ගසක් සිටුවන්න එයත් දානයක්
මුස්ලීම්වරයෙකු දිනපතා පස්වේලක් නැමදුම් කරනවා සේම, හජ් නැමදුම ඉටු කරනවා සේම, සකාත් බද්ධ ගෙවනවා සේම, උපවාසය නිරත වනවා සේම… ගසක් සිටුවීමත් දේව නැමදුමක් යන්න අවබෝධ කරගතයුතු යන්න
ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සුවිශේෂී දින පිලිබදව මෙහි සාකච්චා කෙරේ…
මුස්ලීම්වරයෙකු දිනපතා පස්වේලක් නැමදුම් කරනවා සේම, හජ් නැමදුම ඉටු කරනවා සේම, සකාත් බද්ධ ගෙවනවා සේම, උපවාසය නිරත වනවා සේම… ගසක් සිටුවීමත් දේව නැමදුමක් යන්න අවබෝධ කරගතයුතු යන්න
ශ්‍රී ලාංකීය පවුල් සංස්ථාව පිතෘත්වය මූලික කරගෙන ගොඩනැඟී ඇති බවක් අතීතයේ පටන් පැහැදිලිව පෙනෙන්නට තිබුණි. බොහෝ විට පවුල් ඒකකයක් තුල සිදුවන තීන්දු, තීරණ ගැනීම් පීතෘත්වය මත පැවරෙන වගකීමක් ව එදා පැවතුණි. මුළු පවුලේම ආරක්ෂාව හා ආරථික බර තම කර මතට ගෙන කටයුතු කල ඒ උත්තරීතර පීතෘත්වය අද වනවිට දකින්නට ඇත්තේ ගීතවල සහ පොත්පත්වල පමණක්දෝ! යයි […]
මානවයාගේ මහිමය ඔහු නියෝජනය කරන ජාතිය මත හෝ ඔහු පැවත එන කුලය මත තීරණය වන සාධකයක් නොවේ. ඔහු කොතරම් දුරට මනුෂ්‍යත්වය අගයමින් එයට ගරු කොට ජීවත් වන්නේද ඒ තුල ඔහුගේ මහිමය, ශ්‍රේෂ්ඨත්වය, හැදියාව හා නිදහස තහවුරු වේ. නමුත් අවාසනාවන්ත ලෙස අප රටේ ඉහල සිට පහල දක්වා සෑම සියළු ක්ෂේත්රයක්ම අද මනුෂ්‍යත්වය වෙනුවට ජාතිවාදය නම් පිලිලය […]
ආගමක්, දහමක් නම් ඒ තුල කථා කලයුත්තේ එහි විශ්වාසයන් කෙබඳු වියයුතුද?, එහි ඇදහිලි කවර ආකාරයක් ගතයුතුද? වැනි කරුණු මිස එයින් පරිභාහිර කරුණු නොවන බව බොහෝ දෙනාගේ පිලිගැනීමයි. මේ හේතුව නිසාම ලොව බොහෝ ආගම්, එහි ඉගෙන්වීමන්වලට පරිභාහාර කරුණු කථා කිරීමට උනන්දුවක් නොදක්වයි. විශේෂයෙන් විද්‍යාව පිලිබදව කථා කිරීමට බොහෝ ආගම් මැලිකමක් දක්වයි. මන්ද නූතන විද්‍යාව වර්ථමාන ආගම් […]
අතීතයේ මානව ශිෂ්ඨාචාරයේ ඇරඹුම සිදුවන්නේ ද ‘ජලය‘ මූලික කරගෙනය. ගංගා ආශ්රත ප්‍රදේශ එනම්, ටයිග්‍රීස් සහ යුප්‍රටීස් ගංගා මූලිකව ඇරඹූ මෙසපොටේමියා ශිෂ්ඨාචාරය මෙයට එක් හොඳ නිදසුනකි. ශිෂ්ඨාචාරයක ඇරඹුමට මූලිකව වූ ඒ ජලය අද මානවයාගේ තර්ජනයට හේතුවක් වී ඇතැයි. මා මෙහි පැවසුවේ නම් එය පුදුමයට කාරණයක් විය නොහැක. මන්ද 2009 කල ගණනය කිරීමකට අනුව 2030 වන විට […]
ලොව සිදුවූ හා සිදුවෙමින් තිබෙන නොයෙක් සිදුවීමන් පදනම් කරගෙන ජාත්‍යන්තර දින ප්‍රකාශයට පත්වීම අද ලෝක සම්ප්රදායක් වී ඇත. එවැනි සුවිශේෂි දින කිහිපයක් පිලිබදව විටින් විට යහමඟ අඩවිය තුල මීට ඉහත සාකච්චා කොට ද ඇත. අද දිනයේ ද යහමඟ අඩවිය තුල සාකච්චා කරන්නේ එවැනි වූ තවත් සුවිශේෂි දිනයක් පිලිබදවයි. ඒ ‘ජාත්‍යන්තර සරණාගත දිනය‘ නම් දිනය පිලිබදවයි. […]
ගරු මහින්ද රාජපක්ෂ ජනපති තුමා 2005දී ජනාධිපති දූරය බාරගැනීමත් සමඟ ශ්‍රී ලංකාවේ ‘මතට තිත’ ප්‍රතිපත්තිය හඳුන්වා දෙනු ලැබීය. එය ජනාධිපතිවරණයේදී මහින්ද චින්තනතුළින් රටට දුන් පොරොන්දුවක් ද විය. ඒ අනුව 2006 දී මත්පැන් හාදුම්කොළ සඳහා ජාතික අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය පාර්ලිමේන්තු අනුමැතියද ලබාගන්නා ලදී. නමුත් එම අධිකාරීය පිහිටුවා වසර 8ක්ම ගතවී තිබුණ ද ඒ තුලින් සාර්ථක ප්‍රතිපලයක් […]
මැයි මස 31 දිනට යෙදෙන ‘ලෝක දුම්වැටි විරෝධි දිනය’ 2013 වර්ෂයේ ද උදා වී ඇත. වර්ෂයක් පාසා මේ විෂය පිලිබදව ‘යහමඟ’ අඩවිය විවිධ පැති ඔස්සේ ලිපි ඉදිරිපත් කරමින් කරුණූ සාකච්චා කරනවා ඔබට අලුත් කාරණයක් ද නොවනු ඇත. එහිදී මේ දුම්වැටි භාවිතය හා එහා බැදුණු අනිකුත් මත්ද්‍රවය පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්නත්, මෙවැනි භාවිතයන් හි අදීනය […]
ශ්‍රී ලංකා වාසී ජනයා ජාති, ආගම් භේද පසෙක තබා ඒකීය ජාතියක් ලෙස නිදහස් දිනය සමරමින් සිටින මේ මොහොතේ ‘යහමඟ‘ අඩවිය තුලින් සමස්ථ ජාතියේ අවදානයට කරුණූ කිහිපයක් ගෙන එන්නට අදහස් කරමි. ඒ, ජාතියේ නිදහස ගැන වැඩියෙන් කථා කිරීමට සුදුසුම අවස්ථාව මෙය වන නිසාත්, විවිධ වූ බෙදුම්වාදී ව්‍යාපාරයන් හිස ඔසවමින් ජාතියේ සමඟිය හා නිදහස බිඳ දැමීමට කටයුතු කරමින් […]