සොහොන් වන්දනය හා මුස්ලිම් සමාජය

මීට සති කිහිපයකට පෙර යහමඟ අඩවිය තුල සාකච්චා කෙරුණු මාතෘකාවක් වන පිලිම හා සොහොන් වන්දනය පිලිබදව ඉස්ලාමීය විමසුම යන ලිපිය තුල මතු කරන ලද කරුණු සම්බන්ධයෙන් යහමඟ පාඨකයෙකු විසින් ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කර තිබුණි. එය මෙසේය… ප්‍රශ්නය – අපි කබර් එකක් ළඟ දුආ කරන්නේ නැහැ අනික නබිතුමා කබර් කඩන්න නෙමෙයි කිව්වේ, අලංකාර කරන්න. මුහම්මද් නබි […]

උපවාසය කුමක් සදහාද?

උපවාසයට දීර්ඝ වූ ඉතිහාසයක් පවතින බව හා මෙම උපවාසය පිලිබදව විවිධ ආගම් තුල මේ පිලිබදව කථා කොට ඇති බව අප මීට ඉහත අනිකුත් ආගම් තුල උපවාසය යන මාතෘකාව ඔස්සේ මෙම යහමඟ අඩවිය හරහා සාකච්චා කලෙමු. මෙහි දී අවධානය යොමු කරන්නේ ඉස්ලාම් දහම, (ඉස්ලාමීය දින දර්ශනයට අනුව) සෑම වර්ෂයකම “රමලාන්” නම් වූ මාසය පුරාවට උපවාසය රැකීම […]

උපවාසය පිළිබදව විමසුමක්

ඉස්ලාමීය දින දර්ශනයට අනුව මාසය නිර්ණය කරන්නේ හද මූලික කරගෙනය. ඒ අනුව නව හද දැකීමෙන් මාසය ඇරඹේ. ඉස්ලාමීය දින දර්ශනයට අනුව ද වර්ෂයට මාස 12 ක් වන අතර එය දින 29 හෝ දින 30ක් (දින 28 හා 31 යන්න නැත) ලෙස වේ. මේ ඉස්ලාමීය දින දර්ශනය අනුව 09 වන මාසය “රමලාන්” මාසය යනුවෙන් හැදින්වේ. මෙම […]

උපවාසය ලෝකොත්තර දිවිය සදහාය

උපවසාය යන විෂය සැලකූ විට එහි අරමුණු ප්‍රධාන කොටස් දෙකක් වන බව මීට ඉහත උපවාසය කුමක් සදහාද? යන ලිපිය හා අනිකුත් උපවාසය පිලිබදව ලියවුණූ ලිපි තුලින් සාකච්චා කලෙමු. එපමණක් නොව මෙම උපවාසය රැකීම තුල ලෞකිකව ඇති යහපත පිලිබදව ද මෙම වෙබ් අඩවිය හරහා මීට පෙර සාකච්ඡා කලෙමු. ඒ අනුව මෙහි දී අවධානය යොමු කරන්නේ ඉස්ලාම් […]

මුහම්මද් (සල්) තුමාණන්ව හදුනා ගනිමු

ලෝක ඉතිහාසය තුල නොමැකෙන චරිතයක් පිලිබදව අද පටන් යහමඟ අඩවිය තුල සාක්ච්චා කිරීමට අදහස් කරමි. ඒ මීට සියවස් 14 කට පෙර විසූ ‘මුහම්මද් (සල්)’ නම් චරිතය පිලිබදවයි. වර්ථමානයේ ‘මුහම්මද්’ යන නම ඇසූ පමණින් මුස්ලීම් නොවන බොහෝ පිරිසකගේ සිතු තුල මැවෙන්නේ කෲර, සටන්කාමී, කාන්තා හිංසක, අධම… පාලකයෙකු යන අදහසයි. මෙය බටහිර ඉස්ලාමී විරෝධීන් විසින් හුදෙක් කාටූන් […]

නව සඳ දැකීම හා උපවාසය ඇරඹීම

උපවාස සමය උදාවත් සමඟ මුස්ලීම් සමාජය තුල කාලීන මාතෘතාවක් වන්නේ ‘හඳ දැකීම හා උපවාසය ඇරඹීම’ යන්නයි. මේ හේතුව නිසාම ඒ පිලිබදව අද දින යහමඟ වෙබ් අඩවිය තුල අවධානය යොමු කිරීමට අදහස් කරමි. මෙම මාතෘකාව සාකච්චාවට ගැනීමට ප්‍රධාන හේතූන් දෙකක් ඇත. එනම්,   මුස්ලීම් සමාජයේම ඉතා සුළු පිරිසක් උපවාසය අරම්භ කිරීමේ දී, ඒ සදහා අනුගමනය කරන […]

කියාමුල් ලෛල් (රාත්‍රී නැමදුම)

“අනිවාර්ය වූ (ෆර්ල්) සලාතයන්ට පසු ඉතාම උසස් අධිකව කුසල් ගෙනදෙන නැමදුම රාත්‍රි කාල නැමදුම හෙවත් කියාමුල් ලෛල් නැමදුම හෙවත් සලාතයයි.” නබි (සල්) තුමානෝ මෙසේ ප්‍රකාශ කළහ. “රමලාන් මාසයෙන් පසු ශ්‍රේෂ්ඨ උපවාසය වන්නේ අල්ලාහ්ගේ මස වන මුහර්රම් මසහි කරනු ලබන උපවාසය යි. අනිවාර්ය වූ සලාතයට පසු ශ්‍රේෂ්ඨ සලාතය වන්නේ රාත්‍රීකාල සලාතය යි.” දැනුම් දෙන්නා – අබූ […]

ෆිත්රා තුලින් ඉස්ලාම් කියාපාන අසමසම ආදර්ශය

ඉස්ලාම් මනුෂ්‍ය වර්ගයාගේ යහපත හා පැවැත්ම උදෙසා බොහෝ නිති රීති පනවා ඇති ආකාරය මෙම යහමඟ පුරාවට විවිධ මාතෘකාවන් ඔස්සේ කරුණු ගෙනහර දක්වා ඇත. අද දින ද මනුෂ්‍ය ක්‍රියාවන් මත පදනම් වූ කාරණයක් පිලිබදව මෙහිදී අවධානය යොමු කිරීමට අදහස් කරමි. ඉස්ලාමීය ඉගෙන්වීම අනුව මුස්ලීම්වරයෙකු කරන සෑම ක්‍රියාවක් ම ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. ඒ ‘කුසල්’ හා ‘අකුසල්’ […]

ඉද්දා යනු කුමක්ද? ඒ කුමක් සදහාද?

ඉස්ලාම් දහම කාන්තාව සදහා පනවා ඇති නීතින් අතර “ඉද්දා” යන්න ද එකකි. තම ස්වාමියා අහිමි වූ කාන්තාව විසින් කිසියම් කාලසීමාවක් තවත් විවාහයක් සිදු නොකොට ශෝක කාලයක් ලෙස ගෙවාදැමීම “ඉද්දා” ලෙස හැදින් වේ. මෙය ඉද්දාව පිලිබදව සරල විග්‍රහයක් වන අතර මෙම ඉද්දාව පිලිබදව ජාත්‍යන්තරයේ මෙන්ම ජාතික තලයේත් මුස්ලීම් නොවන සමාජයට ඇත්තේ අවම වූ දැනුමක් නිසාත්, මුස්ලීම් […]

සංගීතය පිලිබදව ඉස්ලාමීය විමසුමක්

සංගීතය හා මිනිසා අතර ඇත්තේ දීර්ඝ කාලීන බැදීමකි. වර්ථමානයේ සංගීතය යයි කියූ පමණින් මනුෂ්‍යාගේ මනසට ගීතය හා වෙනත් වාද්‍ය භාණ්ඩ සිහියට නැගුණද එය එවන් පටුසීමවක් තුල කොටු කලහැකි කාරණයක් නොවේ. අතීතය පටන් දැඩි ජනතා ආකර්ණය දිනාගෙන සිටින මෙම සංගීතය පදනම් කරගෙන ලොව තුල සිදුකරන පරියේෂණ ද අපමණය. ඒවා තුලින් සමාජයට අනාවර්ණය කල නිගමනද අපමණය. මෙම […]

ඉස්ලාමීය දේපල බෙදීමේ නීතිය

ලොව බොහෝ ආගම් හා ඇදහිලි මිනිස් සමාජයට අත්කර දී ඇත්තේ දුක හා පසුතැවීම පමණි. එවන් වූ ආගම් හා දර්ශනයන් අතර ඉස්ලාම් දහමේ භූමිකාව ලොවට කියාපෑම මෙම යහමඟ අඩවියේ මූලික අරමුණයි. ඒ අනුව මෙම යහමඟ අඩවිය හරහා විටින් විට ලාංකීය සමාජයේ පවතින විවිධ වූ ආගම් හා ඇදහිලි පිලිබදව සාකච්චා කොට ඇත්තෙමි. එහි දී එම ආගම් හා […]

උපන් දින සැමරීම හා නබිතුමාණන්ගේ ජන්ම දිනය විමසුමක්

මුළුරටම ‘මීලාදුන් නබි’ හෙවත් මුහම්මද් (සල්) තුමාණන්ගේ ජන්ම දිනය සමරා හමාර කර සිටින මේ මෙහොතේ කවදත් ඉස්ලාම් දහම තුලින් කාලීන මාතෘකාවන් කථා කරන යහමඟ අද දින ‘උපන්දින සැමරීම හා මුහම්මද් (සල්) තුමාණන්ගේ උපන්දිනය’ යන මාතෘකාව ඉස්ලාමීය ඇසින් විමසා බැලීමට අදහස් කරමි. බොහෝ විට යහමඟ අඩවිය තුල මෙවැනි මාතෘකාවන් එනම්, මුස්ලීම්වරුන්ට පමණක් විශේෂිත වූ මාතෘකාවන් සාකච්චා […]