පාඨක ලිපි සියළු ලිපි

සමාජයේ පිරිහීමට නබි වදනකින් පිළිතුරක්

අප සමාජය සෑම අතින්ම පාහේ පිරිහී ඇති ආකාරයක් අද දක්නට ඇත. මෙසේ සමාජයේ පිරිහීමට එක් හේතුවක් ලෙස අයහපත (වරද) නොවළක්වා සිටීමත් ගෙන හැර දැක්විය හැකි ය. එය නබිතුමාණන්ගේ එක් නබිවදනකින් පවසන්නේ නම්, බනූ ඉස්රායීල්වරුන්ගේ පිරිහීම පළමුවෙන් සිදුවූයේ ඔවුන්ගෙන් කෙනෙක් තවත් කෙනෙකුව මුණ ගැසුණ විට ඔහු වෙත ආගමට පටහැනි කටයුතු වලින් කිසික් දුටුවහොත් “අල්ලාහ්ට බිය වනු! […]

පාඨක ලිපි සියළු ලිපි

ෂරිආ නීතිය හා ම්ලේච්ඡ දඬුවම්?

සෞදි අරාබියේ ගෘහ සේවිකා රැකියාවට ගිය ශ්‍රී ලාංකේය සහෝදරියක් මුහුණපා ඇති අධිකරණ තීන්දුවක් හේතුවෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වී ඇත. එම අධිකරණ තීන්දුවට පාදක වූයේ ෂරිආ නීතිය බවද සඳහන් වී තිබුණි. ඒ පිළිබඳ විමසුමක් මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන්නෙමු. “ෂරිආ” යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? මෙහි පදගතාර්ථය නම් ‘දිය ඇලක් වෙත යොමු වී ඇති ජල මාර්ගයක්, […]

පාඨක ලිපි සියළු ලිපි

ආදරය හා මිනිස් දිවියේ යථාර්තය

(මෙය ‘යහමඟ‘ අඩවිය වෙත යොමු කර තිබූ පාඨක ලිපියකි) අපි ජීවත්වෙන මේ ලෝකේ අස්ථිරයි….තාවකාලිකයි..ඒත් එහෙම දැන දැන උනත් අපි ජීවත්වෙන්නේ මේ ලෝකේ හරියට සදාකාලිකයයි වගේ. එමෙ නේද..? එහෙම ජීවත්වෙද්දි අපි හදන්නේ මුළු ලෝතයම අපේ කරගන්න… විශේෂයෙන්ම අපි ආදරේ කරන අය අපේ ලෝකය ඇතුළට ගන්න… එහෙම අපි මේ ලෝකේ අපි ආදරේ කරන අය අපේම කර ගන්න… […]

පාඨක ලිපි සියළු ලිපි

අව්වයි වැස්සයි – සිනහවයි කදුළයි

(මෙය ‘යහමඟ‘ ට යොමු කර තිබූ පාඨක ලිපියකි ) අහස කළු වෙලා…. විදුලි කොටලා… ගොරවලා… නා කපන වැහි වැටෙද්දි… සතුටු වෙන හිත් ඕනෑ තරම්… ඒ වගෙම දුක්බරවෙන හදවතුත් ඕනෑ තරම්… ඒත් එක දවස දවස් දෙක වෙලා දින සති ගණන් එක දිගට වහින කොට අපිට වැස්ස එපා වෙලා යනවා… අපි වැස්සට දොස් කියනවා… කෙළවරක් නෑ වහිනවා […]

පාඨක ලිපි සියළු ලිපි

අපිට ඇයි බැරි නම්‍යශීලී වන්න…?

(මෙය ‘යහමඟ‘ ට යොමු කර තිබූ පාඨක ලිපියකි ) කැමරා කාචය හරි පුදුමාකාර වස්තුවක්… විවිධාකාර හැගීම්… විවිධාකාර දෘෂ්ඨීන්… විවිධාකාර බලාපොරොත්තූන් පිරුණු මිනිසුන්ගේ සිත් සීමා විනිවිද දකිමින් ඔවුන්ගේ හැගීම් ඡායාරූපයකට නගනවා… මේ මිනිසුන්ගේ විවිධාකාර එල්ලයන් වෙත යන විවිධාකාර හැගීම් කැමරා කාචයේ විවිධ අයුරින් සටහන් වෙනවා… විවිධාකාර මිනිසුන් එක්ක මේ කැමරාකාචය විවිධාකාර විදිහට ක්‍රියාත්මක වෙනවා… එක අතකින් […]

පාඨක ලිපි සියළු ලිපි

ලෝකය ඔබව බලාපොරොත්තුවෙන්ද…?

(මෙය ‘යහමඟ‘ ට යොමු කර තිබූ පාඨක ලිපියකි ) ලෝකය… ඔබමා වසන ලෝකය… ඇසිල්ලෙන් වෙනස්වන.. දැක්ම වෙනස්කරමින් ගමන් කරන මේ ලෝකය තුළ අපි ඇතැම්විට අපටම අනන්‍ය වූ දැක්මක් ඔස්සේ ලෝකය සමග ගමන් කරනවා. ඇතැම් විට තවකෙකුගේ දැක්මකින් අපගේ ගමන කෙළවර කරන්නට උත්සාහ කරනවා. අපි අපගේ අරමුණු බලාපොරොත්තු හඹා යනවා. ඒකට අපිට වඩා වේගයෙන් වෙනස්වන අපිට […]

පරිණාම වාදය පාඨක ලිපි විද්‍යාව සියළු ලිපි

පරිණාමවාදයේ පරිණාමය

(මෙය ‘යහමඟ‘ ට යොමු කර තිබූ පාඨක ලිපියකි ) පරිණාම වාදයේ සත්‍ය අසත්‍යතාව ගැන පිටුගණන් විග්‍රහ කළ හැක. නමුත් මේ ලිපියේ අරමුණ එයට වඩා බුද්ධිමත්ව සිතන්නට දොරක් විවර කරදීමය. පරිණාමවාදය ගැන කතා කරන්නට මත්තෙන් “වාදයක්”  යනු කුමක්ද යන්න කෙරෙහි අවධානය යොමු කළයුතුය. විද්‍යාවේ දී යම් යම් නිරීක්ෂණ පදනම් කරගෙන යම් යම් නිගමනවලට එළඹීම “වාදය” ලෙස […]

පාඨක ලිපි විද්‍යාව සියළු ලිපි

අපාගින්නෙහිත් “විද්‍යාව”..!!

(මෙය ‘යහමඟ‘ ට යොමු කර තිබූ පාඨක ලිපියකි ) ඉස්ලාමය ගැන සොයන්නට වෙරදරන ඔබට ඉස්ලාමයේ සාරාංශය පවසා ලිපිය පටන්ගන්නට කැමැත්තෙමි. මුලු විශ්වයටම අදාල එක් සත්‍යය ධර්මයක් ඇත. එය පිලිගෙන යහපත් ලෙස ජීවත් වුවහොත් මරණින් මතු ස්වර්ගය හිමිවේ. එම සත්‍යය නොපිලිගැනීමට තරම් ඔබ මුරණ්ඩු වුවහොත් මරණින් මතු අපාය හිමි වේ. අපාගින්නෙහි පිලිස්සිමට ඔබට සිදුවනු ඇත. අල්කුර්-ආනයේ […]

කාලීන පාඨක ලිපි බ්ලොග් විමසුම සියළු ලිපි

ජාතියේ හා ආගමේ නාමයෙන් රට රැගෙන යන්නේ කොයිබටද?

(මෙම ලිපිය ‘රාවය’ පුවත්පතින් උපුටා ගන්නා ලදී) වාර්ගික හා ආගමික අර්ථයෙන් රටේ පවතින තත්වය 1915 මුස්ලිම් කෝලහලයට, 1958 දෙමළ කෝලහලයට හා 1983 කළු ජූලියට පෙර පැවති තත්ත්වයයන්ට සමනය. 1915 ඇති වූ සිංහල මුස්ලිම් කෝලහලය අනගාරික ධර්මපාල ඇති කළ සිංහල බෞද්ධ ප්‍රබෝධයේ තාර්කික ඵලයක් විය හැකිය. එම කෝලහලය කෙරෙහි බලපෑ වැදගත්ම සාධකයක් වූයේ වෙළෙඳාමේදී මුස්ලිම්වරුන් හිමි […]