දහම තුල බෙදීම් පුවත් විමසුම සියළු ලිපි

බැටළු හම පොරොවාගත් නිකායවාදීන්

පසුගිය දිනක අප රටේ එක්තරා මාධ්‍යයක් තුලින් ‘ගාලු දිස්ත්‍රික්කයේ ඉස්ලාම් ආගමික පූජකවරුන් පිරිසක් කථානායකවරයා හමුවී මුස්ලීම් අන්තවාදී කණ්ඩායම් පිලිබදව කරුණු ඉදිරිපත් කරන ලදී” යනුවෙන් පුවතක් දුටුවෙමි. මෙම පුවත එය ඉදිරිපත් කරපු මාධ්‍යයට හා මුස්ලීම් නොවන සමාජයට ප්‍රබල පුවතක් වූවාට ‘ඔවුන් කවූරුන්ද?, එහි ඔවුන්ගේ පටු අරමුණ කුමක්ද?’ යනාදිය කරුණු හොදින් දන්නා මුස්ලීම් සමාජයට මෙය එතරම් වැදගත් […]

දහම තුල බෙදීම් සියළු ලිපි

බෝරා සහ මුස්ලීම්

කොළඹ නගරයේ හා ඒ අවට ප්‍රදේශවල උණූසුම් මාතෘකාවක් බවට ‘බෝරා මුස්ලීම්’ යන්න අද පත්ව ඇත. ඒ ඊයේ (එනම් 2019/09/01) දින සිට දින දහයක් පුරාවට බම්බලපිටිය ප්‍රදේශයේ පැවැත්වෙන බෝරාවරුන්ගේ ජාත්‍යන්තර සමුළුවක් හේතුවෙනි. මෙම සමුළුව සදහා ලොවපුරා වෙනෙස බෝරාවරුන්ගෙන් 21000 ක් පමණ සහභාගි වන බව සදහන් වේ. මේ නිසා කොළඹ අවට විශේෂයෙන් බම්බලපිටිය ප්‍රදේශයේ අධික ජන තදබදයක් […]

දහම තුල බෙදීම් සියළු ලිපි

ඉස්ලාම් හා ආගමික සංවිධාන (නොහොත් කල්ලිවාදය)

යහමග අඩවිය තුල ඉහත විෂය අවස්ථා ගණනාවකදී සාකච්චා කොට ඇත. නමුත් දිනෙන් දින මුස්ලීම් සමාජය තුල බිහිවන ආගමික සංවිධාන (නොහොත් කල්ලි) දෙස බලන විටත්, එම කල්ලීන් අතර සිදුවන අරගල දකිනවිටත් මෙම විෂය තවදුරටත් සමාජය තුල සාකච්චා කිරීමේ අවශ්‍යතාවය මතුවී පෙනේ. අද මුස්ලීම් සමාජය තුල ඇති ආගමික සංවිධාන (නොහොත් කල්ලි) කොතරම් සමාජය තුල ඔඩුදුවා ඇද්ද යන්න […]

ජාතිවාදීය දහම තුල බෙදීම් සියළු ලිපි

ආගම් විවේචනයේ දී විනය – කාලීන විමසුමක්

ආගමික ක්‍රියාකාරකම්වලට අදාල පැමිණිලි සම්බන්ධ ‍පොලිස් වි‍ශේෂ විමර්ශණ ඒකකයක් 2014/04/28 දින බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ දී විවෘත කරන ලදී. මෙවැනි පොලිස් ඒකකය ර‍ටේ පිහිටුවීම සම්බන්ධයෙන් විද්වත් ප්‍රජාවට විවිධ වූ මතවාද තිබෙන්නට පුළුවන. ඒ අනුව ‘යහමඟ’ අඩවියට ද මේ පිලිබදව මතවාදයක් ඇත. එනම්, ‘රටේ වත්මන් තත්වය පාලනය කරන්න දැනට රටේ පවතින නීතිය හොදටම ප්‍රමාණවත් එය […]

දහම තුල බෙදීම් බුද්ධිමත් විමසුමට සියළු ලිපි

මම මුස්ලිමෙක් වෙමි..! – නිකායවාදය විමසුමක්

මාතෘකාව තුල තරමක ව්‍යාකූල බවක් දක්නට තිබුණ ද අද ‘යහමඟ‘ අඩවිය තුල කථා කරන්නට යන විෂය නම් ව්‍යාකූල විෂයක් නොවේ. අද දින මෙම ලිපිය තුලින් විමසා බලන්නේ ‘මුස්ලීම් යනු කවුරුන්ද?‘ යන්න හා ‘වර්ථමාන මුස්ලීම්වරුන් ඉස්ලාම් පවසන සැබෑ ‘මුස්ලීම්‘ ලෙස පෙනී සිටිනවාද?‘ යන කාරණය පිලිබදවයි. සමහර විට මෙතැනදී පාඨක ඔබ තුල සාධාර්ණ සැකයක් මතු වන්නට ද […]

කාලීන දහම තුල බෙදීම් මුස්ලීම් අවදානයට සියළු ලිපි

මුස්ලීම් සමාජය භේද කරන නූතන කල්ලිවාදය – 3 වන කොටස

වර්ථමානයේ අප රට තුල සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙන, මුස්ලීම් සමාජය භේද කොට ඒ තුලින් පටු වාසි ලබාගැනීමට කටයුතු කරන,  ඊනියා ඉස්ලාමීය ආගමික සංවිධාන ගණනාවක් පිලිබදව මීට පෙර ‘මුස්ලීම් සමාජය භේද කරන නූතන කල්ලිවාදය – 1 කොටස’ හා ‘මුස්ලීම් සමාජය භේද කරන නූතන කල්ලිවාදය – 2 කොටස‘ හා යන ලිපිය තුලින් ඉඟියක් ඉදිරිපත් කල අතර ඔවුන්ගේ […]

කාලීන දහම තුල බෙදීම් මුස්ලීම් අවදානයට සියළු ලිපි

මුස්ලීම් සමාජය භේද කරන නූතන කල්ලිවාදය – 2 වන කොටස

වර්ථමානයේ අප රට තුල සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙන, මුස්ලීම් සමාජය භේද කොට ඒ තුලින් පටු වාසි ලබාගැනීමට කටයුතු කරන,  ඊනියා ඉස්ලාමීය ආගමික සංවිධාන ගණනාවක් පිලිබදව මීට පෙර ‘මුස්ලීම් සමාජය භේද කරන නූතන කල්ලිවාදය – 1 වන කොටස’ යන ලිපිය තුලින් ඉඟියක් ඉදිරිපත් කල අතර ඔවුන්ගේ මුලික ලක්ෂණ කිහිපයක් එනම්, දහම් ප්‍රචාරය නමින් පුද්ගල විවේචනයේ යෙදීසිටීම, […]

කාලීන දහම තුල බෙදීම් මුස්ලීම් අවදානයට සියළු ලිපි

මුස්ලීම් සමාජය භේද කරන නූතන කල්ලිවාදය -1 වන කොටස

අද ‘යහමඟ‘ අඩවිය තුලින් සාකච්චා කිරීමට යන්නේ කාලීන වශයෙන් මුස්ලීම් සමාජයට ඉතා වැදගත් වූ මාතෘකාවක් පිලිබදවයි. ඒ මීට වසර 1400 කට පෙර මිහිමත ස්ථාපනය වූ ‘මුස්ලීම් උම්මාවට‘ අද අත්ව ඇති ඉරණම කුමක්ද? යන්න පිලිබදවයි.  එදා අවනීතිය හා අමනුෂ්‍යත්වය පමණක්ම රජකල නොදියුණු මෙන්ම විකෘති මානසිකත්වයන් යුතුව සීසීකඩව පැවතී සමාජයක් හමුවේ මුහම්මද් (සල්) තුමාණන්ට දහම් ප්‍රචාරය කරන්නට […]

ඉස්ලාමීය විමසුම් කාලීන දහම තුල බෙදීම් බුද්ධිමත් විමසුමට සියළු ලිපි

අහ්මදියා ( කාදියානි )වරුන් මුස්ලීම් ද?

වර්ථමාන මුස්ලීම් සමාජය මේ ඒකීය දහම තුල විවිධ කොටස්වලට බෙදී ගොස් ‘ඉස්ලාම් දහම’ ට අවාසනාවන්ත ඉරණමක් අත් කරදෙමින් සිටින ආකාර‍ය පොදුවේ ඉස්ලාම් දහම තුල මුස්ලීම් සමාජය බෙදීයාම යන මාතෘකාව ඔස්සේ මීට පෙර මෙම ‘යහමඟ’ අඩවිය තුල තරමක් දුරකට ගැඹූරින් සාකච්චා කලා ඔබේ මතකයේ ඇතැයි සිතමි. එසේම ඒ අතුරින් සුවිශේෂි කණ්ඩායමක් වන ‘ශියාවරුන්’ මූලික කරගෙන ‘ශියාවරුන් […]