නිර්මාංශ ප්‍රශ්න – ඔබම විසඳා ගැනීම පිණිසයි
‘වර්ථමානයේ බෞද්ධ යැයි කියා ගන්නා මේ සමාජයෙහි බොහෝ ගිහි පැවිදි පින්වතුන් ගේ සාමාන්‍ය ස්වභාවය නම් ඕනෑම දෙයක් පිලිබදව නො විමසා අවිචාරවත් ව නිගමනයන්ට බැසගැනීමයි. එසේ බැසගත් අවිද්‍යා සහගත මතවල පැටලී අනුන්ට ගැරහීමෙන් ඔවුහු අමුතු ම අස්වභාවික තෘප්තියක් ලබයි. එනිසා ම බොහෝ දෙනෙකුට නිදහස් චින්තනයක් නැත. මධ්‍යස්ථව කරුණූ විමසා බැලීමක් ද නැත. එසේ විමසා බැලීමේ හැකියාවක් […]