සලාත් හෙවත් වන්දනය කොටස - 01 - සලාතයට ආදර්ශය වන්නේ නබි (සල්) තුමාණන්ය from ibnujameel's blog

සලාතයට ආදර්ශය වන්නේ නබි (සල්) තුමාණන්ය.

 

එකම ගමක එකම දේවස්ථනයක සලාතය ඉටුකරන කිහිපදෙනෙක් ගැන අවධානය කළහොත් කෙනෙකුගේ සලාතයත් තවත් කෙනෙකුගේ සලාතයත් අතර විශාල වෙනසක් දැකිය හැක. නබි (සල්) තුමාණන් පෙන්වා දුන් ආකාරය ගැන නොදැනුවත් කම මෙයට හේතුවයි. බුහාරි ග‍්‍රන්ථයේ 631වන හදීසයේ මෙසේ සඳහන් වේ.

صَلُّوا كَمَا رَأَيْتُمُونِي أُصَلِّي

මම සලාතය ඉටුකිරීම ඔබ දුටුවේ කෙසේද එසේම ඔබත් සලාතය ඉටුකරන්නයැයි නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ කර ඇත. (http://sunnah.com/bukhari/78/39)

ඒ අනුව  සලාතය පිලිබදව පහත සඳහන් ප්‍රධාන මාතෘකා කිහිපයක් ඔස්සේ මින් ඉදිරියට අවධානය යොමුකරමු. එනම්,

 

1.       වුඵෑ නැමැති දෝවනය

2.       අනිවාර්ය ස්නානය

3.      තයමුම්

4.      වූළු බිදෙන කරුණු

5.      සලාතය සඳහා සුදුසු වස්ත‍්‍රය

6.      අදාන්

7.     ඉකාමත්

8.      ක:බාවේ දිශාවට හැරී සලාතය ඉටුකිරීම


9.      සලාතය ඉටුකළ යුතු ආකාරය


සලාතය ඉටුකළ යුතු ආකාරය පහත අනුමාතෘකා ඔස්සේ විමසා බලමු.

·         නීයත් හෙවත් චේතනාව

·         තක්බීර් තහ්රීමා

·         රුකුඋ කිරීම

·         රුකූවලින් නැගිටින විට

·         සුජූද් කිරිම

·         දෙවන රකඅතය

·         සලාතය ඉඳුම හා ප්‍රාර්ථනය

·         තෙවන හා සතරවන රකආත්

·         අවසාන ඉඳුමෙහි පාරායනය කළ යුතු දුආ

·         සලාතයෙන් පසු පාරායනය කළ යුතු දුආ







Share:
Previous post     
     Next post
     Blog home

The Wall

No comments
You need to sign in to comment

Post

By ibnujameel
Added Jun 26 '18

Tags

Rate

Your rate:
Total: (0 rates)

Archives

Write to Yahamaga

මෙහි Click කරන්න

Parallel Sites

Blogs

Ibnu Saheer
මිහිමත වෙසෙන ඕනෑම කෙනෙකුහට තම උපන් බිම කෙරෙහි ආදරයක්, ආකාර්ෂණයක් හා හැඟීමක් පැවතීම සාමාන්‍ය කාරණයකි.... more
Ibnu Saheer
ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සුවිශේෂි දිනයන් පිලිබදව කරන ඉස්ලාමීය විමසුම මේ ලිපිය යටතේ පෙලගැසීම සිදු... more
Ibnu Saheer
2020 නව වසර උදාවත් සමඟ නව වසර සදහ වූ සුභපැතුමන් හතරවටින් ප්‍රකාශ වෙමින් ඇත. මේ මොහොතේ බහුතර මුස්ලීම්... more

Forum Topics

Ibnu Saheer
ලංකාවේ මනුෂ්‍ය ඝාතන වැඩි වශයෙන් සිදුවන්නේ පිළිවෙළින් ඉඩම් ආරවුල්, අනියම් සබඳතා සහ මත්ද්‍රව්‍ය... More
Ibnu Saheer 2 hours ago
Ibnu Saheer
සියළු සත්වයෝ සුවපත් වෙත්වා..! - මේ බෞද්ධ ප්‍රතිපදාවයි. නමුත් ලොව එකම බෞද්ධ රටේ එම ප්‍රතිපාදව... More
'':
fade
slide
Rating: