අයෝධ්‍යාව හින්දූන්ට ලබාදිය යුතු බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් from Ibnu Saheer's blog

දශක ගණනාවක් තිස්සේ හින්දු හා මුස්ලිම්වරුන් අයිතිය සම්බන්ධව ආරවුල් ඇතිකරගන්නා ලද අයෝධ්‍යාවේ ශුද්ධ භූමිය හින්දු භක්තිකයන්ට ලබාදියයුතු බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද(09) තීන්දු කළේය. 

පල්ලියක් ඉදිකිරීම සඳහා මුස්ලිම්වරුන්ට වෙනත් භූමියක් ලැබෙනු ඇති බවද අධිකරණය පවසයි. බොහෝ හින්දු භක්තිකයන් විශ්වාස කරන්නේ මෙම ස්ථානය ඔවුන්ගේ වඩාත්ම ගෞරවයට පාත්‍රවූ දෙවි කෙනෙකු වන රාමිගේ උපන් ස්ථානය බවයි. 


මුස්ලිම්වරුන් පවසන්නේ ඔවුන් මෙම ස්ථානයට පරම්පරා ගණනාවක් තිස්සේ නමස්කාර කළ බවයි. 1992 වර්ෂයේදී හින්දු කලහකාරීන් විසින් කඩා බිඳ දැමූ මෙම මුස්ලිම් පල්ලිය 16වන සියවසට අයත් එකකි. 


එහිදි ඇතිවූ කළ කෝලාහල වලින් 2000කට ආසන්න පිරිසක් මිය ගියහ. ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඇතිවිය හැකි බවට තොරතුරු වාර්තා වී තිබුණු හෙයින් ඊයේ (08) දිනයේදී සිය ගණනක් පිරිස් රඳවාගනු ලැබූ බව ඉන්දිය පොලිසිය පවසයි.



Lankadeepa Web Site



Share:
Previous post     
     Next post
     Blog home

The Wall

Ibnu Saheer
Dec 11 '19
ඉහත නඩු තීන්දුව සිදුකල ආකාරය හා එහි මුස්ලීම්වරුන්ට සිදුවූ අසාධාර්ණය පිලිබදව විද්වතෙකු වන S M බාකර් විසින් කරන පැහැදිලි කිරීම බලන්න - https://www.facebook.com/s.m.backer/videos/764842037366042/ඉහත නඩු තීන්දුව සිදුකල ආකාරය හා එහි මුස්ලීම්වරුන්ට සිදුවූ අසාධාර්ණය පිලිබදව විද්වතෙකු වන S M බාකර් විසින් කරන පැහැදිලි කිරීම බලන්න - See more
You need to sign in to comment

Write to Yahamaga

මෙහි Click කරන්න

Parallel Sites

Blogs

Ibnu Saheer
කල්මූනේ මහ්මුද් කාන්තා විදුහලේ ඉගෙනුම ලබන සිසුවිය වන ෆාතිමා ශෙරීන් ඉනාමුල්ලා ඉන්දුනීසියාවේ පැවති ජාත... more
Ibnu Saheer 11 hours ago
Ibnu Saheer
මිහිමත වෙසෙන ඕනෑම කෙනෙකුහට තම උපන් බිම කෙරෙහි ආදරයක්, ආකාර්ෂණයක් හා හැඟීමක් පැවතීම සාමාන්‍ය කාරණයකි.... more
Ibnu Saheer
ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සුවිශේෂි දිනයන් පිලිබදව කරන ඉස්ලාමීය විමසුම මේ ලිපිය යටතේ පෙලගැසීම සිදු... more

Forum Topics

Ibnu Saheer
මෙය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු, 2020/1/21 දින පාර්ලිමේන්තු සභාව ඉදිරියේ කල...
Ibnu Saheer 11 hours ago
Ibnu Saheer
සියළු සත්වයෝ සුවපත් වෙත්වා..! - මේ බෞද්ධ ප්‍රතිපදාවයි. නමුත් ලොව එකම බෞද්ධ රටේ එම ප්‍රතිපාදව... More
'':
fade
slide
Rating: