දෙවියන් දේව පූස්තකයන් දේවදුතයන් පෙර නියමයන් වක්තෘවරුන් විනිශ්චය දිනය සියළු ලිපි

ඉස්ලාම් දහමේ ප‍්‍රතිපත්ති විග‍්‍රහය

මෙම අඩවිය තුල ඉස්ලාම් දහම සම්බන්ධයෙන් හා ඉස්ලාමීය නීතිරීති සම්බන්ධයෙන් බොහෝ විග්‍රහයන් ලියවී ඇත. ඒවා බොහෝ විට වැඩිහිටි සමාජය හා විශේෂයෙන් මුස්ලීම් නොවන ප්‍රජාව ඉස්ලාම් දහම සම්බන්ධයෙන් මතු කරන ගැටළු මූලික කරගෙන ඉදිරිපත් වූවා මිස ඉස්ලාම් දහම සම්බන්ධයෙන් අධ්‍යන කටයුතුවල නිරත පිරිස් ඉලක්ක කොට ලිපි ඉදිරිපත් වීමක් සිදු නොවුණි. විශේෂයෙන් සිංහල භාෂාවෙන් ඉස්ලාම් දහමේ ප්‍රතිපත්ති […]

දෙවියන් දේව පූස්තකයන් දේව වාදය දේව විශ්වාසය දේවදුතයන් පෙර නියමයන් වක්තෘවරුන් විනිශ්චය දිනය සියළු ලිපි

ඉස්ලාම් හි මූලික පදනම විශ්වාසයයි

අද අන්තර්ජාලය තුල ‘ඉස්ලාම් යනු කුමක්ද?’ යනුවෙන් සොයා බලන විට බොහො‍් විට දක්නට ලැබෙන්නේ ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමන් පවා විකෘති ‍කරමින් ඉස්ලාම් යයි දේශනා කරන වැදි බණ සම්ප්‍රදායකි. ඉස්ලාම් විරෝධීන්ගේ මෙම සම්ප්‍රදායට ජාත්‍යන්තරය තුල දීර්ඝ ඉතිහාසයක් පැවතුනද අප රටේ එවැනි සම්ප්‍රදායක් මෑතක් වන තුරු දක්නට නොවුණි. නමුත් කවදත් ජාත්‍යන්තරය පූර්වාදර්ශයට ගන්නා අපේ නූතන වාදී ඔස්තාර්ලා […]

ඉතිහාසය කාලීන ගවේෂණ බ්ලොග් විමසුම වක්තෘ හෙවත් නබිවරු වක්තෘවරුන් විද්‍යාව ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

දුල්කර්ණයින් තුමාගේ ගමන් මඟ හා පෘථිවියෙහි හැඩය

පසුගිය දිනක එක්තරා සිංහල භාෂාමය Blog එකක “තාරකා විද්‍යාව හමුවේ පෙනෙන කුරාණයේ නිරුවත” යන මැයෙන් ලිපියක් පලවී තිබුණි. එහි ඉස්ලාම් දහමේ ශුද්ධ වූ ග්‍රන්ථය වන කුර්ආනයේ විද්‍යාවට පරස්පර වූ කරුණු පවතින බව පවසමින් එය තහවුරු කිරීම සදහා චෝදනා පත්‍රයක් ද ඉදිරිපත් කොට තිබුණි. ශුද්ධ වූ කුර්ආනයේ පරස්පරතාවයක් හෝ නොගැලපීමක් පවතින්නේ නම් එය ශුද්ධ වූ ග්‍රන්ථයක් […]

ඉතිහාසය ගවේෂණ වක්තෘ හෙවත් නබිවරු වක්තෘවරුන් ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

ජල ගැල්ම හා නුහ් නබිගේ නැව

මීට වසර 4200 කට පමණ පෙර ජිවත් වක්තෘවරයෙක් වන නුහ් (බයිබලයේ සදහන් ආකාරයට නෝවා) තුමා පිලිබදවත් එතුමා එම ජන සමාජයට කල අවවාද අනුශාසනා පිළිබදවත් අල්කුර්ආනය දීර්ඝ විස්තරයක් පවසයි. මෙම නුහ් තුමා ජීවත් වු සමාජය, පාපක්‍රියාවලින් අරාජික වී ගිය දේව නියෝගයන් ප්‍රතික්‍ෂෙප කල සමාජයක් වු නිසා එම සමාජය විනාශ කල බව අල්කුර්ආනය පවසයි. මේ පිලිබදව ක්‍රිස්තු […]

ඉස්ලාමීය විමසුම් මුහම්මද් නබි තුමා වක්තෘවරුන් සියළු ලිපි

මුහම්මද් (සල්) තුමාණන් කල අවසාන දේශනය

හිජ්රි 10 (එනම් ක්‍රි:ව: 521) වන වසරේ දුල්හජ් මාසයේ නබිතුමා ඉටුකල එකම හා අවසානම හජ් වන්දනාවේ දී එහි පැමිණ සිටී බැතිමතුන්හට කල දේශනය මෙය එතුමාගේ වසර 23 ක මෙහෙවර සාරාංශ කොට කල අවසානම දේශනය විය මාගේ ජනතාවනී ඉතා සාවදානව මට කන් දෙන්න මන්ද මෙම වසරෙන් පසු කිසිදා මම ඔබ අතර වෙම්දැයි මා නොදන්නා බැවිනි. එබැවින් […]

ඉස්ලාමීය විමසුම් මුහම්මද් නබි තුමා වක්තෘවරුන් සමයාන්තර සියළු ලිපි

මුහම්මද් තුමා අවසාන වක්තෘවරයාණන්ද?

මිනිස් වර්ගයාගේ ආරම්භය පටන් ඔවුන් හට යහමඟ ගැන්වීම සදහා දෙවියන් විසින් කලින් කලට දේව වක්තෘවරුන් (නබිවරුන්) මේ පොළොව මත තෝරා පත්කලා යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. ආරම්භ මිනිසා වන ආදම්ගේ පටන් සෑම ජන සමාජයකටම දේව වක්තෘවරුන් යැවූ බව ශුද්ධ වූ කුර්ආනයේ ඉගෙන්වීමයි. ඒ අනුව ලක්ෂයකටත් අධික වක්තෘවරුන් මේ පොළොව මත දේව නියෝජිතයන් ලෙස කලින් කලට තෝරා පත්කොට […]

ඉස්ලාමීය විමසුම් වක්තෘ හෙවත් නබිවරු වක්තෘවරුන් සියළු ලිපි හජ්

හජ් වන්දනය හා නබි ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමා

මුස්ලීම් සමාජයට වැදගත් වූ මාසයක් ඉදිරි දින කිහිපය තුල උදාවීමට නියමිතය. ඉස්ලාමීය දින දර්ශනයට අනුව “දුල්හජ්” නම් එම මාසය (2011 ඔක්තෝබර් මසයේ) ආරම්භ වීමට නියමිත වන අතර එය ඉස්ලාමීය දින දර්ශනයට අනුව වර්ෂයේ අවසාන මාසය වේ. වර්ෂයක් පාසා මෙම මාසයේ උදාවත් සමඟ එහි මහිමය හා එම මාසයේ මුස්ලීම්වරුන් කෙරෙහි අනිවාර්ය යුතුකමක් වූ හජ් වන්දනය පිළිබඳව […]

ඉස්ලාමීය විමසුම් දෙවියන් දේව පූස්තකයන් දේව විශ්වාසය දේවදුතයන් පෙර නියමයන් වක්තෘ හෙවත් නබිවරු වක්තෘවරුන් විනිශ්චය දිනය ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

ඉස්ලාමීය ප‍්‍රතිපත්ති විග‍්‍රහය

අසීමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ටමය සියලු ප‍්‍රශංසා ගොඩනැගිල්ලක ශක්තිමත් බව රඳා පවතින්නේ එහි අත්තිවාරම මත ය. ගොඩනැගිල්ල ශක්තිමත් වන්නේ අත්තිවාරම ශක්තිමත් නම් පමණි. අත්තිවාරම හොඳ නැත්නම් එම ගොඩනැගිල්ල කඩා බිඳ වැටෙනු ඇත. ඉස්ලාම්හි අත්තිවාරම එහි ඒක දේව ප‍්‍රතිපත්තියයි. මෙම ඒක දේව ප‍්‍රතිපත්තිය නිවැරදි වුයේ නම් පමණි, අනිකුත් කටයුතු හා නැමදුම් දෙවි විසින් පිළිගනු ලබන්නේ. ඒක […]