ආගමික නීති ගවේෂණ සකාතය සියළු ලිපි

ඉස්ලාම් පවසන බදු ක්‍රම හා එහි ජිසියා බද්ධ

ඉස්ලාම් දහමට එරෙහිව අප රට තුල ඉදිරිපත් කරන චෝදනා අතර ‘ජිසායා’ යන්න ද එකකි. අනවබෝධයෙන් හා අල්ප දැනුමෙන් ඉදිරිපත් කරන චෝදනා අතර තවත් එකක් වන මේ විෂය පිලිබදව මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව බොහෝ විට මුස්ලීම් සමාජයට ද ඇත්තේ අල්ප වූ දැනුමකි. මේ හේතුව නිසාම ‘යහමඟ’ අඩවිය තුල බොහෝ කල පටන් මෙම විෂය සාකච්චා කිරීමට […]

ආගමික නීති සලාතය සියළු ලිපි

සලාතයෙන් පසු පාරායනය කළ යුතු දුආ

සලාතයෙන් පසු පාරායනය කළ යුතු දුආ اللَّهُ أَكْبَرُ “අල්ලාහු අක්බර්” 842 – حَدَّثَنَا عَلِيُّ بْنُ عَبْدِ اللَّهِ، قَالَ: حَدَّثَنَا سُفْيَانُ، حَدَّثَنَا عَمْرٌو، قَالَ: أَخْبَرَنِي أَبُو مَعْبَدٍ، عَنِ ابْنِ عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُمَا، قَالَ: «كُنْتُ أَعْرِفُ انْقِضَاءَ صَلاَةِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالتَّكْبِيرِ» قَالَ عَلِيٌّ: حَدَّثَنَا سُفْيَانُ، عَنْ عَمْرٍو، قَالَ: كَانَ أَبُو مَعْبَدٍ أَصْدَقَ مَوَالِي […]

ආගමික නීති සලාතය සියළු ලිපි

සලාතය – අවසාන ඉඳුමෙහි පාරායනය කළ යුතු දුආ

ඉහත පළමු ඉඳුමෙහි සඳහන් කළ අත්තහියාත්  දෙකෙන් එකක් හා සලවාත් හතරෙන් එකක් පාරායනය කිරීමෙන් පසු පහත සඳහන් දුආ පාරායනය කළ යුතු වේ.   -1اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عَذَابِ القَبْرِ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ المَسِيحِ الدَّجَّالِ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ المَحْيَا، وَفِتْنَةِ المَمَاتِ، اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ المَأْثَمِ وَالمَغْرَمِ “ “අල්ලාහුම්ම ඉන්නී අඌදු(z) බික […]

ආගමික නීති සලාතය සියළු ලිපි

සලාතය – තෙවන හා සතර වන රකඅත්

මැද ඉඳුමෙන් පසු දෙවන රකඅතයෙන් තුන්වන රකඅතය සඳහා නැගිටින විට අල්ලාහු අක්බර් යැයි පවසා අත් දෙක උරහිස දක්වා හෝ කන් දෙක දක්වා ඔසවා පසුව පපුව මත තබාගත යුතුය. 739- حَدَّثَنَا عَيَّاشٌ، قَالَ: حَدَّثَنَا عَبْدُ الأَعْلَى، قَالَ: حَدَّثَنَا عُبَيْدُ اللَّهِ، عَنْ نَافِعٍ، أَنَّ ابْنَ عُمَرَ، كَانَ ” إِذَا دَخَلَ فِي الصَّلاَةِ كَبَّرَ وَرَفَعَ يَدَيْهِ، وَإِذَا رَكَعَ […]

සලාතය සියළු ලිපි

සලාතය – ඉඳුම හා ප්‍රාර්ථනය

ඉඳුමහි අසුන් ගන්නා ආකාරය සලාතය අවසන් වන ඉඳුම නම් එම ඉඳුම එක් ක්‍රමයකටත් එම ඉඳුමෙන් පසු සලාතය අවසන් නොවී තවත් රකඅත් ඉටුකළ යුතු නම් තවත් ක්‍රමයකටත් ඉඳුමෙහි අසුන් ගත යුතු වේ. රකඅත් තුනක් හෝ හතරක් ඉටුකළ යුතු සලාතයකදී දෙවන රකඅතයේ ඉටුකරන පළමු ඉඳුමෙහි වම් පාදය මත වාඩි වී, දකුණු පාදයේ ඇඟිගි ක:බා දිශාවට හරවා නමා […]

සලාතය සියළු ලිපි

සලාතය – දෙවන රකඅතය

දෙවන රකඅතය දෙවන රකඅතය ද පළමු රකඅතය ඉටුකළ ආකාරයටම ඉටුකළ යුතු නමුත් පළමු රකඅතයේදී සලාතය ආරම්භ කිරීමත් සමග පාරායනය කළ දුආඋල් ඉස්තිෆ්තාහ් නම් දුආව පාරායනය ‍කරන්නේ නැත. – (599) قَالَ مُسْلِمٌ: وَحُدِّثْتُ عَنْ يَحْيَى بْنِ حَسَّانَ، وَيُونُسَ الْمُؤَدِّبِ، وَغَيْرِهِمَا، قَالُوا: حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ بْنُ زِيَادٍ، قَالَ: حَدَّثَنِي عُمَارَةُ بْنُ الْقَعْقَاعِ، حَدَّثَنَا أَبُو زُرْعَةَ، قَالَ: سَمِعْتُ […]

ආගමික නීති සලාතය සියළු ලිපි

සලාතය – සුජූද් කිරිම

සුජූද් කිරීම රුකූඋ වල සිට නගිට රබ්බනා ලකල් හම්ද් කීමෙන් පසු අල්ලාහු අක්බර් කියා සජදා කළ යුතුවේ. සජදාවට යන විට දනහිස් දෙක පොළොවේ තැබීමට පෙර පළමුවෙන් අත් දෙක බිම තැබිය යුතුයි. “ඔබලා අතුරින් කෙනෙකු සජදා කරන විට තම අත් දෙක තැබීමට පෙර දනහිස් දෙක(බිම) නො තබන්නැ”යි නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ කර ඇත.(සාක්‍ෂි : නාසඊ 1076). […]

සලාතය සියළු ලිපි

සලාතය – රුකූවලින් නැගිටින විට

රුකූවලින් නැගිටින විට රුකූවලින් නැගිටින විට “සමිඅල්ලාහු ලිමන් හමිදා – سمع الله لمن حمده ” (අර්ථය : ප‍්‍රසංශා කරන්නාගේ ප‍්‍රසංශාවට අල්ලාහ් සවන් දෙන්නේ ය.) යනුවෙන් පවසා අත් දෙක උරහිස දක්වා හෝ කන් දෙක දක්වා උස්සා පහත දැමිය යුතුවේ.(සාක්‍ෂි : බුහාරී 789, 735, මුස්ලිම් 642). සමිඅල්ලාහු ලිමන් හමිදා කියා ප‍්‍රකාශ කිරීමෙන් පසු පහත සඳහන් දුආවලින් එකක් […]

සලාතය සියළු ලිපි

සලාතය – රුකුඋ කිරීම

සූරතුල් ෆාතිහාව සහ තවත් සූරාවක් පාරායනය කළ පසු අල්ලාහු අක්බර් කියා පවසමින් අත් දෙකම කන් දෙකහි පහළ කොටස දක්වා හෝ උරහිස දක්වා උස්සා රුකූඋ කළ යුතු වේ. නැමී අත් දෙකෙන් දනහිසහ අල්ලා ගැනීම රුකූඋ කිරීම වේ. රුකූඋ කරන විට අත් දෙක ඉන ප‍්‍රදේශයේ නොගෑවෙන ආකාරයට කෙළින් තබා ගත යුතුයි. කොන්ද හා හිස සමානව තබාගත යුතුයි. […]

සලාතය සියළු ලිපි

සලාතය – තක්බීර් තහ්රීමා

සලාත වෙනුවෙන් නීයත් තියා (සිතින් සිතා) ක:බාව දෙසට හැරී සිට, පළමුවෙන්ම අල්ලාහු අක්බර් කියා කිව යුතු වේ. මෙම පළමු තක්බීරයට (තක්බීර් යනු අල්ලාහු අක්බර් කියා ප‍්‍රකාශ කිරීමයි.) තක්බීර් තහ්රීමා යනුවෙන් කියනු ලැබේ. “ඔබ සලාතය වෙනුවෙන් පරිපූර්ණව වුළු කොට, කිබ්ලා දෙසට හැරී අල්ලාහු අක්බර් කියා  කියන්න” යැයි නබි (සල්) තුමාණෝ පැවසූහ.(බුහාරී : 6667, මුස්ලිම් : 663) […]

සලාතය සියළු ලිපි

සලාතය – නීයත් නැමැති චේතනාව

මුස්ලිම්වරු කුමන නැමැදුම ඉටුකළත් අදාල නැමදුම ඉටුකරන බවට චේතනාව තිබිය යුතුයි. අදාල නැමැදුම ඉටුකරමි යන චේතනාව නොමැතිව නැමදුමේ සියළු අංගයන් ඉටුකළ ද එය නැමදුම ලෙස අල්ලාහ් විසින් පිළිගනු නොලැබේ. “සියළු අමල්(නැමදුම්)චේතනාව අනුවයි” යනුවෙන් නබි මුහම්මද් (සල්) තුමාණෝ ප‍්‍රකාශ කළහ.(සාක්‍ෂි : බුහාරී 1, මුස්ලිම් 3530) ඇතැමුන් නීයත් යන්න වැරදියට අවබෝධ කරගෙන එක එක් නැමදුම්වලට වෙන වෙනම […]

ආගමික නීති සලාතය සියළු ලිපි

සලාතය ඉටුකළ යුතු ආකාරය

සලාතයට ආදර්ශය වන්නේ නබි (සල්) තුමාණන්ය. එකම ගමක එකම දේවස්ථනයක සලාතය ඉටුකරන කිහිපදෙනෙක් ගැන අවධානය කළහොත් කෙනෙකුගේ සලාතයත් තවත් කෙනෙකුගේ සලාතයත් අතර විශාල වෙනසක් දැකිය හැක. නබි (සල්) තුමාණන් පෙන්වා දුන් ආකාරය ගැන නොදැනුවත් කම මෙයට හේතුවයි. බුහාරි ග‍්‍රන්ථයේ 631 වන හදීසයේ මෙසේ සඳහන් වේ. මම සලාතය ඉටුකිරීම ඔබ දුටුවේ කෙසේද එසේම ඔබත් සලාතය ඉටුකරන්න […]