කාලීන සංවාද සහජීවනය සියළු ලිපි

උපන්බිමට දක්වන ආදරය හා වියරුව

මිහිමත වෙසෙන ඕනෑම කෙනෙකුහට තම උපන් බිම කෙරෙහි ආදරයක්, ආකාර්ෂණයක් හා හැඟීමක් පැවතීම සාමාන්‍ය කාරණයකි. එසේම තම උපන්බිම වෙනුවෙන් කිසියම් යුතුකමක් හා වගකීමක් සෑම පුරවැසියකු තුලම තිබෙනවා යන්නත් ප්‍රතික්ෂේප කලනොහැකි සත්‍යයකි. මෙම හැඟීම ජාතියට ආගමට සීමා වූ නොවූ කාරණයක් යන්න යථාර්තයකි. අදේවවාදීයෙකු වූවත්, දේවවාදියෙකු වූවත් එසේ නොවන  ඕනෑම ආකාරයක චින්තනවාදියෙකු වූවත් ඔවුන් තුල තම උපන් […]

ජාතිවාදීය මුස්ලීම් අවදානයට ශ්‍රිලාංකීය මුස්ලීම් සහජීවනය සියළු ලිපි

ශ්‍රී ලංකා මුස්ලිම්වරුන්ගේ අතීත පිය සටහන්

පසුගිය දිනක ‘යහමඟ‘ අඩවිය වෙත යොමු කොට තිබූ වටිනා ලිපි එකතුවක්  ‘යහමඟ‘ පාඨක ඔබේ අවදානයට ගෙන එන්නට අදහස් කලෙමි. මේ රටේ සුළුතරයක් වන ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් මේ රටේ දියුණුවට ලබාදුන් දුන් දායකත්වයත්, රට තුල තීරණාත්මක අවස්ථාවල ඔවුන්ගේ භූමිකාවත් මනාව කියාපාන එම ලිපි එකතුව ‘ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ගේ අතීත පිය සටහන්’ නම් මාතෘකාව යටතේ මෙහි ඉදිරිපත් කරමි. […]

කාලීන ජාතිවාදීය පුවත් විමසුම බුද්ධිමත් විමසුමට විඩියෝ සහජීවනය සියළු ලිපි

බොදු / ජාතික බල සේනා ගැටුම හා මුස්ලීම් ජනතාව

මේ රටේ නැවත ජාතිවාදී ව්‍යාපාරයන් සක්‍රිය වීම ආරම්භ වී ඇත. ඊට අවශ්‍ය පරිසරය ද දැන් නිර්මාණය වී ඇත. දැඩිවිය ක්‍රියාත්මක වූ ජාතිවාදී ව්‍යාපාරයන් පසුගිය කාලවල හිටී හැටියේ නිහඬවීම පිලිබදව බොහෝ පිරිසකට තිබුණේ විශ්මයක් මෙන්ම කුතුහලයකි. ඒ වගේම සමහරක් දේශපාලඥයින් මේ නිහැඩියාව ආඩම්භරෙන් කථා කල ආකාරයක් ද දක්නට ලැබුණි. නමුත් එදා එලෙස එම ව්‍යාපාරයන් නිහඩවීමට රටේ […]

පුවත් විමසුම මුස්ලීම් අවදානයට විඩියෝ සහජීවනය සියළු ලිපි

මුස්ලීම්වරුන් වර්ග හතරකි..! – මහනුවර තිලකරතන හිමි

මුස්ලීම් සමාජයට කාලීන වශයෙන් ඉතා වැදගත් දේශනයක් අද ‘යහමඟ’ අඩවිය තුලින් පාඨක ඔබේ අවදානයට ගෙන එන්නට අදහස් කරමි. ආගමික සහජීවනය, අන්තර් ආගමික අවබෝධය, ආගමික සංහිදියාව… පිලිබදව කථා කරන මේ වකවානුවේ පහත වීඩියො‍් කෙටි දේශනය ශ්‍රී ලාංකීය බුද්ධිමත් ප්‍රජාවගේ විශේෂ අවදානයට ගෙන එන්නට අදහස් කරමි. මෙම වීඩියෝව ඔබේ අවදානයට ගෙන ඒමට පෙර ප්‍රාර්ථනාවක්ද මෙහි එක් කලයුතුව […]

කාලීන ජාතිවාදීය දේව වාදය සහජීවනය සියළු ලිපි

මුල් ඉගැන්වීම්, සමාජ සම්ප්‍රදායන් හා තව්හීද් සංවිධාන

මෑතක සිට ශ්‍රී ලාංකීය සමාජය තුල සංවාදයට බඳුන් වන මාතෘකාවන් අතර ‘ආගමික වශයෙන් වූ මුල් ඉගැන්වීම් සහ සම්ප්‍රදායන්’ යන්න ප්‍රධාන එකකි.  එය කොතරම් වැදගත් විෂයක් බවට අද පරිවර්ථනය වී තිබෙනවාද? යන්න පවසනවා නම්, අද මේ කාරණය සම්බන්ධයෙන් වූ පනතක් ගෙන එන තැනට  ශ්‍රී ලංකා රජය කටයුතු කරන තරම් එය කාලීන විෂයක් වී ඇත. වත්මන් දේශපාලනය […]

යහගුණ සහජීවනය සියළු ලිපි

සමාජ යහපත අපෙක්ෂා කිරීම – යහගුණාංග

ශ‍්‍රී ලංකාව, අතීතයේ මිනිස් කමේ ගුණ සුවදින් පිරුණු සමාජ පසුබීමකට හිමිකම් කිවේය. නමුත් නූතන මිනිසාගේ දියුණුවත් සමඟ ඒ ගුණයහපත්කම මිනිස් සමාජයෙන් තුරන් වී අද ඔහු ද්විත්ව අර්බුදයක මැදිවී ඇත. එනම්, එක්පසෙකින් මනුෂ්‍යත්වය පිරිහීම හේතුවෙන් බහුජන දුගීභාවයට පත්ව සිටින මිනිසා තවත් පසෙකින් සියල්ල රුපියල් ශතවල තීන්දු කරන වෙළද ලෝකය තුල තවත් වෙළද භාණ්ඩයක් වන තරමට සියල්ල […]

ජාතිවාදීය සහජීවනය සියළු ලිපි

ජාතිවාදය හමුවේ මුස්ලීම්වරුන්

ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් වර්ථමානයේ පසු කරමින් සිටින්නේ එතරම් සුභවාදී කාලවකවානුවක් නම් නොවේ. විශේෂයෙන් ජාතිවාදී ව්‍යාපාර ප්‍රසිද්ධීයේ හා අප්‍රසිද්ධියේ විවිධ වූ කුමණ්ත්‍රන දියත් කරමින් මුස්ලීම් සමාජයේ ඉදිරි ගමනට එනම්, ව්‍යාපාරික කටයුතුවලට, ආගමික අයිතීන්වලට හා සංස්කෘතික වශයෙන් ඔවුන්ගේ නිදහසට කරන බලපෑම සුළුපටු නොවේ. අද මෙම තත්වය කොතරම් උග්‍ර තැනකට යොමුව තිබෙනවාද? යන්න පවසනවා නම්, අද සමහරක් දේශපාලන […]

කාලීන ජාතිවාදීය බුද්ධිමත් විමසුමට සහජීවනය සියළු ලිපි

ජාතිවාද හා ඊර්ෂ්‍යා හමුවේ රැකුනු මනුෂ්‍යත්වයට ‘යහමඟ’ උත්තමාචාරය

රටේ බහුතර ජනතාව අළුත් අවුරුදු සමරමින් සිටින මේ මොහොතේ කාලීන වශයෙන් වැදගත් වූ මාතෘකාවක් පිලිබදව ‘යහමඟ’ පාඨක ඔබේ අවදානයට කරුණු කිහිපයක් ගෙන එන්නට අදහස් කරමි. ඒ අනුව මෙහි මාතෘකාව සම්බන්ධයෙන් කෙටි හැදින්වීමක් ප්‍රථමයෙන් කරන්නේ නම්, මෙහි ‘ඊර්ෂ්‍යාව’ හා ‘ජාතිවාදය’ යන්න ඔබට අළුත් වචනයක් නොවනවා සේම මිහිරි වචනයක් ද නොවනවා යන්නෙහි සැකයක් නැත. එම වචන තුලින් […]

කාලීන ජාතිවාදීය බුද්ධිමත් විමසුමට යහගුණ විඩියෝ විවේචන සහජීවනය සියළු ලිපි

ගතිගුණ අතින් අපි තවමා…?

අප රටේ තවත් ජාතිවාදී මෙහෙයුමක් ‘හලාල්’වලින් පටන්ගෙන කුරගල, මුස්ලීම් ව්‍යාපාර, ඉස්ලාමීය ඇදුම… යනාදී වශයෙන් ඉදිරියට දියත් වෙමින් ඇත. වර්ථමාන ශ්‍රි ලාංකීය සමාජය තුල විශේෂයෙන් බෞද්ධ ජනයා තුල මේවා ප්‍රබල ගැටළු ලෙස මතවාද ගොඩනඟමින් ජාතීන් අතර අසමඟියක් නිර්මාණය කරන්න මාතෘකා සොයන ජාතිවාදි පිරිසට තවත් මිත්‍යා මතවාදයක් හා පරිසරයක් නිර්මාණය වි ඇත. මේ සියළු ක්‍රියා කලාපයන් හමුවේ […]