ඕඩියෝ කාලීන ජාතිවාදීය විඩියෝ සියළු ලිපි

අළුත්ගම හා බේරුවල සිදු වූයේ කුමක්ද?

පසුගිය 15 වන බේරුවල, අළුත්ගම හා ඒ අවට ප්‍රදේශවල ඇති උණූසුම්කාරී තත්වයත් සමඟ ‘ඇත්තටම මේ ප්‍රදේශවල සිදුවුණේ මොකක්ද? යන කුතුහලය බොහෝ පිරිසකගේ සිත් තුල ඇති විය. පොදු ජනයාගේ මේ කුතුහලය නිරාකරණය කිරීම පිණිස අන්තර්ජාලය තුල බොහෝ ලිපි ඉදිරිපත් වී ඇතත් ඒවා තුලින් පොදු ජනතාව තව තවත් කුතුහලයන් රාශියකට මැදිවූවා මිස ඉන් පැහැදිලි අදහසක් ලබාගැනීමට හැකි […]

ඕඩියෝ කාලීන විඩියෝ සියළු ලිපි හලාල් සහතිකය

හලාල් පිලිබදව ඇත්ත නැත්ත – බුද්ධිමතුන්ට විසදා ගැනීම පිණිසයි!

මේ මාතෘකාව තුලින් ‘හලාල්’ පිලිබදව වූ තවත් දීර්ඝ ලිපියක් නම් ඉදිරිපත් කිරීමට අදහස් නොකරමි. මන්ද මේ වන විටත් මෙම ‘හලාල්’ විෂය මූලික කරගෙන ලිපි ගණනාවක්ම මෙම අඩවිය තුල මීට ඉහත සාකච්චා කර ඇත. විශේෂයෙන් වර්ථමානයේ අප රට තුල නිර්මාණය වෙමින් තිබෙන තත්වය මූලික කරගෙන මෙම විෂය සම්බන්ධයෙන් ‘යහමඟ’ ස්ථාවරය කුමක්ද? යන්න කරුණූ දක්වමින් ඉදිරිපත් කල […]

ඕඩියෝ කාලීන ජාතිවාදීය බුද්ධිමත් විමසුමට සියළු ලිපි හලාල් සහතිකය

අරුම පුදුම නෙත් ‍එෆ්. එම්. මත විමසුම – බුද්ධිමත් විමසුමට

‘…අද අප රටේ ඉස්ලාම් දහමට හා මුස්ලිම් සමාජයට එරෙහිව විවිධ වූ මඩ ව්‍යාපාරයන් දියත් වෙමින් පවතින තත්වයක, ඒවාට සෘජුවම හා වක්‍ර ආකාරයට බොහෝ මාධ්‍යයන් සහයෝගය දක්වන වකවානුවක, මෙයත් එවැනි ව්‍යාපාරයේම එක් අංගයක්ද? නොඑසේ නම් වැරදීමක්ද? යන කුතුහලය දිගින් දිගටම පැවතීම නිසා මේ සම්බන්ධයෙන් ‘නෙත් එෆ් එම්’ දක්වන ප්‍රතිචාරය යහමඟ බලාපොරොත්තුවෙන් සිටිමි…’ ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ […]

ඕඩියෝ ජාතිවාදීය ත්‍රස්ථවාදය හා ජිහාද් මුස්ලීම් අවදානයට විඩියෝ සියළු ලිපි හලාල් සහතිකය

දිය බිංදු තුල කිඹුලන් දකින බොදු බළ සේනාව – TNL සාකච්චාව

අද අප රටේ උණුසුම් මාතෘකාවක් බවට ‘බොදු වළ සේනා සංවිධානය’ යන්න පත්ව ඇත. එය කොතරම් ද යන්න පවසනවා නම්, අද දේශපාලන වේදිකාවලත් උණුසුම් මාතෘකාවක් වී ඇත. අප රටේ ජනමාධ්‍යයන් පවා මේ සංවිධානය පිලිබදව කථා නොකරන දවසක් නොමැති තරම්ය. අද වනවිට විදේශ මාධ්‍යයන්වල ද මේ සංවිධානයේ ක්‍රියාකාරීත්වය පිලිබදව කථා කරන බවට තොරතුරු අසන්නට ලැබේ. මේ ආකාරයට […]

ආගමික නීති ඉස්ලාමීය විමසුම් ඕඩියෝ ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

ශුද්ධ වූ කුර්ආන් සිංහල පරිවර්ථනය (mp3)

‘ඉස්ලාම්’ යන නම ඇසූ පමණින් මුස්ලීම් නොවන සහෝදර ජනතාවගේ සිත් තුල මැවෙන්නේ වර්ථමාන මුස්ලීම් සමාජයේ ක්‍රියා කලාපයන් හා ඉස්ලාමයට එරෙහිව ලොවපුරා දියත් වන මිත්‍යා මතවාදයන් රාශියක් පමණි. මෙහි අවාසනාවන්තම තත්වය වන්නේ දිව්‍යමය මඟපෙන්වීමක් වන ඉස්ලාම් දහමට උරුමකම් කියන මුස්ලීම් සමාජය මෑතක් වනතුරු ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් පිලිබදව මුස්ලීම් නොවන සහෝදර ජනතාවට කියන්න උත්සාහ නොකිරීම හා ඉස්ලාම් […]

ඕඩියෝ ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

ශුද්ධ වූ අල්කුර්ආන් පාරායනය කරමු

ශුද්ධ වූ අල්කුර්ආන් පාරායනය කිරීම හා එහි පවසන කරුනු අවබෝධ කර ගැනීම ශ්‍රී ලාංකීය බොහෝ දෙනෙකු හට අපහසු කාර්‍යයක් වී ඇත. ඒ අල්කුර්ආනය ආරම්භයේ සිට අරාබි භාෂාවෙන් පැවතීමත් අරාබි භාෂා දැනුම ලාංකීය බහුතරයකට නොමැතිවීමත්ය. විශේෂයෙන් මුස්ලීම් නොවන සමාජයට මෙම අඩුව තදින්ම දැනේ. මෙම අඩුව තරමක් දුරට හෝ මගහරවා ගැනීමේ අරමුණින් පහත සම්බන්ධතාවයන් ඔබවෙත ඉදිරිපත් කරමු. […]