User blogs

Tag search results for: "සංසර්ගයේ දී පාරායනය කළ යුතු දුආව"
ibnujameel

بِاسْمِ اللَّهِ، اللَّهُمَّ جَنِّبْنَا الشَّيْطَانَ، وَجَنِّبِ الشَّيْطَانَ مَا رَزَقْتَنَا


උච්චාරණය- බිස්මිල්ලාහි අල්ලාහුම්ම ජන්නිබ්නෂ්  ෂයිතාන්, වජන්නිබිෂ් ෂයිතාන මා රස(z)ක්තනා!


අර්ථය - දෙවියනී! අපව ෂයිතාන්ගෙන් ඈත් කරනු මැනව. අප හට ඔබ ආශිර්වාද කරන දෑ (වන දරුවා)ද ෂයිතාන්ගෙන් ඈත් කරනු මැනව.

... more

Help

සමාජ සත්කාර සේවා
ඔබේ සදකාවන් ලබාදෙන්න...
යහමග පැරණි අඩවියට
ශ්‍රී-කුර්ආන් ශුද්ධ වූ අඩවිය

Racism

ජාතිවාදී ප්‍රහාර