• සර්වප්‍රකාරයෙන්ම ඔහු අපට ප්‍රමාණවත්

    මුස්ලීම් ජනයාට එරෙහි ජාතිවාදී කුමණ්ත්‍රන යන්න ශ්‍රී ලාංකීය අපට අළුත් කාරණයක් නොවේ. විශේෂයෙන් පසුගිය දශකය දෙස හැරී බලන විට මේ රට තුල ජාතිවාදී ප්‍රහාර, කුමණ්ත්‍රන, ව්‍යාපාර නොඅඩුව දක්නට ලැබුණි. පසුගිය වසර දෙක තුනක එහි අඩුවක් තිබුණත් නැවතත් ඒ අතීත අඳුරු යුගයේ සෙවනැලි නැවත මතුවෙමින් ඇත. විශේෂයෙන් රාජපක්ෂ ජනාධීපති පාලන සමයේ මේ ජාතිවාදී ව්‍යාපාර ජාතිවාදය අගයන…

    ...>>>
  • 
  • ඔබ ආදරය කරනවාද? ශාප කරනවාද? – දේශපාලන විමසුම

    මේ දිනවල රටේ සිදුවන දේශපාලන වෙනස සමඟ සමාජය තුල විවිධ වූ මතවාද අදහස් ද ප්‍රකාශ වෙමින් ඇත. පිරිසත් මෙම වෙනස රටේ සුළු ජනයාට එතරම් හිතකර නොවන බව පවසන විට තවත් පිරිසක් මේ නව වෙනස රටේ සියළු ජනයාට යහපතක් ගෙනදෙනු ඇති බවට පවසයි. නමුත් සැබෑව කුමක්ද? යන්න කාලය විසින් තීර්ණය කරණු ඇත. නමුත් එක් කාරණයක් අත්දැකීමෙන්…

    ...>>>
  • එදා අද හා හෙට – දේශපාලන විමසුම (වීඩියෝ සහිතයි)

    මේ දිනවල අප රටේ සිදුවෙමින් තිබෙන දේශපාලන බල පෙරලිය පිලිබදව සාධාර්ණය අගයන විද්වත් සමාජයට ඇත්තේ කල කිරීමකි. එහි පොදු ජන මතය අමු අමුවේ කුණු කූඩයට දැමීම අපට පැහැදිලිව දක්නට ඇත. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව 2015 ලබාගත් ජනමතය අද මහින්ද රාජපක්ෂ හමුවේ පාවාදී ඇත. එසේම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිට එරෙහිව රාජපක්ෂ පාලනය අපේක්ෂා කල…

    Read more
  • 
  • ඉස්ලාම් හා ආගමික සංවිධාන (නොහොත් කල්ලිවාදය)

    යහමග අඩවිය තුල ඉහත විෂය අවස්ථා ගණනාවකදී සාකච්චා කොට ඇත. නමුත් දිනෙන් දින මුස්ලීම් සමාජය තුල බිහිවන ආගමික සංවිධාන (නොහොත් කල්ලි) දෙස බලන විටත්, එම කල්ලීන් අතර සිදුවන අරගල දකිනවිටත් මෙම විෂය තවදුරටත් සමාජය තුල සාකච්චා කිරීමේ අවශ්‍යතාවය මතුවී පෙනේ. අද මුස්ලීම් සමාජය තුල ඇති ආගමික සංවිධාන (නොහොත් කල්ලි) කොතරම් සමාජය තුල ඔඩුදුවා ඇද්ද යන්න…

    ...>>>
  • 
  • හදීස් කලාවේ යෝධයින් 02 – ඉමාම් මුස්ලීම්

    මුහම්මද් (සල්) තුමාණන්ගේ මුතුවදන් හෙවත් හදීසයන් එතුමාණන්ගේ අභාවයෙන් පසුව රුකුණේ සමකාලීනයන් (සහාභාවරුන්) අතය. එතැනින් එහාට එය ආරක්ෂා කිරීමේ මෙහෙවරේ නිරතවූවන් අතර ‘මුස්ලීම්’තුමා දෙවන ස්ථානය ගනී. එතුමාණන් හදීසයන් ගොනු කල වකවානුව මුහම්මද් (සල්) තුමාණන් නමින් ගොතනලද වදන් ද හදීස් නමින් සමාජගත වෙමින් පැවතී වකවානුවකි. එවන් වකවානුවක මුහම්මද් (සල්) තුමාණන්ගේ මුතුවදන් ගැඹුරින් අධ්‍යනය කොට සැබෑවටම නබිතුමාණන්ගේ ප්‍රකාශයන්…

    ...>>>
  • 
  • හදීස් කලාවේ යෝධයින් 01 – ඉමාම් බුහාරී

    මුහම්මද් (සල්) තුමාණන්ගේ මුතුවදන් හෙවත් හදීසයන් එතුමාණන්ගේ අභාවයෙන් පසුව රුකුණේ සමකාලීනයන් (සහාභාවරුන්) අතය. එතැනින් එහාට එය ආරක්ෂා කිරීමේ මෙහෙවරේ නිරතවූවන් අතර ‘බුහාරී’ තුමා ප්‍රධාන තැනක් ගනී. එතුමාණන් හදීසයන් ගොනු කල වකවානුව මුහම්මද් (සල්) තුමාණන් නමින් ගොතනලද වදන් ද හදීස් නමින් සමාජගත වෙමින් පැවතී වකවානුවකි. එවන් වකවානුවක මුහම්මද් (සල්) තුමාණන්ගේ මුතුවදන් ගැඹුරින් අධ්‍යනය කොට සැබෑවටම නබිතුමාණන්ගේ…

    ...>>>
  • 
  • ඊර්ෂ්‍යාවේ විපාකය

    ලොව සුවකල නොහැකි එකම රෝගය ‘ඊර්ෂ්‍යාවයි’ යන්න පොදු සමාජ ව්‍යවහාරයෙහි පවතින ප්‍රකට කියමනකි. ලෞකික සැප සම්පත් කෙරෙහි මනුෂ්‍යා තුල ඇති වන  ආශාව මේ ඊර්ෂ්‍යාවේ මුලයි. ලෞකික වස්තූන් කෙරෙහි ආශාවෙනේ ඒවා තමන් සතු කර ගැනීමේ උත්සාහයක යෙදී සිටින අතර තුර තමන් ලද දෙයින් තෘප්තිමත් නොවී අන්සතු සම්පත් කෑදර මනසින් බලන විකෘතිතාවය ඊර්ෂ්‍යාවයි. මේ විකෘතිතාවය අද ලෝකයට…

    ...>>>
  • 
  • වැසි සමයේ අනිවාර්‍ය සලාතය

    වැසි දවසේ සලාතය – ජමාත් සලාතය හා ජුම්ආ සලාතය අතහැරීමට අවසර. ඉස්ලාම් දහමේ අනිවාර්‍ය වගකීම් 05 අතුරින් එකක් වන පස්වේල සලාතය වැසි සමයේ ඉටුකිරීම සම්බන්ධයෙන් ලිහිල් ක්‍රමවේදයක් අනුගමනය කිරීම දක්නට ලැබේ. ඉස්ලාම් දහම පිළිපැදීමට ඉතාම පහසු දහමකි. මෙම දහම තුල මිනිසාට බොහෝ වරප්‍රසාද ලබා දී ඇත. වැසි දවසේ දී ලබා දී ඇති වරප්‍රසාද ගැනඩ දැන් විමසා බලමු.

    ...>>>
  • 
  • වැස්ස – බුද්ධියට කරන ආරාධනය

    මේ දිනවල රටපුරා පවතින්නේ වැසිබර කාලගුණයකි. මාධ්‍යවලත් ජනතාව අතර නිතර සාකච්චා වන විෂයක් බවට මෙම වැස්ස අද පත්ව ඇත. වැස්ස පමණක් නොව මේ වැස්ස සමඟ ඇතිවන අකුණු පිලිබදව බොහෝ අනතුරු ඇගවීමන් හා අවවාදයන් නිතර අසන්නට ලැබේ. මෙවන් අවධියක මේ වැස්ස හා ඒහා බැඳුනු අනිකුත් උප කාරණාවන් පිලිබදව ඉස්ලාම් කුමක් පවසන්නේ ද යන්න දිව්‍යමය පුස්තකයෙන් උපුටා…

    ...>>>

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Al-Hadees Site

Sri-Quran Site