ථානයක් කරා ගමන් කරන්නේ නම් එලෙස යාමට හැක්කේ දේවස්ථාන තුනකට…

    ...>>>

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Al-Hadees Site

Sri-Quran Site