• බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීම

    ඉතිහාසය යනු අනාගතයේ යතුරයි. එය මානව වංශ කතාවේ වර්තමාන ස්ථාවරය මැනවින් පැහැදිලි කරයි. ඒ ආකාරයට සහශ්‍රකයක වූ ජන වාර්ගික සහජීවනය මැනවින් විදහාපාන සිදුවීමක් ලෙස එවක කුරුණෑගල රාජධානිය පාදක කොට ගත් අතීත සිදුවීමක් මෙලෙස ඔබ හට ගෙනහැර පාන්නෙමු. අප දන්නා ලංකා ඉතිහාසය තුල බිහි වූ සිංහල රාජධානි තුල රජ කල සිංහල රජ දරුවන් විටෙක තම අග මෙහෙසියන් දකුණු ඉන්දියාවේ සිට සිය රාජධානිය කරා ගෙනවිත් සරණ පා ගත් කතාන්දර අප ඕනෑ තරම් අසා ඇත.

    ...>>>
  • 
  • ගසක් සිටුවන්න එයත් දානයක්

    මුස්ලීම්වරයෙකු දිනපතා පස්වේලක් නැමදුම් කරනවා සේම, හජ් නැමදුම ඉටු කරනවා සේම, සකාත් බද්ධ ගෙවනවා සේම, උපවාසය නිරත වනවා සේම… ගසක් සිටුවීමත් දේව නැමදුමක් යන්න අවබෝධ කරගතයුතු යන්න

    ...>>>
  • 
  • දුප්පතුන්ට හා දුර්වලයන්ට උපකාර කරන්න – නුඹයි මුස්ලීම්

    ඉස්ලාම් දහම යනු මුස්ලීම් සමාජයට දේව නැමදුම හා දෙවියන්ට අවනතවීම වැනි කරුණු පමණක් අවදාරණය කරන දහමක් යන්න සමාජයේ බොහෝ දෙනෙකුගේ පිලිගැනීමයි. නමුත් ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් හොදින් පරිශීලනය කරන විට එහි දහමේ සීමාවෙන් එපිට සමාජීය වශයෙන් වැදගත් කරුණු කාරණා බොහෝමයක් ඉගැන්වෙන ආකාරය දැකගත හැක.

    ...>>>
  • 
  • නූතන ජාහිලියාව

    ‘ජහිලියා’ යන්න ඉස්ලාම් ප්‍රකාශ වීමට පෙර පැවති සමාජයන් සමඟ නිමා වන යලි ඇති නොවන තත්වයක් නොවන බව පැහැදිලි වේ. එදා පැවති ජාහිලියා විශ්වාස හා පුරුදු කවර ජන සමාජයක පවතින්නේද? එම සමාජයන් ජාහිලියා සමාජය යන්න ඉහත හදීසය තුලින් පැහැදිලි වන කාරණයයි.

    ...>>>
  • 
  • ජාහිලියා සමාජය – ඉස්ලාමීය විමසුමක්

    ඔවුන් ‘ජාහිලියා’ සමාජය එනම්, අඥාන හෝ නොදැනුවත්කමින් පිරි සමාජය යනුවෙන් ඉස්ලාම් පවසන්නේ ඔවුන් බුද්ධිමත් නොවනවා යන අදහසින් නොවන බව හොදින් පැහැදිලි වියයුතුය. එම සමාජය දියුණු සමාජයක්ව පැවතුණත් ඔවුන්ගේ අධ්‍යාත්මික හා සංස්කෘතික පසුබෑම එම සමාජය ‘ජාහිලියා’ සමාජය ලෙස හැදින්වීමට මූලික හේතුවයි

    ...>>>
  • 
  • කෝප නොවන්න – නුඹයි මුස්ලීම්

    ශරීරය හොදින් වැසෙන සේ දිගට ඇදුමක් ඇඳ, පිරිමියෙකු නම් යටිරුවුල දිගට වවා හිස් වැස්මක් ද පැලද, කාන්තාවක් නම් මුහුණු ආවර්ණය කොට නොඑසේ නම් මුහුණ පමණක් විවෘතව තබා ශරීරයේ අනිකුත් සියළුතැන් හොදින් වැසෙන ලෙස ඇදුම් ඇඳ, නමත් ‘මුහම්මද්’ ‘ෆාතිමා’… යනාදී ලෙස අරාබි සංස්කෘතියට අනුව තබා ජීවත් වන පිරිස් ‘මුස්ලීම්වරුන්’ යන්න මුස්ලීම් නොවන බහුතර සමාජ පිලිගැනීමයි. නමුත්…

    ...>>>
  • 
  • අවනතවීම හා කැදවීම – නුඹයි මුස්ලීම්

    ශරීරය හොදින් වැසෙන සේ දිගට ඇදුමක් ඇඳ, පිරිමියෙකු නම් යටිරුවුල දිගට වවා හිස් වැස්මක් ද පැලද, කාන්තාවක් නම් මුහුණු ආවර්ණය කොට නොඑසේ නම් මුහුණ පමණක් විවෘතව තබා ශරීරයේ අනිකුත් සියළුතැන් හොදින් වැසෙන ලෙස ඇදුම් ඇඳ, නමත් ‘මුහම්මද්’ ‘ෆාතිමා’… යනාදී ලෙස අරාබි සංස්කෘතියට අනුව තබා ජීවත් වන පිරිස් ‘මුස්ලීම්වරුන්’ යන්න මුස්ලීම් නොවන බහුතර සමාජ පිලිගැනීමයි. නමුත්…

    ...>>>
  • 
  • කිසිම බැංකුවකින් ගිණුම් ඉවත්කර ගන්නැයි අපි කාටවත්ම කියා නැහැ

    මේ දිනවල සමාජ මාධ්‍ය අඩවීන් හොදින් නිරීක්ෂණය කරන විට එහි තවම දක්නට ඇත්තේ ‘දෙහිවල සම්පත් බැංකු‘ සිද්ධිය වඩා ගොඩනැඟෙන දේශපාලන කථාබහයන්ය. ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවට එරෙහිව ගෙනආ හැකි තවත් හොද මාතෘකාවක් ලැබෙන තුරු මේ ජාතිවාදීන් මෙම ප්‍රශ්නය උපරිමයෙන් වවන් කන එකනම් නොඅනුමානය. අවාසනාව කියන්නේ, මුලාව හා මුසාව එකම පදනම කරගෙන ශ්‍රී ලාංකීය සමාජය නොමඟ යැවීමට…

    ...>>>
  • 
  • ඉවසීමෙන් හා ඥානවන්තව කටයුතු කරමු.

    ජාතිවාදී සංවිධාන හා ජාතිවාදී මතදරයන්ගේ ක්‍රියාකාරීත්වය හා එහි ප්‍රථිපලයන් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවට ඕනෑවට වඩා අත්දැකීම් ඇත. මේ නිසාම යහමග අඩවිය ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයට (ලිපි ගණනාවකින්ම) පුලපුලා පවසන කාරණයක් ඇත. ඒ මේ රට තුල ක්‍රියාත්මක ජාතිවාදී සංවිධාන හා ජාතිවාදී පිරිස් තම ව්‍යාපාරය සමාජය තුල දියත් කිරීමට අවස්ථාවක් සොයමින් උකුසු ඇස යොමා වියරුවෙන් වෙහෙසෙන…

    ...>>>

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Al-Hadees Site

Sri-Quran Site