කාලීන ගවේෂණ පුවත් විමසුම වෙනත් විශ්වාස සියළු ලිපි

සෙනසුරු මාරුව හා ජ්‍යෝතිශ්‍ය විද්‍යාව

පසුගිය දිනවල සිදුවුවා යයි පැවසෙන සෙනසුරු මාරුවත් සමඟ අපේ රට තුල එය උණූසුම් මාතෘකාවක් බවටත් පුවත්පත්වල විවිධ වූ පුවත් මවන කාරණයක් බවටත් පත්ව ඇත. මේ සෙනසුරු මාරුවත් සමඟ අප සමාජය තුල පැතිරුණු අනාවැකි හා ඒ ඔස්සේ ගොඩනැඟුණූ කටකථා සුළුපටු නොවේ. එම අනාවැකි සමහරක් ලෝක විනාශය ප්‍රකාශ කිරීම තරම් ප්‍රබල විය. තවත් සමහරක් අනාවැකි සෙනසුරු මාරුවක් […]

ඉස්ලාමීය විමසුම් ගවේෂණ දෙවියන් දේව වාදය දේව විශ්වාසය මුස්ලීම් අවදානයට සමයාන්තර සියළු ලිපි

ස්වර්ගය සදහා තීරණාත්මක සාධකය කුසල්ද? දේව කරුණාවද?

මිනිස් බුද්ධියේ වර්ධනයත් සමඟ වඩ වඩාත් මත බේදාත්මක මාතෘකාවන් බවට වර්ථමාන ආගම් හා එහි විශ්වාසයන් පත්ව ඇත. ලොව සෑම දහමක්ම තම දහම ප්‍රායෝගික බවත්, එය බුද්ධියට ගෝචර බවත් පවසමින් අනිකුත් ආගම් ඒ ආකාරයට නොවන බව පවසමින් අනිකුත් මතවාදයන් ගැරහීමද ජනප්‍රිය තත්වයකි. මෙලෙස පුරසාරම් දෙසන බොහෝ ආගම් හා දර්ශනයන් හි පැවැත්ම අදටත් රුදී ඇත්තේ එහි අනුගාමිකයන් […]

ගවේෂණ වෙනත් විශ්වාස සියළු ලිපි

ජ්‍යෝතිෂය පිලිබදව ආගමික විග්‍රහය

මෙම ජ්‍යෝතිෂය පිලිබදව ආගමික ස්ථාවරය පිලිබදව කථා කරන විට ශ්‍රී ලංකීය බහුතර ප්‍රජාව පිලිපදින බුදුදහම ද කථා නොකරම බැරිය. මන්ද වර්ථමානයේ මෙම ජ්‍යෝතිෂ්‍ය විශ්වාසය ඉහලින්ම පවතින සමාජය බෞද්ධ සමාජයයි. එය වඩාත් හොදින් පිළඹිබු වන්නේ එහි ප්‍රමුඛත්වය භික්ෂූන් වහන්සේලා ගෙන තිබෙන බැවිණි. ඔබට එය වඩා හොදින් තහවුරු කරගැනීම සදහා අන්තර්ජාලය තුල වෙළද දැන්වීම් පලකරන ජනප්‍රිය වෙබ් […]

ගවේෂණ පරිණාම වාදය විද්‍යාව සමයාන්තර සියළු ලිපි

පෘථිවි මිනිස් සම්භවය පිලිබදව අනිකුත් ආගමික දැක්ම

පෘථිවි මිනිස් සම්භවය හා පරිණාම වාදය ඉස්ලාමීය දැක්මක් ජීවි සම්භවය පිලිබදව ඉස්ලාමීය දැක්ම පෘථිවි මිනිස් සම්භවය පිලිබදව අනිකුත් ආගමික දැක්ම පරිණාම වාදය පිලිබදව නූතන ගවේෂණ බුද්ධිමත් නිගමනයන් විද්‍යාවෙන් සිදු කෙරෙන හා මෙතෙක් සිදුකල කාර්යක් නම් යම් මතයක්, වාදයක් හෝ සිද්ධියක් ගෙන එය තහවුරු කිරීම සදහා සාක්‍ෂීන් සෙවීම හා නිර්මාණය කිරීමයි. මේ ආකාරයටම පෘථිවි මිනිස් සම්භවය […]

කාන්තා සමයාන්තර සියළු ලිපි

ආගම්, දර්ශන හා ඒ තුල කාන්තාව

මෙම ලිපියේ මුල් කොටස හා සැබැඳේ ඉස්ලාම් දහම තුල කාන්තාවට හිමිව තිබෙන අයිතීන් හා වරප‍්‍රසාධයන් පිලිබදව කථා කිරීමට මත්තෙන් මේ කාන්තාව සම්බන්ධයෙන් ලොව අනිකුත් දහමන්, දර්ශනයන් හා විවිධ ජන සමාජ දක්වන ප‍්‍රතිචාරය කෙරෙහි අවදානය යොමු කිරීම මෙම විෂය වඩාත් හොදින් අවබෝධ කරගැනීමට පිටුවහලක් වනු ඇත. ඒ අනුව ලෝකය දෙස අවධානය යොමු කලේනම්, ලෝක ඉතිහාසයේ වැදගත් […]

කාලීන සමයාන්තර සහජීවනය සියළු ලිපි

දහම් ප්‍රචාරය

“දහම් ප්‍රචාරය” මෙය ඇසූ පමණින් සමාජයේ බොහෝ දෙනෙකුගේ සිතේ මැවෙන්නේ ඉතා අමිහිරි පිලිකුල් සහගත සිතුවිල්ලකි. ඒ අද සමාජයේ විද්වතුන් යයි පවසා ගන්නා විවිධ පාර්ශවයන් එම වචනයට ආරූඩ කොට ඇති අරුථයන් හේතුකොට ගෙනය. එය ඉතා බරපතල වරදක් ලෙසත් තහනම් ක්‍රියාවක් ලෙසත් දකින මෙම ක්‍රියාවට ලබාදෙන සරල අරුථ වන්නේ ”තවත් ආගමකට හරවා ගැනීම” යන්නයි. දහම් ප්‍රචාරය යන්න […]

ගවේෂණ වෙනත් විශ්වාස සමයාන්තර සියළු ලිපි

තාපස දිවිය හා මිනිසාගේ මූලික අවශ්‍යතාවයන්

මානව වර්ගයාගේ ආරම්භයේ පටන් ඔහුගේ විමුක්තිය උදෙසා විවිධ මාර්ගයන් හා මඟපෙන්වීමන් සමාජය තුල නිර්මාණය කරගන්නා ලදී. මේවා දේව විශ්වාසයන් පදනම් කරගත් ආගම් වශයෙන් ද කිසියම් පුද්ගලයකු තුල ඇති වූ සුවිශේෂි ඥානයන් පදනම් කරගත් දර්ශනයක් වශයෙන් ද ප්‍රකාශ විය. ඉහත ආකාර දෙකට අමතරව විවිධ ඇදහිලි, මනක්කල්පිත විශ්වාස, මිත්‍යාමත… යනාදී තවත් බොහෝ අනුකන්ඩයන් ද අතීතයේ පටන් සමාජයේ […]

ගවේෂණ දෙවියන් දේව වාදය දේව විශ්වාසය විද්‍යාව සමයාන්තර සියළු ලිපි

සයවන බුද්ධිය හෙවත් විඥානය හා දේව විශ්වාසය

මුළු විශ්වයම මවා පරිපාලනය කරන්නේ එකම දෙවියකු විසින් යන්න ඉස්ලාම් දහමේ මුලික ප්‍රතිපත්තියයි. මෙසේ මා ප්‍රකාශ කරන විට එයට එරෙහිව සමහරක් අදේව වාදීන් හා දර්ශණ වාදීන් විවිධ වූ තර්ක විතර්ක ඉදිරිපත් කල හැක. එසේ ඉදිරිපත් කරන තර්කයන් කුමක්ද? යන්නත් එම තර්කයන්වල ඇති සාධාරණීයත්වය හා නිරවද්‍යතාවය කොපමණද? යන්නත් මෙහිදී අවධානය යොමු කිරීමට අදහස් කරමි. මෙහි දී […]

කාලීන ගවේෂණ සමයාන්තර සියළු ලිපි

ලෞකික දිවිය හා ලෝකෝත්තර විමුක්තිය

අද ලොව පවතින බොහෝ ආගම් හි ඉගෙන්වීමන් හොදින් අධ්‍යනය කරන විට එහි මනුෂ්‍යාගේ මූලික අවශ්‍යතාවයන් පවා උදුරා ගන්නා ආකාරයේ නීතිරීති පවතින බව දක්නට ලැබේ. එනම් ආහාර, හොද වස්ත්‍ර, යහපත් නිවසක්, බිරිදක්, දරුවන්… යනාදී සියල්ල ප්‍රතික්ෂේප කිරීම තුල ලබාගත හැකි විමුක්තියක් සමාජයට දේශනා කරයි. මෙවන් තත්වයක ආගම හා වර්ථමාන දියුණු ලෝකය අතර මිනිසා සංකීර්ණ වූ ගැටළුවලට […]

ඉස්ලාමීය විමසුම් මුහම්මද් නබි තුමා වක්තෘවරුන් සමයාන්තර සියළු ලිපි

මුහම්මද් තුමා අවසාන වක්තෘවරයාණන්ද?

මිනිස් වර්ගයාගේ ආරම්භය පටන් ඔවුන් හට යහමඟ ගැන්වීම සදහා දෙවියන් විසින් කලින් කලට දේව වක්තෘවරුන් (නබිවරුන්) මේ පොළොව මත තෝරා පත්කලා යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. ආරම්භ මිනිසා වන ආදම්ගේ පටන් සෑම ජන සමාජයකටම දේව වක්තෘවරුන් යැවූ බව ශුද්ධ වූ කුර්ආනයේ ඉගෙන්වීමයි. ඒ අනුව ලක්ෂයකටත් අධික වක්තෘවරුන් මේ පොළොව මත දේව නියෝජිතයන් ලෙස කලින් කලට තෝරා පත්කොට […]

ගවේෂණ දෙවියන් දේව වාදය දේව විශ්වාසය විද්‍යාව ශුද්ධ වු කුර්ආන් සමයාන්තර සියළු ලිපි

බුද්ධිය හමුවේ අවලංගු වී යන ආගම්වලට අභීයෝගයක් වු අල්කුර්ආනය

වර්ථමාන සමාජයේ මිනිසුන් අතර විවිධ ආකාරයේ විශ්වාසයන් පදනම් කරගත් දහමන් (ආගම්) හා දර්ශනයන් බොහෝමයක් දක්නට ලැබේ. මේවා දේව නියෝගයක් එසේත් නොවේ නම් යම් ශාස්තෘවරයෙකුගේ සුවිශේෂිත ඥානයක් පදනම් කරගත් ඒවා බවට ද පැවසේ. කෙසේ වෙතත් මේවා සියල්ල යම් ගුප්ත කාරණයන් පදනම් කරගත් ඒවා යන්නෙ හි කිසිවකුටත් මතබේදයක් නැත. අතීතයේ පටන් මිනිසා ගුප්ත කාරණයන් පිලිබදව දැක්වු කැමැත්ත […]

කාලීන සමයාන්තර සියළු ලිපි

බුදුදහම, මාංශ අනුභවය හා වර්ථමාන සමාජය

සම්බුද්ධ ජයන්තියක් සමරණ්න ලහි ලහියේ සූදානම් වන ශ්‍රී ලාංකීය බෞද්ධ ප්‍රජාවගේ අවධානයට මේ මොහොතේ කාලයක් මුළුල්ලේ මා සිත පැවතී බුද්ධ ඉගෙන්වීමන් යයි පැ‍වසෙන ත්‍රපිටකයේ සදහන් කරුණු කිහිපයක් එකින් එක අලංකාර සංවාදයක් සදහා ඉදිරිපත් කිරීමට අදහස් කරමි. ඒ වෙන කවරදාකටත් වඩා සුදුසුම කාලවකවානුව මේ වකවානුව වන බැවිණි. සමයාන්තර විෂය පිලිබදව දීර්ඝ කාලයක් මුළුල්ලේ මා කරන ලද […]