• මුස්ලීම් සමාජයේ අවදානය පිණිසයි! – වීඩියෝ

    ශ්‍රී ලංකාව තුල මෑතක පටන් නිර්මාණය වෙමින් තිබෙන ජාතිවාදී ගෝත්‍රවාදී ව්‍යාපාරයන් කුමණ ස්වරූපයක් ගන්නේද? යන්නත්, මෙම ව්‍යාපාරයන් හමුවේ වගකිවයුතු පාර්ශවයන්ගේ ක්‍රියාකලාපය කවර ආකාරයක් ගෙන තිබේද? යන්නත්, ඔවුන්ගේ එම ක්‍රියාකලාපයන්ට හේතු කාරණයන් කුමක්ද? යන්නත්, ඉතා හොදින් විග්‍රහ කරන වීඩියෝ කිහිපයක් අන්තර්ජාලය තුල මාගේ නෙත ගැටුණී. මෙම වීඩියෝවන් මුස්ලීම් සමාජයේ දැඩි අවදානයට ලක්විය යුත්තක් යන්න මාගේ හැඟීමයි….

    Read more
  • 
  • ජාතිකවාදය, ජාතිවාදය හා ගෝත්‍රවාදය

    වත්මන් ශ්‍රී ලංකාව ගෝත්‍රවාදී යුගයක් කරා ආපසු හැරී ඇතැයි පැවසුවේ නම් එය කිසිසේත් අතිශයෝක්තියෙන් පැවසීමක් යයි කිව නොහැක. එදා ගෝත්‍රවාදී යුගයේ පැවතී බලවතා දුබලයා විනාශ කිරීමේ න්‍යය ඒ ආකාරයටම අද ශ්‍රී ලාංකීය සමාජය තුල දියත් වෙමින් හා ඊට අවශ්‍ය පිඹුරුපත් සකස් වෙමින් ඇත. එදාට වඩා අද වෙනසකට ඇත්තේ එදා මුහුණට මුහුණ පමණක් සිදුවූ ගෝත්‍ර සටන…

    ...>>>
  • 
  • දුක්වීම, කම්පාවීම යන්නට එහා යමක් කලයුතුව ඇත.

    ඈත අතීතයේ පටන් මුස්ලීම් සමාජයේ පැවැත්මට හා ඔවුන්ගේ ඉදිරි ගමනට බාධා කරන එයට කුමණ්ත්‍රන කරන පිරිස් ඉතිහාසය පුරාවටම දක්නට ඇත. මෙය ශුද්ධ වූ කුර්ආනය ද අවස්ථා ගණනාවක දීම කියාපාන සත්‍යයකි. ඒ අනුව වත්මන් තත්වයන් දැක “ඇයි අනේ අපිට ම මෙහෙම වෙන්නේ ?“ යනුවෙන් දුක්වීමට හෝ කම්පාවීමට අවශ්‍ය නැත. එසේම මෙවැනි විනාශයන්ට තම දුක කණගාටුව ප්‍රකාශ…

    ...>>>
  • 
  • බුදු බණට හීලෑ නොවුන යක්කු අත්අඩංගුවට !

    මහනුවර තෙල්දෙණිය හා දිගන ප්‍ර දේශවල මුස්ලීම් ප්‍රජාව, ඔවුන්ගේ දේපල හා මුස්ලීම් දේවස්ථාන ඉලක්ක කොට ජාතිවාදී කල්ලීන් විසින් දියත්කල ප්‍රහාරය සම්බන්ධයෙන් කල පරීක්ෂණ තුලින් දැනට පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව අද දින මාධ්‍යයන් තුලින් වාර්ථා වුණි. මෙම විනාශය පෙරමුණගෙන කටයුතු කොට ඇත්තේ “මහසෝන් බලකාය“ බවටද අනාවර්ණය කොටගෙන ඇත. “අපි බුදු බණට හීලෑ වුන යක්කු බොලව්…“…

    ...>>>
  • මේ පස්චාත් මරණ පරීක්ෂණ ආණ්ඩුවක්ද ?

    මේ රටේ සිදුවෙමින් තිබෙන ජාතිවාදී රැල්ලේ පසුබිම හා මෙවැනි ව්‍යාපාර හමුවේ පවතින රජයන් නිහඩ ලිපිවෙතක් අනුගමනය කරන්නේ ඇයිද?. යන්නත්, මේ සිද්ධීන් අවසානයේ මාධ්‍ය ප්‍රකාශ හා පරීක්ෂණ කමිටු පත්කොට පස්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමේ සම්ප්‍රදාය කුමකටද? යන්පිනත් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මැතිතුමා 2018/03/06 දින පාර්ලිමේන්තුවේ කල කථාව සමස්ථ ශ්‍රී ලාංකීය ජාතියේ අවදානය යොමු වියයුතු කාලීන කථාවකි….

    Read more
  • 
  • මෝහෙන් මුලා වී ගිය සිංහල බුදු පුතුනි, නිර්ලජ්ජිතයි!

    සිංහලයාගේ ජාතිය ජය ගැනීමේ හිට්ලර් මිෂන් එක දැන් “ස්ටෙප් බයි ස්ටෙප් කම්පිලිට්” වෙමින් යයි. “පොදු සතුරකු” නිර්මාණය කරගැනීමේ පරම පවිත්‍ර ඒකායන අරමුණ ඒ අතින් සාර්ථකය. ඒවා “ලෑන්ඩ් මාර්ක් “ ය. කොටින්ම ඇඟට ගැම්මක් එන වැඩය. අවුරුදු 30 ක් ජීවිතවලින් වන්දි ගෙවමින් ලේ හැලූ දින චරියාව නැති කළ ඇතැමුන්ට “ආතල්” එකක් නැත. ඒ අනුව දැන් ඔවුන්ගේ…

    ...>>>
  • 
  • උඹ වඳ බෙහෙත් දැම්මා නේද?

    මේ දිනවල අප රටේ ජාතිවාදී කණ්ඩායම්වලට හොඳ මාතෘකාවක් සෙට් (Set) වී ඇත. ඉතින් කණ්ඩායමක් කඩු පොලු අරගෙන කරලියට බහින විට. තවත් පසෙකින් කට්ටියක් Video Editing, photo Editing මෘදුකාංග Lord කරගෙන Social Media සටනට සූදානම් වේ. මේ කිසිවෙකුට සත්‍යය කුමක්ද? යන්න වැදගත් නැත. හම්බයන්ට වැඩක් දෙන්නේ කොහොමද? මෙච්චරයි ඔවුන්ට අවශ්‍ය ඒ වෙනුවෙන් ඕනෑම පහත් වැඩකට ඔවුන්…

    ...>>>
  • 
  • සිංහ+ලේ පමණක් හඳුනන වෛද්‍ය විද්‍යාව නොහඳුනන වඳ බෙහෙත

    අප රටේ සමාජ ව්‍යවහාරයේ ජනප්‍රිය කියමනක් ඇත. ඒ “කන්න ඕන වුනාම කබරයා තලගොයා කරනවා“ යන්නයි. එවැනි කබර තලගොයි න්‍යායක් මේ දිනවල අප රටේ විවිධ ප්‍රදේශවල දියත් වෙමින් ඇත. ඒ සිංහ+ලේ ජාතිවාදී පිරිස් රටේ මුස්ලීම් ජනතාවට එරෙහිව දියත් කරන ජාතිවාදී රඟදැක්මයි. මෙම ජාතිවාදී පිරිස් රටේ ජනතාවට සංවේදී මාතෘකාවන් හා තේමා පාඨයන් තෝරාගෙන තම පටු අරමුණු මුදුන්පත්…

    ...>>>

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Al-Hadees Site

Sri-Quran Site