කාලීන ජාතිවාදීය සියළු ලිපි

ජාතිවාදය සමහරක් ට ඔක්සිජන්

ශිෂ්ඨ සමාජයක් අනුමත නොකරන එසේම බුද්ධිමත් හා සාධාර්ණය අගයන සමාජය ප්‍රතික්ශේෂ කරන එම ‘ජාති, කුල, ගෝත්‍ර වාදී’ මතවාද කලින් කලට මතුවෙමින් යටපත් වෙමින් අප රටේ අදටත් පැවතීම අවාසනාවන්ත තත්වයකි. විවිධ පුද්ගල න්‍යායපත්‍රවලට අනුකූලව ඉහතින් පැවසුවා සේ විවිධ පාර්ශවයන්ට ඔක්සිජන් ලබාදීම අරමුණු කොටගෙන ක්‍රියාත්මක එම පහත් මතවාදය දැන් දැන් අප රටේ යලිත් හිස එසවීමේ සේයාවන් මතුවෙමින් තිබේ. ඒ අනුව කාලීන වශයෙන් වැදගත් වූ මෙම විෂය ඉස්ලාම් දකින්නේ කෙසේද?. මේ පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද?

ජාතිවාදීය සියළු ලිපි

කළු ජූනිය හා උගතයුතු පාඩම්

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ඉතා සැලසුම්ගතව සිදුකල මෙම ජාතිවාදී අවාසනාවන්ත ප්‍රහාරයට මූලික වූ පිරිසට නීතිය ක්‍රියාත්මක වූවාද යන්නත් එම විනාශයට ගොදුරු වූ මුස්ලීම් ජනතාව සාධාර්ණයක් ඉටු වූවාද යන්නත් වසර 08 ගෙවීගොස් ඇති අදටත් ඉතිරි වී ඇති නොවිසඳුනු පැනයකි.