• සියදිවි නසාගැනීම පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය

    පසුගිය 21 බෝම්බ ප්‍රහාරය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවත්, එයට සම්බන්ධ වූ පිරිස මුස්ලීම්වරුන් යන්නත් දැන් පැහැදිලිව අනාවර්ණය වී ඇත. මේ හේතුව නිසා ‘මුස්ලීම්වරයෙකු මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල් කිරීම ඉස්ලාම් දහමට අනුකූලද ?’ යන කාරණය ‘යහමග’ තුලින් විමසා බැලීමට මා අදහස් කරමි. මෙහිදී ශ්‍රී ලාංකීය සමාජය ප්‍රථමයෙන් වටහාගතයුතු කාරණය නම්, මුස්ලීම්වරුන් කරන සියල්ල ඉස්ලාම් නොවන බවත්,…

    ...>>>
  • 
  • සමස්ථ ලංකා ජමියතුල් උලමා නිවේදනය.

    රටේ වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව නිකුත්කල මාර්ගෝපදේශ නිවේදනය. රටේ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමත්, ආරක්ෂක හේතූන් නිසාත්, ශ්‍රී ලංකීය සියලුම මුස්ලිම්වරුන් පහත සඳහන් මාර්ගෝපදේශයන් පිලිපදින ලෙස ඉල්ලා සිටිමු. එසේම පහතින් සදහන් කාරණයන් පිලිබදව පල්ලි පරිපාලනය හා එහි පූජකතුමන්ලා දැඩි අවදානයක් යොමු කරන මෙන්ද ඉල්ලා සිටිමි.

    ...>>>
  • 
  • ත්‍රස්ත ක්‍රියා සම්බන්ධ සැකකටයුතු දැනුම් දෙන්න

    විශේෂ අවදානයට – සැකකටයුතු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විස්තර ඇත්නම් ඒ සම්බන්ධ තොරතුරු 011-2434251, 0114055105. 011-4055106, 076-6911604 සහ 011-2433335 යන දුරකතන අංක ඔස්සේ දැනුම් දෙන ලෙස යුද හමුදා මුලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    ...>>>
  • 
  • නිකාබ් තහනම පය බරවා වට පිටිකර බේත් බැඳීමකි.

    පසුගිය 2019 අප්‍රේල් 21 රටේ විවිධ ප්‍රදේශවල පිපිරීගිය බෝම්බය හේතුවෙන් ශ්‍රී ලාංකීය සමාජය තුල බොහෝ තැන් දෙදරා ගොස් ඇත. දශක ගණනාවක් මුළුල්ලේ මුස්ලීම් ජනතාව සමඟ සාමයෙන් කටයුතු කල කිතුණු සමාජයට සිදුවූ කෲර ප්‍රහාරය හමුවේ ඔවුන් කම්පනයට පත්ව ඇත. ජාතිය ආගම පසෙකලා සාමුහිකව හා සහෝදරත්වයෙන් විසූ ජන සමාජය අද සියල්ල කුතුහලයෙන් හා සැකයෙන් බලන තරමට දෙදරා…

    ...>>>
  • 
  • අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරය විමසුමක්

    රට පුරා ශෝක දිනයක් ප්‍රකාශ වී ඇති අද (එනම් 2019/04/23) දිනයේ පසුගිය 21 දින විශේෂයෙන් කිතුණූ ජනයා හා ඔවුන්ගේ නැමදුම් දේවස්ථාන මෙන්ම ඔවුන්ගේ උත්සව ස්ථාන ඉලක්ක කොට එල්ල කල මිලෙඡ්ච ත්‍රස්ථ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ‘යහමග’ තුලින් ශ්‍රී ලාංකීය සමාජයේ බුද්ධිමත් අවදානයට කරුණු කිහිපයක් ගෙන එන්නට කැමැත්තෙමි. මෙම මිලෙඡ්ච ප්‍රහාරයෙන් රටේ විවිධ ප්‍රදේශවල මේ වනවිට මියගිය…

    ...>>>
  • 
  • අල්කුර්ආන් පරිවර්තන හා එහි වලංගුභාවය

    දහමක, දර්ශනයක එහි මුල් ඉගෙන්වීම ආරම්භයේ පටන් ආරක්ෂා වී පැවතීම අත්‍යඅවශ්‍ය සාධකයකි. එමපණක් නොව එහි මුල් භාෂාව ආරක්ෂා වී පැවතීමත් ඒහා සමාන අනිවාර්‍ය අවශ්‍යතාවයකි. දහමක දර්ශනයක මුල් ඉගෙන්වීම ආරම්භයේ පටන් ආරක්ෂා වී එහි භාෂාවත් ආරක්ෂා වී පැවතියේ නම්, ඒ දහම හෝ දර්ශනය පිලිබදව බුද්ධිමත් අධ්‍යනයන් හා සංවාදයන් ගොඩනැඟිය හැකි වේ. එසේ නොමැතිව මුඛපරම්පරාගතව පැවත ඇවිත් පසුකාලීන…

    ...>>>
  • 
  • මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශ හෙවත් හදීස් හි අවශ්‍යතාවය

    ඉස්ලාම් දහමේ මූලාශ්‍රය, නොඑසේනම් ඉස්ලාම් හි ඉගෙන්වීමන් අන්තර්ගත මුස්ලීම් සමාජයේ ශුද්ධ වූ ලියවිල්ල අල්කුර්ආනය බව සමස්ථ ලෝකයම හොදින් අවබෝධ කොට සිටී. නමුත් ඒ තරමට මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශය හෙවත් ‘හදීසය’ පිලිබදව වත්මන් ලෝකයට අවබෝධයක් නොමැති බව දකින්නට ලැබේ. මේ විෂය  පිලිබදව මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව මුස්ලීම් සමාජයට ද ඇත්තේ අවම වූ දැනුමක් බව ඔවුන්ගේ…

    ...>>>

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Al-Hadees Site

Sri-Quran Site