උපවාසය සියළු ලිපි

නිරාහාරව හා පිපාසිතව සිටීම පමණක් උපවාසය නොවේ

ඉස්ලාම් දහම ‘උපවාසය‘ කුමන ඉලක්කය පෙරදැරි කොට අපට ලබාදී ඇත්තේද? යන්නත්, එම ඉලක්ක කරා අප පියමැන ඇත්තේද?, සැබැවින්ම ඒ උත්තරීතර ඉලක්කය අප නිසිලෙස පසක් කරගෙන ඇත්තේද?, යන්නත් ස්වයං විමසුමක් කිරීම කාලීන අවශ්‍යතාවයකි. මේ සම්බන්ධයෙන් බහුතරයක් මුස්ලීම් ප්‍රජාවගේ පිලිතුර ‘නැත‘ යන්න පමණි. ‘ලෝකවාසී මුස්ලීම් ප්‍රජාව රමලාන් මාසයේ උපවාසයේ නිරත වන නිසා අපද උපවාසයේ නිරත වන්නෙමු‘ යන්න […]

ප්‍රාර්ථනා සියළු ලිපි

දෛනික ප්‍රාර්ථනා – රාත්‍රීයේ නින්දෙන් අවධි වූ විට

 “ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීකලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයිඉන් කදීර් අල්හම්දු ලිල්ලාහි ව සුබහානල්ලාහි ව ලා ඉලාහ ඉල්ලල්ලාහු වල්ලාහු අක්බර් ලා හව්ලා වලා කුව්වත ඉල්ලා බිල්ලාහි“ لاَ إِلهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيْكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيْرٌ الْحَمْدُ للهِ وَسُبْحَانَ اللهِ وَلاَ إِلهَ إِلاَّ […]

ප්‍රාර්ථනා සියළු ලිපි

තහජ්ජුද් සලාතය සඳහා අවධි වූ විට පාරායණය කළ යුතු දුආව

‘අල්ලාහුම්ම ලකල් හම්දු අන්ත නූරුස් සමාවාතී වල් අර්දි වමන් ෆීහින්න. වලකල් හම්දු අන්ත කයියිමුස් සමාවාතී වල් අර්දි වමන් ෆීහින්න. වලකල් හම්දු අන්තල් හක්කු, ව ව:දුක හක්කුන්, ව කෟලුක හක්කුන්, ව ලිකාඋක හක්කුන්, වල්ජන්නතු හක්කුන්, වන්නාරු හක්කුන්, වස්සාඅතු හක්කුන්, වන්නබීයූන හක්කුන්, ව මුහම්මදුන් හක්කුන්, අල්ලාහුම්ම ලක අස්ලම්තු, ව අලෛක තවක්කල්තු, වබික ආමන්තු, ව ඉලෛක අනබ්තු, වබික […]

ඉතිහාසය බ්ලොග් විමසුම ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

ලොව පැරණිම කුරානය එංගලන්තයෙන්

ලෝකයේ පැරණිම කුරානය එංගලන්තයේ බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ පුස්තකාලයෙන් සොයා ගනියි. රේඩියෝ කාබන් විකිරණ යොදා ගනිමින් කළ කාලය නිර්නනය කිරීමේ පරික්ෂාවකට පසු මෙම කුරාන ලේඛනය වසර එක්දහස් තුන්සිය හැත්තෑවකට වඩා පැරණි බව සොයා ගෙන තිබේ. බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ පුස්තකාලය තුළ පැරණි ලේඛන අතර මෙම ශූද්ධ වූ කුරානය සියවසකටත් වැඩි කාලයක් සැඟව ගොස් තිබිණ. එතරම් කාලයකට පසු එම […]

ප්‍රාර්ථනා සියළු ලිපි

දෛනික ප්‍රාර්ථනා – අභාවප්‍රාප්ත වූවන් සදහා

අල්ලාහුම්මග්ෆිර් ලි ……..(මෙම ස්ථානයේ අභාවප්‍රාප්ත (මියගිය) කෙනාගේ නම සඳහන් කලයුතුයි) වර්ෆඃ දරජතහු ෆිල් මහ්දියියීන් වහල්ෆුහු ෆිල් අකිබිහි ෆිල්ඃකාබිරීන් වඃක් ෆිරලනා වලහු යා රබ්බිල් ආලමීන්. වෆ්සහ්ලහූ ෆී කබ්රිහී වනව්වර්ලහු ෆීහි. (ඉහත දුවා හි අරාබි පාඨය පහතින් කියවන්න) අරුථ – දෙවියණි! (ඔහුගේ නම සදහන් කර)ගේ පව් සමාකරනු මැන. යහමග ගියවුන් සමග ඔහුගේ තත්ත්වයද උසස් කරනු මැන. ඔහුගෙන් […]

මුස්ලීම් අවදානයට සියළු ලිපි

දහම තුල ප්‍රශ්න කිරීම ඉස්ලාම් හි අනුමත ක්‍රමවේදයකි !

අද ලොව ඉගෙනීමේ ක්‍රමවේදයන් අතර ප්‍රශ්න කරමින් හා තර්ක කරමින් දැනුම වර්ධනය කරගන්නා ක්‍රමවේදය සාර්ථක ක්‍රමවේදයක් බව පිලිගැනේ. ඒ අනුව කිසියම් කෙනෙකු කිසියම් විෂයක් ඉහත ක්‍රමාව්දයට අනුකූලව අවබෝධ කරගන්නට උත්සාහ කිරීම, එය අගය කලයුත්තක් ද වේ. නමුත් අවාසනාවකට එක් විෂයක් සම්බන්ධයෙන් මෙම ක්‍රමවේදය ලොව තුල බොහෝ විට වලංගු නොවේ. ඒ ආගම දහම සම්බන්ධයෙන් වූ අධ්‍යනයන් […]

පෙර නියමයන් මුස්ලීම් අවදානයට සියළු ලිපි

පාපතරයන් මඟින් ද මේ දහම ශක්තිමත් කරයි.

ලෝව සම්මත පිලිගැනීම ‘උත්සාහවන්තයා ජයගනී’ යන්නයි. කෙනෙකු දුක්මහන්සි වී, කැපකිරීමන් ඇතුව ඉගෙන ගන්නේ නම් ඔහු අනාගතයේ වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, නීතිඥයෙක්… වීම දුෂ්කර නොවේ යන්න සමාජ පිලිගැනීමයි. එසේම හොදින් සැලසුම් කොට දුක්මහන්සි වී ව්‍යාපාර කටයුතුවල නිරත වුයේ නම්, සාර්ථක ව්‍යාපාරිකයෙකු වීම දුෂ්කර කාර්‍යයක් නොවේ යන්නත් සමාජ විශ්වාසයයි… මේ ආකාරයට සියල්ල මනුෂ්‍යයාගගේ උත්සාහය මත රදාපවතිනවා යන්න සමාජ සම්මත […]

දෙවියන් දේව පූස්තකයන් දේවදුතයන් පෙර නියමයන් වක්තෘවරුන් විනිශ්චය දිනය සියළු ලිපි

ඉස්ලාම් දහමේ ප‍්‍රතිපත්ති විග‍්‍රහය

මෙම අඩවිය තුල ඉස්ලාම් දහම සම්බන්ධයෙන් හා ඉස්ලාමීය නීතිරීති සම්බන්ධයෙන් බොහෝ විග්‍රහයන් ලියවී ඇත. ඒවා බොහෝ විට වැඩිහිටි සමාජය හා විශේෂයෙන් මුස්ලීම් නොවන ප්‍රජාව ඉස්ලාම් දහම සම්බන්ධයෙන් මතු කරන ගැටළු මූලික කරගෙන ඉදිරිපත් වූවා මිස ඉස්ලාම් දහම සම්බන්ධයෙන් අධ්‍යන කටයුතුවල නිරත පිරිස් ඉලක්ක කොට ලිපි ඉදිරිපත් වීමක් සිදු නොවුණි. විශේෂයෙන් සිංහල භාෂාවෙන් ඉස්ලාම් දහමේ ප්‍රතිපත්ති […]

ප්‍රාර්ථනා සියළු ලිපි

දෛනික ප්‍රාර්ථනා – පැතුමන් ඉටුවීමට හා පව්සමා කිරීමට

‘ ලාඉලාහ ඉල්ලා අන්ත සුබ්හානක ඉන්නී කුන්තු මිනල් ලාලිමීන් ‘ لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ අර්ථය – ඔබ හැර වෙනත් දෙවිකෙනෙකු නැත. ඔබ සුවිශුද්ධයි. මම අපරාධකාරයින්ගෙන් කෙනෙකු වූයෙමි. මහිමය – යූනුස් නබි තුමා මාත්‍යස කුස තුල  සිරවූ මොහොතේ කළ (ඉහත) ප්‍රාර්ථනාව මුස්ලිම්වරයෙක් ඕනෑම කාර්යයක් සඳහා ප්‍රාර්ථනා කරයි නම්, ඔහුගේ ප්‍රාර්ථනාව (අල්ලාහ්) […]

මුස්ලීම් අවදානයට සියළු ලිපි

අල්ලාහු අක්බර්… අපට අවුරුදු ඇවිල්ලා.

ලෝකවාසී මුස්ලීම් ජනතාව සදහා උත්සව දින දෙකක් ඉස්ලාම් හදුන්වා දී ඇත. ඒ ‘ඊදුල් ෆිතුර්’ නම් මාසයක උපවාසය නිමා කොට සමරණ (අවුරුදු) උත්සවය හා ‘ඊදුල් අල්හා’ නම් හජ් උත්සව සමයේ ලෝක වාසී මුස්ලීම් ජනතාව සමරණ (අවුරුදු) උත්සවයයි. ඒ උත්සව අතුරින් ‘ඊදුල් ෆිතුර්’ නම් උත්සවය අද දවසේ ශ්‍රී ලංකා වාසි මුස්ලීම් ජනතාව මෙන්ම ජාත්‍යන්තරයේ ද බොහෝ මුස්ලීම් […]

ප්‍රාර්ථනා සියළු ලිපි

දෛනික ප්‍රාර්ථනා – තහජ්ජුද් සලාතය සඳහා අවධි වූ විට…

අල්ලාහුම්ම ලකල්හම්දු අන්ත නූරුස්සමාවාති වල් අර්දි වර්දි වමන් ෆීහින්න වලකල් හම්දු , අන්ත කයියිමුස්සමාවාති වල් අර්දි වමන් ෆීහින්න වලකල් හම්දු, අන්තල් හක්කු වව:දුකල් හක්කු ව කවුලුකල් හක්කු, වලිකාඋකල් හක්කු වල් ජන්නතු හක්කුන් වන්නාරු හක්කුන් වස්සාඅතු හක්කුන් වන් නබීයූන හක්කුන් ව මුහම්මදුන් හක්කුන් අල්ලාහුම්ම ලක අස්ලම්තු වඅලෛක තවක්කල්තු වබික ආමන්තු වඉලෛක අනබ්තු වබික හාසම්තු වඉලෛක හාකම්තු […]

ප්‍රාර්ථනා සියළු ලිපි

දෛනික ප්‍රාර්ථනා – රාත්‍රී නැමදුම ආරම්භයේ දී…

‘අල්ලාහුම්ම රබ්බ ජිබ්රාඊල ව මීකාඊල‏ ව ඉස්රාෆීල ෆාතිරස්සමාවාති වල් අර්ල්, ආලිමල් ගයිබි වෂ්ෂහාදා, අන්ත තහ්කුමු බයින ඉබාදික ෆීමා කානූ ෆීහි යහ්තලිෆූන්, ඉහ්දිනී ලිමහ්තුලිෆ ෆීහි මිනල් හක්කි බිඉස්(z)නික ඉන්නක තහ්දී මන් තෂාඋ ඉලා සිරාතින් මුස්තකීම්’ اللَّهُمَّ رَبَّ جِبْرَائِيلَ وَمِيكَائِيلَ وَإِسْرَافِيلَ فَاطِرَ السَّمَوَاتِ وَالأَرْضِ عَالِمَ الْغَيْبِ وَالشَّهَادَةِ أَنْتَ تَحْكُمُ بَيْنَ عِبَادِكَ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ اهْدِنِي لِمَا […]