කාලීන කිතුණු දහම දේව විශ්වාසය සියළු ලිපි

ඒකදේව සංකල්පය හා කිතුණු සමාජය – ‘ශිර්ක්’ විමසුමක්

ඉස්ලාමීය ඉගෙන්වීම අනුව ‘ශිර්ක්’ යන්න මහා පාපයකි. ශිර්ක් යනු අල්ලාහ් (දෙවි)ට කිසිවක් හෝ කිසිවෙක් සම කිරීමයි. ඉස්ලාම් පවසන දෙවියන් සර්ව බලධාරී වන අතර ඔහු ඉක්ම වූ කිසිවක් හෝ කිසිවෙක් නැත. මේ විෂය පිලිබදව විවිධ දෘෂ්ඨි කෝණවලින් මෙම අඩවිය තුල කරුණු සාකච්චා කොට ඇති අතර එවැනි ලිපි ‘දේව විශ්වාසය’ යන ගොනුව තුල කියවීමට පුළුවන. මේ අනුව […]

කිතුණු දහම සියළු ලිපි

වත්මන් බයිබලය දේව හෙලිදරව්වක් ද?

යේසුස්(ඊසා අලෛ) වහන්සේ තුමාණන්ට ඉන්ජීල් (ස්වර්ග රාජ්‍යයේ ශුභාරංචිය) නැමැති පුස්තකය ලබාදුන් බවත් එය අල්කුර්ආනයද සත්‍ය කරන බවත් සර්වබලධාරී අල්ලාහ් අල්කුර්ආනයේ බොහෝ තැන්වල සඳහන් කර ඇති අතර එය විශ්වාස කරන මෙන් අණ කර ඇත. මෙම ඉන්ජීල් නම් දේව පුස්තකය බයිබලය බව කිතුනුවෝ පවසති. ලෝක ජනගහනයෙන් බහුතරයක්ම බයිබලය දේව පුස්තකය ලෙස පිළිගන්නා කිතුනුවෝ වෙති. මෙම බයිබලය දේව […]

ඉස්ලාමීය විමසුම් කිතුණු දහම සමයාන්තර සියළු ලිපි

බයිබලය විමසුමක් – ඉස්ලාම් හා දේව පුස්තකය

ඉස්ලාම් යන අරාබි පදයට අර්ථ දෙකක් ඇත. ඒවා නම් 1) අවනත වීම හා 2) සාමය යන්නයි. ආදම් හා ඒවව මවා මෙලොවට යැවූ දා සිට ඒ දෙදෙනාට හා ඔවුන්ගෙන් ව්‍යාප්ත වූ මෙම මුළු මහත් මිනිස් සංහතියටම විශ්වයාධිපති දෙවියන් වහන්සේ ලබාදුන් පණිවිඩය වන්නේ ඒකක දෙවියන් වහන්සේ වන ඔහුට පමනක් නැමදුම් කර ඔහු විසින් ලබාදුන් දිව්‍යම නීතියට පමනක් […]

කිතුණු දහම සියළු ලිපි

කිතුනු දහම ගැන බුද්ධිමත් ගවේෂණයක්

ලොව අත්තාවූ සියළු ආගම් අතුරෙන් වැඩිම බැතිමත් පිරිසකින් යුක්ත් විශාලම ආගම් දෙක වන්නේ ඉස්ලාම් ආගම සහ ක‍්‍රිස්තියාණි ආගමයි. ලොව පුරා කිතුනු දහම අදහන්නන්ගේ සංඛ්‍යාව කෝටි 200ත් ඉක්මවන අතර ඉස්ලාම් බැතිමතුන් කෝටි 150ටත් වඩා අධික වෙති. මෙම ආගම් දෙකම සැමිටික් ආගම් වේ. එනම් සෙමිටික් ජාතීන් අතරින් ලොවට ලැබූ ආගම් සෙමිටික් ආගම් ලෙස හඳුන් වනු ලැබේ. බයිබලයට […]

කාලීන කිතුණු දහම ගවේෂණ දෙවියන් දේව විශ්වාසය සියළු ලිපි සුවිශේෂී දින

ඒකදේව සංකල්පය – යේසූස් ඔබ කැදවයි!

ලොවපුරා වෙසෙන කිතුණු භක්තිකයන් යේසුස් (ඊසා (අලෛ)) තුමාගේ උපත සමරමින් ප්‍රීති වන මේ ‍සමයේ ‍ඒ කිතුණූ භක්තිකයන් හැරුණූ කල එතුමාණන් පිලිබදව දැඩි ගෞරවයෙන් කථා කිරීමට වඩාත් සුදුසුම පාර්ශවය වන්නේ මුස්ලීම්වරුන්ය. ඒ ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව එතුමාණන් දේව වක්තෘවරයෙක් වන නිසාම පමණක් නොව, අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ට සමීපතම වක්තෘවරයෙක් මෙන්ම ලෝක විනාශයේ පෙර නිමිත්තක් ලෙස […]

ඉතිහාසය කිතුණු දහම ගවේෂණ වක්තෘ හෙවත් නබිවරු වක්තෘවරුන් විඩියෝ සමයාන්තර සියළු ලිපි

කිතුනු ලොව මවිතයට පත්කළ මළ මුහුදේ සන්නස

“…ගුහා වැසියන් වන එම සන්නසට හිමිකරුවන් අපගේ ප්‍රතිහාරයන්ගෙන් ආශ්චර්යමත් අය යැයි ඔබ සිතන්නෙහි ද?” (අල්-කුර්ආන් 18-9) මෙම වාක්‍යයේ ගුහාවේ සිටී අය ගැන සඳහන් කරන විට අල්ලාහ් දෙවියන් පාරිශුද්ධ කුර්ආනයේ “ගුහා වැසියන්” යනුවෙන් ආමන්ත්‍රණ්‍ය කිරීම වෙනුවට “ගුහා වැසියන් වන සන්නසයේ හිමිකරුවන්” යයි ආමන්ත්‍රණය කරන සේක. මෙම වාක්‍යයට අනුව ඉතා වැදගත් ලේඛනයක් ද මෙම ගුහා වැසියන්ගේ ඉතිහාසය […]

ඉස්ලාමීය විමසුම් කිතුණු දහම වක්තෘ හෙවත් නබිවරු වක්තෘවරුන්

ඉස්ලාම් පවසන නබිවරුන් හෙවත් වක්තෘවරුන්

ඈත අතීතයේ සිටම ලොව ඉදිරිපත් වු ආගම් හා දර්ශණයන් සදහා ශාස්තෘවරුන්, උපදේශකයින් හා දාර්ශණිකයන් දක්නට ලැබුණි. උදාහරණයක් ලෙස බුදුදහමේ ගෞතම බුදුන්, ක‍්‍රිස්තුස් දහමේ යේසුස් තුමා, මාක්ස් වාදයේ කාල්මාක්ස්, යුදෙව් ආගමේ මෝසස් තුමා. ඉස්ලාම් දහමේ මුහම්මද් තුමා සදහන් කල හැක. මෙම ශාස්තෘවරුන් හා උපදේශකයින් අතර ඉස්ලම් දහම ද ශාස්තෘවරුන් පිලිබදව දසහන් කරයි. මෙි ශාස්තෘවරුන් කවිරුන්ද? ඉස්ලාමි […]

ඉතිහාසය කාලීන කිතුණු දහම ගවේෂණ වක්තෘ හෙවත් නබිවරු වක්තෘවරුන් සමයාන්තර සියළු ලිපි

යේසුස් වහන්සේ ඔබ කැදවයි

සමස්ථ කිතුණු ලෝකයම නත්තල සමරණ මේ ‍මොහොතේ යහමග අඩවිය හරහා බයිබල් වාක්‍ය කිහිපයක් කිතුණු සමාජයේ බුද්ධිමත් අවදානය පිණිස ගෙන එන්නට අදහස් කරමි. ඒ අන් කිසිවක් නිසා නොව ඔවුන් මරියම් ගේ පුත් යේසුස් තුමාණන්ට ගරු කරන්න‍ා සේම ඉස්ලාමීය ලෝකයේ අපි ද එතුමාණන්ට ඉමහත් ගරුත්වයක් දක්වන්නෙමු. කිතුණු ලොව යේසුස් වහන්සේ නමින් හදුන්වන මරියම්ගේ පුත් ඊසා (අලෛ) තුමාණන් […]

කිතුණු දහම සියළු ලිපි

බයිබලය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය

දහමක මූලාශ්‍රයකට තිබිය යුතු ගුණාංගයන්, එය ආරක්ෂා විය යුතු ආකාරය හා මුස්ලීම්වරුන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන “කුර්ආනය” ග්‍රන්ථාරූඨ වූ ඉතිහාසය පිළිබඳව “ආගමික මූලාශ්‍ර හා එහි වලංගුභාවය” යන මාතෘකාව ඔස්සේ මෙම වෙබ් අඩවිය තුල කතා කළෙමු. එහි තවත් පියවරක් ලෙස ශ්‍රී ලාංකීය ආගම්වල මූලාශ්‍රයන් ග්‍රන්ථාරූඨ වූ ඉතිහාසය මෙහි දී විමසා බලනු ලැබේ. ඒ අනුව කිතුණුවන්ගේ ආගමික […]