• නව වසරක උදාව හා ඉස්ලාමීය මඟපෙන්වීම

    2020 නව වසර උදාවත් සමඟ නව වසර සදහ වූ සුභපැතුමන් හතරවටින් ප්‍රකාශ වෙමින් ඇත. මේ මොහොතේ බහුතර මුස්ලීම් ප්‍රජාව එවැනි සුභ පැතුමන් ඉදිරිපත් කිරීමෙන් වැලකී සිටින අතර සමහරක් මුස්ලීම්වරුන් එවැනි සුභ පැතුමන් ඉදිරිපත් කිරීමෙන් වැලකී සිටින බවට සමාජ ජාලයන් ඔස්සේ ප්‍රකාශයන් නිකුත් කරන ආකාරයක් ද දක්නට ඇත. මෙවන් පසුබිමක මේ විෂය එනම්, ‘නව වසරක උදාව…

    ...>>>
  • 
  • අවුන් සාන් සූකී – උදාර බොදු රැජිණක්ද?

    මේ දිනවල අන්තර්ජාලයේ වැඩියෙන්ම කථා වෙන මාතෘකාවන් අතර මියන්මාර අවුන් සාන් සූ කී යන්නද එකකි. 2017 වර්ෂයේ පටන් මියන්මාර මුස්ලීම් ජනතාව සමූල ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇයට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය පරීක්ෂණයක් ආරම්භ කිරීම එයට මූලික හේතුවයි. ජාත්‍යන්තර මාධ්‍යයන් හි එලෙස ඇය සම්බන්ධයෙන් කථාබහ ආරම්භ වීමත් සමඟ අප රටේ  මුස්ලීම් විරෝධී ගෝත්‍රවාදීන් ද විවිධ…

    ...>>>
  • 
  • අපාය වාසීන්ගේ සතර මහා පැතුමන්

    මෙලොව ජීවත්වන සෑම කෙනෙකුටම මරණින් මුතුවද ජීවයක් ඇතැයි ලොව පවතින සෑම දහමක්ම පිලිගනී. එහිදී මොලව කරන කුසල් අකුසල් අනුව එම මරණින් මතු ජීවයට නිරය හෝ ස්වර්ගය හිමිවන බවද සෑම ආගමක් ම වාගේ  පිලිගනී. ඉස්ලාම් දහම ද මෙලොව කරන කුසල් අකුසල් අනුව සදාකල් නිරය, තාවකාලික නිරය හෝ සදාකල් ස්වර්ගය යන්න පිලිගනී.

    ...>>>
  • 
  • ජුම්මා දේශනය හෙවත් ශුද්ධ වූ වේදිකාව අවභාවිතය – සමාජ විමසුමට

    ලොවපුරා වෙසෙන මුස්ලීම් සමාජය සිකුරාදා දිනය සලකන්නේ ශුද්ධ වූ දිනයක් ලෙසයි. එය එක්තරා ආකාරයක උත්සව දිනයක් යයි පැවසුවත් එය වරදක් නොවේ. සතියේ අනිකුත් දිනයන්ට වඩා එදින මුස්ලීම්වරුන්ගේ දෛනික කටයුතු තරමක් වෙනස් ආකාරයක් ගනී. එදින මුස්ලීම්වරුන් ස්නානය කොට පිරිසිදු වී අළුත් ඇදුමක් එසේත් නැත්නම් තිබෙන ඇදුම්වලින් හොද ඇදුමක් පැලද සුවඳ විලවුන් තවරාගෙන පල්ලියට යෑම සාමාන්‍ය සිරිතකි….

    ...>>>
  • 
  • මුහම්මද් (සල්) තුමාණන්ව සිහිනෙන් දැකීම

    මුහම්මද් (සල්) තුමාණන්ව සිහිනෙන් හෝ  දකින්නට ඇත්නම් ?. මෙය බොහෝ මුස්ලීම්වරුන් තුල තිබෙන නොසංසිදෙන ආශාවකි. එවැනි අවස්ථාවක් මුස්ලීම්වරයෙකුට හිමිවේනම්  එය ඔහු ලබන ඉමහත් ම භාග්‍යයක් යන්නෙහි විවාදයක් නැත. තම ප්‍රාණයට වඩා ආදරය කරන, එතුමාව තම ජීවිතයට පරමාදර්ශය කොට ජීවත් වන අපිට එතුමා දැකීම තරම් සතුටක් තවත් තිබිය හැකිද?. නමුත් මුහම්මද් (සල්) තුමාණන්ව (එතුමාණන්ව ජීවමානව නොදුටු)…

    ...>>>

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Al-Hadees Site

Sri-Quran Site