• අධිෂ්ඨානය යහපත් දේශයක් නම් ඔබ තීන්දුව විශිෂ්ඨ වියයුතුය

    ශ්‍රී ලංකා මාතාව ජාතිවාදී හා ආගම්වාදී දේශපාලන පරපෝෂිතයන්ගේ ආක්‍රමණයකට සම්පූර්ණයෙන් ම වාගේ නතුවූ අවධියකුයි මේ අප පසුකරමින් සිටින්නේ. මැතිවර්ණ සමයක් ප්‍රකාශයට පත්ව ඇති මේ මොහොතේ ඉහත පරපෝෂිතයන්ගේ ක්‍රියාකාරීත්වය දවසින් දවස උග්‍රවෙමින් ඇත. මෙම පරපෝෂිතයන් හට කිසිදු හිරිකිතයක් තොරව සහය දක්වන බහුතර ජනයාද, ජනමාධ්‍යයන්ද මෙම රටේ අවාසනාවන්ත ඉරණ ම මනාව කියාපාන සාධකයකි. රට තුල ජාතිවාදය ආගම්වාදය…

    ...>>>
  • 
  • මුනාෆික් (කුහකයින්) පිලිබදව ඉස්ලාමීය විමසුමක්

    ඉස්ලාම් දහම, මිනිස් සමාජයේ අධ්‍යාත්මික බැදීම පදනම් කරගෙන ඔවුන් ප්‍රධාන කොටස් කිහිපයකට ගොනු කරයි. ඔවුන්ගේ ආගමික බැදීම, ඒ කෙරෙහි ඔවුන් තුල පවතින විශ්වාසය හා ඒ සම්බන්ධ ඔවුන් දරණ මතවාදය යන කරුණු මත ඔවුන් මෙලෙස ගොනු කිරීම සිදුවේ. එලෙස ඉස්ලාම් දහම ගොනු කරන ප්‍රධාන ගොනු කිහිපයක් මෙහි සදහන් කරන්නේ නම්, මූමීන්, මුස්ලීම්, ෆාසික්, කාෆිර්,  මුෂ්රික්, මුනාෆික්,…

    ...>>>
  • 
  • මුස්ලිම් අපට දුක්කරදර ඇති වන්නේ ඇයි?

    ශ්‍රී ලාංකීය ඉතිහාසය තුල සුවිශේෂී තැනක හිමි කර ගනිමින් මේ රටේ ඉදිරි ගමනට ක්‍රියාකාරී දායකත්වයන් ලබාදුන් ජාතියක් ලෙස ‘ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්’  පැවතුණි. එම ප්‍රෞඩ ඉතිහාසය හිතාමතා වසන් කිරීමට හා විකෘති කිරීමට විවිධ කාලවල ජාතිවාදී ව්‍යාපාර හා එහි බුද්ධිමතුන් ලෙස පෙනීසිටින ජාතිවාදීන් නොයෙක් අවස්ථාවල උත්සාහයන් දැරුවත් ඒ කිසිවක් ඔවුන් අපේකෂා කල තරමට සාර්ථක නොවීය. එයට හේතුව…

    ...>>>
  • 
  • පියවරු දිනය – ඉස්ලාමීය විමසුමක්

    ශ්‍රී ලාංකීය පවුල් සංස්ථාව පිතෘත්වය මූලික කරගෙන ගොඩනැඟී ඇති බවක් අතීතයේ පටන් පැහැදිලිව පෙනෙන්නට තිබුණි. බොහෝ විට පවුල් ඒකකයක් තුල සිදුවන තීන්දු, තීරණ ගැනීම් පීතෘත්වය මත පැවරෙන වගකීමක් ව එදා පැවතුණි. මුළු පවුලේම ආරක්ෂාව හා ආරථික බර තම කර මතට ගෙන කටයුතු කල ඒ උත්තරීතර පීතෘත්වය අද වනවිට දකින්නට ඇත්තේ ගීතවල සහ පොත්පත්වල පමණක්දෝ! යයි…

    ...>>>
  • 
  • ශ්‍රී ලංකා මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලට ෆේස්බුක් දායක වූ බව පිලිගනී.

    මෙහි පහතින් ඉදිරිපත් කොට ඇත්තේ ‘වෛරී ප්‍රකාශ සහ කටකතා ව්‍යාප්තිය ‘ශ්‍රී ලංකාවේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලට දායක වුණා’ – ෆේස්බුක්‘ යන මාතෘකාව යටතේ 2020/05/13 දින BBC සිංහල භාෂා වෙබ් අඩවියේ පලවූ ලිපියයි. මෙම ලිපිය තුලින් ශ්‍රී ලාංකීය සමාජයට ‘මේ රටේ සමාජ ජාල ජාතිවාදය’ පිලිබදව බොහෝ කරුණු අණාවර්නය කෙරෙන නිසාත්, මේ රටේ ජාතිවාදීන් කොතරම් සූක්ෂමව ක්‍රියාත්මක…

    ...>>>
  • 
  • අල්කුර්ආනයේ ඉතිහාසය 09 – ලොව අනිකුත් ආගමික ඉගෙන්වීමන් ආරක්ෂිතද?

    (මෙම ලිපිය ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය‘ යන මාතෘකාව යටතේ කථා කරන ලිපි පෙලෙහි තවත් කොටසකි.) අල්කුර්ආනය ග්‍රන්ථාරූඩ වූ ඉතිහාසය ලිපි පෙලක් ලෙස මේ දක්වා කොටස් වශයෙන් සාකච්චා කලෙමි. එහි අවසාන කොටස ලෙස ‘අල්කුර්ආනය ආරම්භයේ පටන් ආරක්ෂා වූ පුස්තකයක් යයි පවසනා මා එම මහිමය අනිකුත් ආගමික හෝ දර්ශනික ග්‍රන්ථයන්ට ලැබී නැත’ යන්න මාගේ මෙම ලිපිය තුලින්…

    ...>>>
  • 
  • අල්කුර්ආනයේ ඉතිහාසය 08 – අල්කුර්ආන් පිටපත් ගැනීම

    (මෙම ලිපිය ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය‘ යන මාතෘකාව යටතේ කථා කරන ලිපි පෙලෙහි තවත් කොටසකි.) මේ දක්වා අල්කුර්ආනය ග්‍රන්ථාරූඩ වූ ඉතිහාසය කොටස් වශයෙන් ලිපි ගණනාවකින් සාකච්චා කලෙමු. එහි තවත් කොටසක් ලෙස අල්කුර්ආන් මුල් කෘතියෙන් පිටපත් ගැනීම යන්න ද මෙම මාතෘකාව හා සම්බන්ධ වන සාකච්චා කලයුතු අනු මාතෘකාවකි.  එමනිසා එම විෂය පිලිබදව අවදානය යොමු කරන්නේ නම්,…

    ...>>>
  • 
  • අල්කුර්ආනයේ ඉතිහාසය 07 – ආරම්භයේ පටන් සංශෝධනයන් නොවී පැවතීම

    (මෙම ලිපිය ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය‘ යන මාතෘකාව යටතේ කථා කරන ලිපි පෙලෙහි තවත් කොටසකි.) ආගමික මූලාශ්‍රයක් එහි මුල් භාෂාවෙන් පැවතීමත්, එම මුල් භාෂාව සමාජ ව්‍යවහාරයේ පැවතීමත් පිලිබදව මීට පෙර ලිපි තුලින් සාකච්චා කලෙමු. එසේම කිසියම් දහමක දර්ශනයක ඉගෙන්වීමක් ආරම්භයේ පටන් සංශෝධනය නොවී පැවතීමත් එම දහමේ වලංගුභාවයට සෘජුවම බලපාන ප්‍රධාන සාධකයක්. නමුත් ඉස්ලාම් දහම හැර…

    ...>>>
  • 
  • අල්කුර්ආනයේ ඉතිහාසය 06 – මුල් භාෂාව හා එම භාෂාවෙන් පැවතීම

    (මෙම ලිපිය ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය‘ යන මාතෘකාව යටතේ කථා කරන ලිපි පෙලෙහි තවත් කොටසකි.) මීට ඉහත ලිපියෙන් දහම මූලාශ්‍රයක් ලිඛිතව තිබීමේ අවශ්‍යතාවය පිලිබදව කථා කල අතර ලිඛිත ග්‍රන්ථය එහි මුල් භාෂාවෙන් පැවතීම, මුල් භාෂාව අදටත් ආරක්‍ෂා වී පැවතීම, ආරම්භයේ සිට සංශෝධනයන් සිදුනොවී පැවතීම, දේශනා කල කාලය හා ග්‍රන්ථාරූඩ වු කාල අතර අන්තරයක් නොතිබීම යන…

    ...>>>

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Al-Hadees Site

Sri-Quran Site