කාලීන සහජීවනය සියළු ලිපි

සමාජ වගකීම් හා ඉස්ලාම්

මෙලොව ජීවින් අතුරින් එදා පටන් මනුෂ්‍යාට හිමිවන්නේ සුවිශේෂි වු තැනකි. ඒ ඔහුගේ විඥානශීලීභාවයත්, සමාජශීලීභාවයත් නිසාය. මෙවන් වු ශ්‍රේෂ්ඨයා පිලිබදව වර්ථමානයේ කථා කිරීමට සිදුවී ඇත්තේ ඔහුගේ අශීලාචාරකම් අධමකම්, අවස්ථාවාදීකම්, ආර්ථමාර්ථකම්… යනා දී සෘනාත්මක කාරණාවන් පිලිබදවයි. තවද එදා ගෝත‍්‍ර වශයෙන් ඒකරාශි වී සහජීවනයෙන් කටයුතු කල මේ මිනිසා අද දියුණුවෙහි ඉනිපෙත්තෙ හි සිටින විට මනුෂ්‍යකම හා බුද්ධිය උගසට […]

කාලීන මුස්ලීම්වරු දේශද්‍රේහී සහජීවනය සියළු ලිපි

අන්‍ය ආගමික රටක් තුල මුස්ලීම්වරුන් ක‍්‍රියාකරන්නේ කෙසේද?

අද ලොව සමහරක් ඉස්ලාම් ආගමික විද්වතුන් හා විවිධ සංවිධාන මුස්ලීම්වරුන් සදහා අනිවාර්‍යයෙන්ම ඉස්ලාමීය පාලනයක් අවශ්‍ය බවත්, එසේ නොමැති තත්වයක මුස්ලීම්වරුන් ජීවත්වීම නුසුදුසු බවත් විවිධ වූ තර්ක විතර්ක ඉදිරිපත් කරමින් මුස්ලීම් සමාජය නොමග යැවීමට උත්සාහ දරමින් සිටී. මෙහිදී පැහැදිලි ලෙස වටහා ගතයුතු සත්‍යයක් ඇත. එනම්, ඉස්ලාම් දහම යනු දහමකට වඩා ප‍්‍රායෝගික වූ ජීවන මාර්ගයක් යන්නයි. එය […]

කාලීන සමයාන්තර සහජීවනය සියළු ලිපි

දහම් ප්‍රචාරය

“දහම් ප්‍රචාරය” මෙය ඇසූ පමණින් සමාජයේ බොහෝ දෙනෙකුගේ සිතේ මැවෙන්නේ ඉතා අමිහිරි පිලිකුල් සහගත සිතුවිල්ලකි. ඒ අද සමාජයේ විද්වතුන් යයි පවසා ගන්නා විවිධ පාර්ශවයන් එම වචනයට ආරූඩ කොට ඇති අරුථයන් හේතුකොට ගෙනය. එය ඉතා බරපතල වරදක් ලෙසත් තහනම් ක්‍රියාවක් ලෙසත් දකින මෙම ක්‍රියාවට ලබාදෙන සරල අරුථ වන්නේ ”තවත් ආගමකට හරවා ගැනීම” යන්නයි. දහම් ප්‍රචාරය යන්න […]

කාලීන සහජීවනය සියළු ලිපි

අවදිවන්න කාලය දැන් එළඹ තිබේ

මැතිවර්ණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් ජනතා මනාපය වෙනුවෙන් ජන නායකයන් පොරකන මේ මොහොතේ විශේෂයෙන් ජනතාව හමුවේ වීරචරිත රඟ දක්වමින් බලාපොරොත්තු ගොඩගසන මේ මොහොතේ ලාංකීය මුස්ලීම් ප‍්‍රජාවගෙත් අනිකුත් ප‍්‍රජාවගේත් විශේෂයෙන් දේශපාලඥයන්ගේ අවධානයටත් කරුණු කිහිපයක් යොමු කිරීමට කැමැත්තෙමි. වර්ථමානයේ මනුෂ්‍යා සතු මූලික අයිතීන් හා නිදහස පවා අහිමි කරගත් ජන කොට්ඨාශයක් ලෙස ජාත්‍යන්තරයේ මෙන්ම ලාංකීය සමාජයේත් මුස්ලීම් ප‍්‍රජාව […]

කාලීන සහජීවනය සාරධර්ම සියළු ලිපි

මුස්ලිම්වරුනි!, ඔබ කොයිබටද‍‍? – සිංහාවලෝකනය

වර්ථමානයේ රට තුල උත්ගත වී තිබෙන ගංවතුරු හා නායයෑම් තත්වයත්, ඒ සමඟම දිනෙන් දින උණුසුම් වෙමින් තිබෙන පුංචි ඡන්දයත් රටම බලාපොරොත්තූ පොදි බැදගෙන බලා සිටින ICC ක්‍රිකට් මැච් එකත් සමඟ නැවත වරක් මුස්ලීම් ප්‍රජාවගේ අවධානයට යොමු කලයුතු මාතෘකාවක් ලෙස මෙය සදහන් කල හැක. ඒ ජාතිවාද ආගම්වාද සියල්ල පසෙකලා එකම ජාතියක් ලෙස එක් වී ගංවතුරින් හා […]

කාලීන සමයාන්තර සහජීවනය සියළු ලිපි

පුද්ගල නම දහමක් පිලිඹිබු කරන සාධකයක්ද?

පසුගිය දිනක යහමඟ Facebook එකට පිංතූර කිහිපයක් හා එම පිංතූර පදනම් කරගෙන ඒ සදහා ලියන ලද කෙටි විග්‍රහයන් කිහිපයක් ද ලැබී තිබූණි. එම විග්‍රහයන් සියල්ල සාරාංශ කොට පවසනවා නම්, එයින් කියවෙන්නේ “ඉස්ලාම් භක්තිකයින් බුදුදහම අවබෝධ කරගෙන ඉස්ලාම් දහම අතහැර බුදුදහමට එන බවයි.” මෙම පිංතූර හා එම පිංතූරවලට බෞද්ධ සමාජයේ සමහරක් පිරිස් දෙන විග්‍රහයන් දුටු යහමඟ […]

කාලීන සහජීවනය සාරධර්ම සියළු ලිපි

කවුද දිනුවේ

පළාත් පාලන ඡන්ද වීමසීම් තෙවන අදියර මැතිවර්ණ ප්‍රථිපල නිකුත්ව ඇති මේ මොහොතේ එම ප්‍රතිපල පදනම් කරගෙන යහමඟ කියන්න යන්නේ කුමක්ද? යන කුතුහලය බොහෝ පාඨක පිරිසට ඇති බව මා දනිමි. එවන් වූ අපේක්ෂාවක් යහමඟ පාඨක ඔබට ඇති වීමට හේතූන් ද ඇත. ඒ ගෙවීගිය මෙම ඡන්දයට පෙර සිටම විවිධ බ්ලොග්කරුවන් විශේෂයෙන් ජාතිවාදී බ්ලොග්කරුවන් මෙම මැතිවර්ණයේ ප්‍රතිපලය පිලිබදව […]

කාලීන දේශපාලන සහජීවනය සාරධර්ම සියළු ලිපි

ඔබේ ඡන්දය කාටද?

අද ශ‍්‍රී ලංකාව තුල ජනාධිපතිවර්ණයක් ප‍්‍රකාශයට පත්කොට තිබීම තුල රටේ ජනතාව අතර හා ජනමාධ්‍යවල උණුසුම් මාතෘකාව බවට මෙය පත්ව ඇත. එම නිසා මෙම කාරණය සම්බන්ධයෙන් ජනතා අවධානයට කරුණු කිහිපයක් යොමු කරවීමට යහමඟ කැමැත්තෙමි. මෙවර ලාංකීය ජනාධිපතිවර්ණයේ සුවිශේෂි කරුණු කාරණා බොහෝමයක් පවතී. එනම් සුපුරුදු පරිධි පිල්මාරුව, වැඩිම අපේක්‍ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත්ව සිටීම, ප‍්‍රබල ආණ්ඩු පක්‍ෂයක් හා විපක්‍ෂයක් […]

කාලීන ගවේෂණ සහජීවනය සියළු ලිපි හදීස්

ඉස්ලාම් පෙන්වාදෙන "සලාමය" මුස්ලීම්වරුන් සදහා පමණක්ද?

පසුගිය දිනක යහමඟ අඩවියට “මුස්ලීම් නොවන පිරිසට සලාම් (ඉස්ලාමීය ක්‍රමයට සුභ පැතීම) කළ හැකිද?” යනුවෙන් යොමු කොට තිබූ ප්‍රශ්නයක් දැකීමෙන් අනතුරුව එහි දී මතු කරන කාරණය මුල් කරගෙන එම විෂය පිළිබඳව තරමක් ගැඹුරින් මෙහි දී විමසා බැලීමට අදහස් කළෙමි. මෙම විෂය පිළිබඳව තරමක් ගැඹුරින් විමසා බැලීමට ඉහත හේතුවට අමතරව තවත් හේතුවක් ද ඇත. ඒ මුස්ලීම් […]

ඉස්ලාමීය විමසුම් සමයාන්තර සහජීවනය සියළු ලිපි

පිවිතුරු දහමක අවශ්‍යතාවය හා අද පවතින ආගම්

අද ලොව පවතින ආගම් හි වලංගුභාවය හා පාරිශුද්ධභාවය පිළිබඳව එහි අනුගාමිකයන් අතර ඇත්තේ ප්‍රබල උණුසුම් සංවාදයන් හා විවාදයන් ය. මෙම කතිකාව තුල විවිධ ආගම් විවේචනය වීමත්, අපහාසයට ලක් වීමත් අඩු වැඩි වශයෙන් දක්නට ද ඇත. නමුත් මේ සියලු ආගම් හි වලංගුභාවය හා පාරිශුද්ධභාවය පිළිබඳව අතීත විමසුමක් සිදු කළේ නම්, එහි ආරක්ෂා වීම පිළිබඳව අර්බුදකාරී ගැටළු ගණනාවක් […]