නුඹයි මුස්ලීම් යාවත්කාලීන ලිපි සියළු ලිපි

කෝප නොවන්න – නුඹයි මුස්ලීම්

ශරීරය හොදින් වැසෙන සේ දිගට ඇදුමක් ඇඳ, පිරිමියෙකු නම් යටිරුවුල දිගට වවා හිස් වැස්මක් ද පැලද, කාන්තාවක් නම් මුහුණු ආවර්ණය කොට නොඑසේ නම් මුහුණ පමණක් විවෘතව තබා ශරීරයේ අනිකුත් සියළුතැන් හොදින් වැසෙන ලෙස ඇදුම් ඇඳ, නමත් ‘මුහම්මද්’ ‘ෆාතිමා’… යනාදී ලෙස අරාබි සංස්කෘතියට අනුව තබා ජීවත් වන පිරිස් ‘මුස්ලීම්වරුන්’ යන්න මුස්ලීම් නොවන බහුතර සමාජ පිලිගැනීමයි. නමුත් […]

නුඹයි මුස්ලීම් යාවත්කාලීන ලිපි සියළු ලිපි

අවනතවීම හා කැදවීම – නුඹයි මුස්ලීම්

ශරීරය හොදින් වැසෙන සේ දිගට ඇදුමක් ඇඳ, පිරිමියෙකු නම් යටිරුවුල දිගට වවා හිස් වැස්මක් ද පැලද, කාන්තාවක් නම් මුහුණු ආවර්ණය කොට නොඑසේ නම් මුහුණ පමණක් විවෘතව තබා ශරීරයේ අනිකුත් සියළුතැන් හොදින් වැසෙන ලෙස ඇදුම් ඇඳ, නමත් ‘මුහම්මද්’ ‘ෆාතිමා’… යනාදී ලෙස අරාබි සංස්කෘතියට අනුව තබා ජීවත් වන පිරිස් ‘මුස්ලීම්වරුන්’ යන්න මුස්ලීම් නොවන බහුතර සමාජ පිලිගැනීමයි. නමුත් […]

ප්‍රාර්ථනා යාවත්කාලීන ලිපි සියළු ලිපි

දෛනික ප්‍රාර්ථනා – ඇස් වහ උවදුරින් ළමුන්ට ආරක්ෂාව

“අඌදු බිකලිමාතිල්ලාහිත් තාම්මාති, මින් කුල්ලි ෂයිතානින් වහාම්මතින් වමින් කුල්ලි අයිනින් ලාම්මා” أَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّةِ، مِنْ كُلِّ شَيْطَانٍ وَهَامَّةٍ، وَمِنْ كُلِّ عَيْنٍ لاَمَّةٍ අර්ථය – අල්ලාහ්ගේ පරිපූර්ණ වූ ( සුවය ලැබෙන) වදන් මගින් සියළු ෂයිතාන්වරුන්ගේ හා විෂකූර සතුන්‍ගෙන් ද, නරක චේතනාවෙන් බලන ( ඊර්ෂියාකාර) ඇස්වලින්ද ආරක්ෂාව පතමි.

යාවත්කාලීන ලිපි සියළු ලිපි හදීස් කලාව

හදීස් කලාව – 02 මවුලූ වූ හදීස්

හදීස් කලාව පිලිබදව කථා කරන ලිපි මාලාව තුල මීට ඉහත හදීස් කලාව පිලිබදව විමසුමක් යන ලිපිය තුලින් හදීස් කලාව යනු කුමක්ද? යන්නත් ඉන්පසු හදීස් කලාව – 01 සහීහ් හදීස් යන ලිපිය තුලින් හදීස් කලාවේ ‘සහීහ්’ යන රීතිය ගොඩනැඟී ඇත්තේ කවර ආකාරයට ද යන්නත් සාකච්චා කලෙමු. අද මෙම ලිපිය තුලින් ‘මවුලූ’ හෙවත් ගොතන ලද හදීස් යනු […]

යාවත්කාලීන ලිපි සියළු ලිපි ළමා

අරාබි භාෂා – පාඩම් මාලාව 01

භාෂාවක් යනු තමා සිතන පතන දේ අනුන් හට ප්‍රකාශ කරන ආකාරයයි. මෙසේ ප්‍රකාශ කිරීමේදී ඕනෑම භාෂාවක වාක්‍ය ඉතා වැදගත් සාධකයකි. වාක්‍යක් යනු යම් රීති මාලාවකට යටත් වූ වචන සමූහයකි. ඒ අනුව අද පටන් මෙහි කථා කරන අරාබි භාෂාව හා එහි වචනයන් සැලකුව ද එම තත්වයෙහි වෙනසක් නැත. විශේෂයෙන් ඉස්ලාම් දහම පිලිබදව කථා කරන මෙම අඩවිය […]

යාවත්කාලීන ලිපි සියළු ලිපි හදීස් කලාව

හදීස් කලාව පිලිබදව විමසුමක්

ඉස්ලාමීය මූලාශ්‍රයන් පිළිබඳව කථා කරන විට ඒ ප්‍රධාන අංශ දෙකක් ඔස්සේ අවධානය යොමු කිරීම අනිවාර්ය වේ. එනම්, ශුද්ධ වූ කුර්ආනය ශුද්ධ වූ හදීසය මෙම අඩවිය තුළ ශුද්ධ වූ කුර්ආනය පිළිබඳව දිර්ඝ ලෙස සාකච්චා කොට‍ තිබුණත් ශුද්ධ වූ හදීසයන් පිළිබඳව එවැනි දීර්ඝ විග්‍රහයන් සිදු නොවීම මෙම අඩවියේ පැවති විශාල අඩුපාඩුවක් ලෙස අවබෝධ වූ නිසාත්, මුස්ලිම් සමාජය […]

යහගුණ යාවත්කාලීන ලිපි සාරධර්ම සියළු ලිපි

යහගුණ – ඉස්ලාමීය විමසුමක්

ඉස්ලාම් දහම එහි අනුගාමිකයන් හට නිරන්තරයෙන් දේව වන්දනය පමණක් අණ කරන ජීවිත කාලයම ඒ වෙනුවෙන් පමණක් කැප කරන්න උගන්වන ලොව තවත් දහමක් නොවේ. මෙය ලෝකොත්තර දිවිය තරමටම විටෙක ඊටත් වඩා ඉදිරියට ගොස් ලෞකික දිවිය පිලිබදව හා එහි මනුෂ්‍යා සතු  යුතුකම් හා වගකීම් පිලිබදව ගැඹුරින් කථා කරන දහමකි. එය ‘යහමඟ’ අඩවිය තුල මීට ඉහත සාකච්චා කල […]

කාලීන ප්‍රාර්ථනා යාවත්කාලීන ලිපි සාරධර්ම සියළු ලිපි

දෛනික ප්‍රාර්ථනා

පරිපූර්ණ දහමක් වූ ඉස්ලාම් මනුෂ්‍යාගේ සෑම සියළු ක්ෂේත්‍රයක්ම හොදින් විමසා බලා ඔහුගේ ලෞකික මෙන්ම ලෝකොත්තර විමුක්තිය සදහා විවිධ වූ ආදර්ශයන් ද ලබාදෙයි. ශුද්ධ වූ කුර්ආනය තුලින් හා ‘හදීස්’ නම් මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශ මඟින් මෙසේ මිනිස් සමාජයට ලබාදෙන ආදර්ශ අතර මනුෂ්‍යාගේ දෛනික කටයුතුවල  එනම්, දවසේ අවදි වූ මොහොතේ පටන් නැවත නින්දට යන මොහොත දක්වා විවිධ […]