මත්ද්‍රව්‍ය සියළු ලිපි සුවිශේෂී දින

දුම්වැටි විරෝධි ජාත්‍යන්තර දිනය – 2014

ගරු මහින්ද රාජපක්ෂ ජනපති තුමා 2005දී ජනාධිපති දූරය බාරගැනීමත් සමඟ ශ‍්‍රී ලංකාවේ ‘මතට තිත’ ප‍්‍රතිපත්තිය හඳුන්වා දෙනු ලැබීය. එය ජනාධිපතිවරණයේදී මහින්ද චින්තනතුළින් රටට දුන් පොරොන්දුවක් ද විය. ඒ අනුව 2006 දී මත්පැන් හාදුම්කොළ සඳහා ජාතික අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය පාර්ලිමේන්තු අනුමැතියද ලබාගන්නා ලදී. නමුත් එම අධිකාරීය පිහිටුවා වසර 8ක්ම ගතවී තිබුණ ද ඒ තුලින් සාර්ථක ප්‍රතිපලයක් […]

කාලීන ජාතිවාදීය මත්ද්‍රව්‍ය සියළු ලිපි

කැසීනෝ නම් සූදුව හා දේශමාමක නිහැඩියාවේ විපාකය

කලින් කලට අප රටේ උණුසුම් මාතෘකාවන් සමාජගත වීම ශ්‍රී ලාංකීය අපට අළුත් කාරණයක් නම් නොවේ. පසුගිය කාලවල මේ රටේ සුළුතරය වන මුස්ලීම් ප්‍රජාවට එරෙහිව මතු වූ ජාතිවාදී රුල්ල එයට සමීපතම හා සංවේදීම නිදසුනයි. මීට දින කිහිපයකට පෙර රටේ සියළු මාධ්‍යයන් හි ප්‍රධාන මාතෘකාව  වූ මෙම ජාතිවාදී ව්‍යාපාරයන් ‘හිරු දුටු පිණි බිංඳු මෙන්’ හිටිහැටියේ නිහඬවීම පිලිබදව […]

බුද්ධිමත් විමසුමට මත්ද්‍රව්‍ය සියළු ලිපි සුවිශේෂී දින

2013 දුම්වැටි විරෝදි දිනය හා සුභ අනාගතය

මැයි මස 31 දිනට යෙදෙන ‘ලෝක දුම්වැටි විරෝධි දිනය’ 2013 වර්ෂයේ ද උදා වී ඇත. වර්ෂයක් පාසා මේ විෂය පිලිබදව ‘යහමඟ’ අඩවිය විවිධ පැති ඔස්සේ ලිපි ඉදිරිපත් කරමින් කරුණූ සාකච්චා කරනවා ඔබට අලුත් කාරණයක් ද නොවනු ඇත. එහිදී මේ දුම්වැටි භාවිතය හා එහා බැදුණු අනිකුත් මත්ද්‍රවය පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්නත්, මෙවැනි භාවිතයන් හි අදීනය […]

කාලීන බුද්ධිමත් විමසුමට මත්ද්‍රව්‍ය සියළු ලිපි සුවිශේෂී දින

2012 දුම්වැටි විරෝධි දින

වර්ෂයක් පාසා මැයි 31 දිනය ‘ලෝක දුම්වැටි විරෝධි දිනය’ ලෙස සැමරීම අද වනවිට ලෝක සම්ප්‍රදායක් බවට පත්වී ඇත. මෙම දිනය මූලික කරගෙන සෑම වර්ෂයක ම දුම්වැටියේ ආදීනය හා ඒ තුලින් සමස්ථ සමාජයටත් ලෝකයටත් සිදුවන බලපෑම විවිධ දෘෂ්ඨි කොණයන්ගෙන් කථා කිරීම සුළභ දසුනකි. ඒ අනුව එහි වර්ථමාන තත්වය පිලිබදව ඔබේ අවධානයට කරුණු කිහිපයක් ගෙන එන්නේ නම්, […]

බ්ලොග් විමසුම මත්ද්‍රව්‍ය සාරධර්ම සියළු ලිපි

මතින් තොර හෙටක්

යහමඟ අඩවිය මීට ඉහත දී කිහිප අවස්ථාවක මත්ද්‍රව්‍ය භාවිතය ආදීනයන් පැහැදිලි කරමින් මනුෂ්‍යාහට ලෞකිකව මෙන්ම ලෝකොත්තරව අත්වන භයානක ඉරණමයන් පිලිබදව විවිධ මාතෘකාවන් ඔස්සේ පාඨක ඔබට කරුණූ ඉදිරිපත් කලෙමි. ඒ දුම්වැටි භාවිතය පිලිබදව ඉස්ලාමීය තීන්දුව , මත නමුත් තිත නොවූ කෝලා , මත්පැන් උවදුරට එරෙහිව ඉස්ලාමීය ආදර්ශය යනාදී වශයෙනි. මිනිස් සමාජය සුන්දර මුලාවකට නතුකොට ඔවුනට විනාශය […]

ඉස්ලාමීය විමසුම් මත්ද්‍රව්‍ය සියළු ලිපි සුවිශේෂී දින

දුම්වැටි භාවිතය පිලිබදව ඉස්ලාමීය විමසුමක්

රටක් වශයෙන් ගත්තද, ජාතියක් වශයෙන් ගත්තද, පවුලක් වශයෙන් ගත්ත‍ද ජාතිභේදයක්. ආගම්භෙද්යක් හා පන්නිභේදයකින් තොරව මුළු ජන සමාජයම ‍වෙලාගෙන සිටින භයානක ඛේදවාචකයක් තමා මේ දුම්වැටිය. එහි ආදීනය හා ඉන් මුළු ලෝකයටම ඇති තර්ජනය මනාව පිලිඹිබු කරන සාධකයක් තමා ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම වසරකම මැයි 31 වන දිනය ලෝක දුම්වැටි විරෝධි දිනය වශයෙන් නම් කර තිබීම. නමුත් […]

ගවේෂණ මත්ද්‍රව්‍ය සියළු ලිපි

මත නමුත් තිත නොවූ කෝලා

ඩ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් … ඩ්ර්ර් … ඩ්ර්ර් … මෙම හඩ ඇසූ පමණින් ඔබේ මතකයට කිසියම් පානයක් සිහියට නැ‍ඟෙනු ඇත. ඒ මේ දිනවල තම වෙළද පොල පැවැත්ම ජනතාව අභියස තවදුරටත් ආරක්ෂා කර ගැනීමට වෙරදරන “කොකා කෝලා” පානයයි. මා එසේ පැවසීමට හේතුවක් ඇත. එම කාරණය පිලිබදව කථා කිරීමට මත්තෙන් මෙම පානයේ රසයට අමතරව එහි ඇති සුවිශේෂි හැකියාවන් කිහිපයක් ඔබගේ […]

ඉස්ලාමීය විමසුම් කාලීන ගවේෂණ මත්ද්‍රව්‍ය සියළු ලිපි සුවිශේෂී දින

මත්පැන් භාවිතයට එරෙහිව ඉස්ලාමීය ආදර්ශය

කාලීන මාතෘකාවන් තුලින් සමාජ යහපත උදෙසා ක්‍රියා කරන යහමඟ අඩවිය අද සාකච්ඡාවට ගැනෙන කාරණය වන්නේ “මත්පැන් භාවිතයට එරෙහිව ඉස්ලාමීය ආදර්ශය” යන්නයි. මෙම මාතෘකාව පිළිබඳව සමාජය තුල සංවාදයක් ගොඩනැඟීමට වඩාත් සුදුසු කාලය ලෙස මෙම කාල වකවානුව සඳහන් කළ හැක. එනම් එක් පසෙකින් ලෝක දුම්වැටි විරෝධි දිනය සමස්ත ලෝකයම සමරන මොහොතක, සම්බුද්ධත්ව ජයන්තිය හරහා ජනතාව පිලිවෙතින් පෙළගැසෙන මොහොතක […]