• ශ්‍රි ලාංකීය මුස්ලීම්වරුන් සදහාම වූ වේදිකාව

    අද වනවිට නව සමාජ ජාල සංස්කෘතියක් අන්තර්ජාලය තුල නිර්මාණය වී හමාරය. මේ පිලිබදව අදහස්, වාදවිවාද, විවේචන… අප නිතර අසන්නෙමු දකින්නෙමු. විශේෂයෙන් (Facebook) ෆේස්බුක් සමාජ ජාල අඩවිය සැලකූවිට එය අද වෛරීය පුවත් වාර්තාකරුවන්ගේ තෝතැන්නක් වී ඇත. වර්ථමානයේ ජාතිවාදය හා ජාතීන් අතර විරසකය ගොඩනගන්න ජාතිවාදීන් මෙය ප්‍රධාන මාධ්‍යයක් කරගෙන ඇත. එපමණක් නොවේ තරුණ තරුණියන්ගේ වටිනා කාලයේ වැඩිහරියක්…

    ...>>>
  • 
  • ජෙරුසලම ඊශ්‍රායලයේ අගනගරය ද?

    පසුගිය (2017 දෙසැම්බර්) 06 දින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රාම් විසින් මුස්ලීම් ලෝකය කම්පනය කරවන ප්‍රකාශයක් කරන ලදී. ඒ ඊශ්‍රායලයේ අගනගරය  ජෙරුසලම ලෙස පිලිගන්නා බව පැවසීමයි. මෙය ඇමරිකානු ජනාධිපති කල ඉතා පහත් නින්දිත ප්‍රකාශයකි. වත්මන් ඊශ්‍රායලය, ජෙරුසලම හා පලස්තීනය යන්න මුස්ලීම්වරුන්ගේ පාලනය යටතේ පැවතී තනි රාජ්‍යයකි. ලෝක යුද්ධ සමයේ එම රාජ්‍යයේ නායකයින් ගත් යම් යම් වැරදි…

    ...>>>
  • 
  • සුන්නත් කිරීම තහනම් කරන්නැයි මුස්ලිම් කාන්තාවෝ අධිකරණයට

    පසුගිය දිනක අන්තර්ජාලයේ ‘සුන්නත් කිරීම තහනම් කරන්නැයි මුස්ලිම් කාන්තාවෝ අධිකරණ ඇමතිණියගෙන් ඉල්ලයි !‘ යනුවෙන් පුවතක් නෙත ගැටුණී. එය දුටු මොහොතේ මාගේ මතකයට ආවේ මීට කලකට ඉහත හජ් කෝටා ඉල්ලා ජාතිවාදීන් සරණ ගිය මුස්ලීම් නම් දරයන් පිරිසයි. ඔවුන් ඔබේ මතකයේත් තවම ඇත්දැයි මා නොදනිමි. (ඔබට එය අමතක නම් ඒ සම්බන්ධයෙන් ලියවූ ලිපිය මෙතැනින් කියවන්න.) අද යහමග අඩවිය…

    ...>>>
  • 
  • අවනතව ඉවසීමෙන් කටයුතු කරමු

    ලොව පුරා මුස්ලීම්වරුන් ජීවත් වන කුමණ භූමිය සැලකුව ද ඒ සියළු තැන් හි මුස්ලීම්වරුන් ගෙවමින් සිටින්නේ භීතියෙන් පිරි අවාසනාවන්ත ජීවිතයකි. තවත් සරලව පවසන්නේ නම්, මුස්ලීම්වරුන්ට ලෝකයා දායාද කොට ඇත්තේ අනාගතය පිලිබදව වූ අවිනිශ්චිත තත්වයකි. එය අද ලොවපුරා අතිබහුතරයක් මුස්ලීම්වරුන් වෙසෙන ‘ඉස්ලාමීය රාජ්‍යයන්‘ යයි කියාගන්නා රාජ්‍යයන් පටන් සුළුතරයක් වෙසෙන අප වැනි රටවල් දක්වා එහි වෙනසක් නැත….

    ...>>>

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Al-Hadees Site

Sri-Quran Site