ඉස්ලාමීය විමසුම් සකාතය සියළු ලිපි

සලාතය සදහා නියමිත වේලාව – ඉස්ලාමීය විමසුමක්

මුස්ලීම් වරයෙකුගේ ක්‍රියාකලාපයන් කෙබඳු වියයුතුද යන්න කියාදෙන ඉස්ලාම් ඒ සදහා සුදුසු කාලවකවානු ද පැහැදිලිව ඉදිරිපත් කරයි. නිදසුනක් ලෙස ඉස්ලාම් හි අනිවාර්‍ය යුතුකම් වන උපවාසය (ඉස්ලාමීය දින දර්ශනයට අනුව) රමලාන් මාසයේ ඉටු කලයුතු බවටත්, හජ් වන්දනය දුල්හජ් මාසයේ ඉටු කලගයුතු බවටත්, සzකාතය නියමිත කාලය සම්පූර්ණ වූ විට ඉටු කලයුතු බවටත් පවසයි. මේ ආකාරයටම සලාතය (දෛනික පස්වේල […]

ඉස්ලාමීය විමසුම් සකාතය සියළු ලිපි

සzකාත් (සකාත්) පිලිබදව විමසුමක්

අද ‘යහමඟ’ අඩවිය තුල සාකච්චා කිරීමට අදහස් කරන්නේ කාලීන වශයෙන් වැදගත් එසේම මෙතෙක් ‘යහමඟ’ අඩවිය තුල සාකච්චා නොවූ විෂයක් පිලිබදවයි. ඒ ඉස්ලාම් පවසන ‘සzකාත්’ නම් (මෙතැන් සිට ‘සකාත්’ ලෙස හදුන්වන) බද්ද පිලිබදවයි. ඉස්ලාම් මූලික ප්‍රතිපත්ති 05ක් මත ගොඩනැඟී ඇති බවත්, එම ප්‍රතිපත්ති නිසිලෙස පිලිපැදීම සෑම මුස්ලීම්වරයෙකුගේම අනිවාර්‍ය වගකීම වන බවත් මීට ඉහත ලිපි ගණනාවකින්ම මෙම […]

ආගමික නීති ගවේෂණ සකාතය සියළු ලිපි

ඉස්ලාම් පවසන බදු ක්‍රම හා එහි ජිසියා බද්ධ

ඉස්ලාම් දහමට එරෙහිව අප රට තුල ඉදිරිපත් කරන චෝදනා අතර ‘ජිසායා’ යන්න ද එකකි. අනවබෝධයෙන් හා අල්ප දැනුමෙන් ඉදිරිපත් කරන චෝදනා අතර තවත් එකක් වන මේ විෂය පිලිබදව මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව බොහෝ විට මුස්ලීම් සමාජයට ද ඇත්තේ අල්ප වූ දැනුමකි. මේ හේතුව නිසාම ‘යහමඟ’ අඩවිය තුල බොහෝ කල පටන් මෙම විෂය සාකච්චා කිරීමට […]