යහගුණ සියළු ලිපි සුවිශේෂී දින

ගසක් සිටුවන්න එයත් දානයක්

මුස්ලීම්වරයෙකු දිනපතා පස්වේලක් නැමදුම් කරනවා සේම, හජ් නැමදුම ඉටු කරනවා සේම, සකාත් බද්ධ ගෙවනවා සේම, උපවාසය නිරත වනවා සේම… ගසක් සිටුවීමත් දේව නැමදුමක් යන්න අවබෝධ කරගතයුතු යන්න

කාලීන යහගුණ සියළු ලිපි

ඊර්ෂ්‍යාවේ විපාකය

ලොව සුවකල නොහැකි එකම රෝගය ‘ඊර්ෂ්‍යාවයි’ යන්න පොදු සමාජ ව්‍යවහාරයෙහි පවතින ප්‍රකට කියමනකි. ලෞකික සැප සම්පත් කෙරෙහි මනුෂ්‍යා තුල ඇති වන  ආශාව මේ ඊර්ෂ්‍යාවේ මුලයි. ලෞකික වස්තූන් කෙරෙහි ආශාවෙනේ ඒවා තමන් සතු කර ගැනීමේ උත්සාහයක යෙදී සිටින අතර තුර තමන් ලද දෙයින් තෘප්තිමත් නොවී අන්සතු සම්පත් කෑදර මනසින් බලන විකෘතිතාවය ඊර්ෂ්‍යාවයි. මේ විකෘතිතාවය අද ලෝකයට […]

ඉස්ලාමීය විමසුම් යහගුණ සියළු ලිපි

ඉවසිම නම් පාරමිතාව කාලීන අවශ්‍යතාවයක්

ඉවසීම නම් ගුණාංගය සෑම මනුෂ්‍යයෙකු තුලම අනිවාර්‍යයෙන් ප්‍රගුණ වියයුතු යහපත් ගුණාංගයකි. මනුෂ්‍යා තම දිවිය තුල විවිධ අවස්ථාවල මුහුණපාන කරදර, හිංසා, පීඩා ඇනුම් බැනුම්, හිරිහැර අපහස, උපහස… යනාදීය හමුවේ කෝප වී අඩදඹර හෝ කලකිරීමන්ට යොමු නොවී පාලනය කරගැනීමට මේ ‘ඉවසීම’ අත්‍යඅවශ්‍ය සාධකයකි. විශේෂයෙන් අප රටේ සුළුතරය වන මුස්ලීම් ජනයාට නම්, මේ ඉවසීම නම් විෂය කාලීන වශයෙන් […]

යහගුණ සහජීවනය සියළු ලිපි

සමාජ යහපත අපෙක්ෂා කිරීම – යහගුණාංග

ශ‍්‍රී ලංකාව, අතීතයේ මිනිස් කමේ ගුණ සුවදින් පිරුණු සමාජ පසුබීමකට හිමිකම් කිවේය. නමුත් නූතන මිනිසාගේ දියුණුවත් සමඟ ඒ ගුණයහපත්කම මිනිස් සමාජයෙන් තුරන් වී අද ඔහු ද්විත්ව අර්බුදයක මැදිවී ඇත. එනම්, එක්පසෙකින් මනුෂ්‍යත්වය පිරිහීම හේතුවෙන් බහුජන දුගීභාවයට පත්ව සිටින මිනිසා තවත් පසෙකින් සියල්ල රුපියල් ශතවල තීන්දු කරන වෙළද ලෝකය තුල තවත් වෙළද භාණ්ඩයක් වන තරමට සියල්ල […]

යහගුණ යාවත්කාලීන ලිපි සාරධර්ම සියළු ලිපි

යහගුණ – ඉස්ලාමීය විමසුමක්

ඉස්ලාම් දහම එහි අනුගාමිකයන් හට නිරන්තරයෙන් දේව වන්දනය පමණක් අණ කරන ජීවිත කාලයම ඒ වෙනුවෙන් පමණක් කැප කරන්න උගන්වන ලොව තවත් දහමක් නොවේ. මෙය ලෝකොත්තර දිවිය තරමටම විටෙක ඊටත් වඩා ඉදිරියට ගොස් ලෞකික දිවිය පිලිබදව හා එහි මනුෂ්‍යා සතු  යුතුකම් හා වගකීම් පිලිබදව ගැඹුරින් කථා කරන දහමකි. එය ‘යහමඟ’ අඩවිය තුල මීට ඉහත සාකච්චා කල […]

කාලීන යහගුණ සාරධර්ම සියළු ලිපි

ආගම් හා මනුෂ්‍යත්වය – යහගුණ පිලිබදව ඉස්ලාමීය විමසුමක්

නූතන මිනිසා මෙලොව තුල සියළු ක්ෂේත්‍රයන් හි උපරිමය දක්වා තම හැකියාවන් දිනෙන් දින වර්ධනය කර ගනිමින් ‘තවත් අපිට අඩු මොනවද?’ යයි සිතන තරම ට කටයුතු කරමින් ඇත. විද්‍යාව, තාක්ෂණය, ආර්ථිය… යනාදී එකී නොකී සියළු ක්ෂේත්‍රයන් හි ඉනිපෙත්තෙහි සිටින මේ මිනිසා  සාරධර්ම අතින් නම් ලඟා කරගෙන ඇති ප්‍රගතිය පිලිබදව බොහෝ විට ඔහු තුලම ඇත්තේ නොසතුටක් හා කලකිරීමකි. […]

කාලීන ජාතිවාදීය බුද්ධිමත් විමසුමට යහගුණ විඩියෝ විවේචන සහජීවනය සියළු ලිපි

ගතිගුණ අතින් අපි තවමා…?

අප රටේ තවත් ජාතිවාදී මෙහෙයුමක් ‘හලාල්’වලින් පටන්ගෙන කුරගල, මුස්ලීම් ව්‍යාපාර, ඉස්ලාමීය ඇදුම… යනාදී වශයෙන් ඉදිරියට දියත් වෙමින් ඇත. වර්ථමාන ශ්‍රි ලාංකීය සමාජය තුල විශේෂයෙන් බෞද්ධ ජනයා තුල මේවා ප්‍රබල ගැටළු ලෙස මතවාද ගොඩනඟමින් ජාතීන් අතර අසමඟියක් නිර්මාණය කරන්න මාතෘකා සොයන ජාතිවාදි පිරිසට තවත් මිත්‍යා මතවාදයක් හා පරිසරයක් නිර්මාණය වි ඇත. මේ සියළු ක්‍රියා කලාපයන් හමුවේ […]

යහගුණ සාරධර්ම සියළු ලිපි

හොදට නරකට දෙකටම…

මුස්ලීම් සමාජයට සුවිශේෂි මාසයක් වන රමලාන් (උපවාසය රකින) මාසය උදාවීමට තව ඇත්තේ දින කිහිපයක් පමණි. ඒ අනුව එක්පසකින් රමලාන් මාසය අභිමුව සිටින මුස්ලීම් සමාජයට ඉතා කාලීන වන, එසේම තවත් පසෙකින් වෙන කවරදාකටත් වඩා වැඩියෙන් ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් අදහන ඉස්ලාම් දහමට එරෙහිව ප්‍රබල හා පදනම් විරහිත චෝදනාවන් හා මුසාවන් ගෙතෙමින් සමාජගත වන වකවානුවක මුස්ලීම් සමාජයට ඉස්ලාම් […]

ඉස්ලාමීය විමසුම් කාලීන යහගුණ සාරධර්ම සියළු ලිපි

සැබෑ වීරත්වය හා කෝපය – ඉස්ලාමීය විමසුමක්

මෙම අඩවිය තුල මෙතෙක් සාකච්චා කල මාතෘකාවන්ට වඩා තරමක් වෙනස් මාතෘකාවක් අද මෙහිදී සාකච්චා කිරීමට අදහස් කරමි. ඒ අප “තරහ” යනුවෙන් හදුන්වන ද්වේෂය, කෝපය, කේන්තිය, ක්‍රෝධය, රෝෂය… යන විෂය පිලිබදවයි. දෛනික ජීවිතය තුල මිනිසා විවිධාකාර සිත් පීඩනවලට ලක්වේ. එම සිත් පීඩනවල බොහෝ විට මූල රෝග බීජය කෝපය හෙවත් තරහා යන්නයි. මේ කෝපය දරා ගැනීමේ එකම […]