කාලීන යහගුණ සාරධර්ම සියළු ලිපි

ආගම් හා මනුෂ්‍යත්වය – යහගුණ පිලිබදව ඉස්ලාමීය විමසුමක්

නූතන මිනිසා මෙලොව තුල සියළු ක්ෂේත්‍රයන් හි උපරිමය දක්වා තම හැකියාවන් දිනෙන් දින වර්ධනය කර ගනිමින් ‘තවත් අපිට අඩු මොනවද?’ යයි සිතන තරම ට කටයුතු කරමින් ඇත. විද්‍යාව, තාක්ෂණය, ආර්ථිය… යනාදී එකී නොකී සියළු ක්ෂේත්‍රයන් හි ඉනිපෙත්තෙහි සිටින මේ මිනිසා  සාරධර්ම අතින් නම් ලඟා කරගෙන ඇති ප්‍රගතිය පිලිබදව බොහෝ විට ඔහු තුලම ඇත්තේ නොසතුටක් හා කලකිරීමකි. […]

ආගමික නීති ඉස්ලාමීය විමසුම් කාලීන බුද්ධිමත් විමසුමට මුස්ලීම් අවදානයට සියළු ලිපි

අපරාධ සදහා වූ නීති හා දඬුවම් – ඉස්ලාමීය විමසුමක්

ලොව පුරා වෙසෙන සියළු ජන සමාජයන් යහපත් සමාජයක් පිලිබදව සිහින මවනවා යන්නත්, එවැනි සමාජයක් ගොඩනැඟීම සදහා විවිධ වූ උත්සාහයන් හි තමන්ට හැකි පමණින් නියලෙනවා යන්නත් සියළුදෙනා හොදින් දන්නා සත්‍යයකි. විශේෂයෙන් ලෝකය තුල වර්ධනය වෙමින් තිබෙන අපරාධ රැල්ල හමුවේ යහ සමාජයක් උදෙසා සිහින මවන මේ සියළු පාර්ශවයන්ට ඇත්තේ ඉමහ් අභියෝගයකි. එවන් සමාජ පසුබිමක මෙම විෂය ‘අපරාධ […]

කාලීන බුද්ධිමත් විමසුමට සහජීවනය සාරධර්ම සියළු ලිපි

රටේ වර්ථමාන ආපදා තත්වය හා ලෝක විනාශය

ශ්‍රී ලාංකීය වේලාවට අනුව මීට සුළු වේලාවකට පෙර එනම් (2012/12/21 දින) සවස 4.41 ට ලෝකය පුරා මහත් ආදෝලනයක් ඇති කල මයාවරුන්ගේ දින දර්ශනය නිමා විය. (වැඩි විස්තර සදහා 2012 ලෝක විනාශය හා මායා දින දර්ශනය යන ලිපිය කියවන්න) මෑත කාලීනව මනුෂ්‍ය දිවිය උඩුයටිකුරු කරමින් කරලියට ආ මායාවරුන්ගේ දින දර්ශනය මෙලෙස නිමාව දකින්නේ මායා දින දර්ශනය […]

ඉස්ලාමීය විමසුම් කාලීන බුද්ධිමත් විමසුමට ලෝක අවසානය සියළු ලිපි

ලෝක විනාශය කවදා ද? – ඉස්ලාමීය විමසුමක්

‘ලෝක විනාශය’ මෙය ඔබට අළුත් මාතෘකාවන් නොවේ යන්නෙ හි නම් කිසිදු සැකයක් නැත. මේ වන විට මේ මාතෘකාව පිලිබදව කථා කොට සමහරක් පිරිස් වෙහෙසට පත්ව සිටින අතර තවත් සමහරක් පිරිස් තැතිගැන්ව උපේකෂා සහගත ලෙස බලා සිටි. මේ අතර තුර මෙම මාතෘකාව අශීර්වාදයක් කරගෙන ‘පොරක්’ නොඑසේ නම් ජනප්‍රිය වන්නට උත්සාහ දරන පිරිස් ද නැතුවා නොවේ. මේ […]

ඉතිහාසය කාලීන බුද්ධිමත් විමසුමට විවේචන සියළු ලිපි

පලස්තීනය තුල බිහි වූ ඊශ්‍රාඊලය – ඉතිහාස විමසුමක්

මේ දිනවල ඉස්ලාමීය ලෝකයේ උණූසුම් මාතෘකාවක් බවට ‘ගාසා තීරයේ මුස්ලීම්වරුන්’ යන්න පත්ව ඇත. මෙම උණූසුම් මාතෘකාවට මූලික වී ඇත්තේ කාලයක් මුළුල්ලේ පලස්තීන හා ඊශ්‍රාඊල් නම් රාජ්‍ය  දෙකක් අතර පවතින අර්බුද යයි. මෙම අර්බුදයේ ඉතිහාසය නොදන්නා නිසාත්, මේ අර්බුදයට මුස්ලීම්වරුන් මැදි වී සිටින නිසාත්, එම කාරණය පමණක් පදනම් කරගෙන ඉස්ලාම් හා මුස්ලීම් විරෝධි විවිධ ලිපි අන්තර්ජාලය […]

කාලීන ගවේෂණ ලෝක අවසානය විද්‍යාව ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

බටහිරින් හිරු උදාව සැබෑවක් !

මේ දිනවල ජාත්‍යන්තරයේ මෙන්ම ජාතිකතලයේ ද උණූසුම් මාතෘකාවක් බවට ‘දෙසැම්බර් 21 ලෝක විනාශය’ යන්න පත්වෙමින් ඇත. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වත් පාර්ශවයන් මෙම විෂය මූලික කරගෙන විවිධ වූ අනාවැකි ද ලෝකයා ඉදිරියේ ප්‍රකාශ කරමින් ඇත. ඊට අමතරව මේ සම්බන්ධයෙන් වූ sms, email පණිවුඩ ද ඉවරයක් නොමැතුව හුවමාරු වෙමින් ඇත. එපමණක් නොව මේ ගැන ලියවෙන ලිපි, […]

කාලීන සියළු ලිපි හජ්

26 දින නිවාඩුවට මොකද වුණේ?

මේ මාසයේ 26 දින සිට 29 දින දක්වා දින 04 බොහෝ දෙනෙකුගේ අවදානය දිනාගත් දින කිහිපයක් විය. විශේෂයෙන් රජයේ හා පුද්ගලික ආයතනවල සේවය කරන සේවකයන්ට මේ දින 04 බොහෝ බලාපොරොත්තු පිරි නිවාඩු දින කිහිපයක් විය. නමුත් හිටී හැටියේ පසුගිය 19 වන දින රජය නිළ නිවේදනයක් නිකුත් කරමින් 26 නිවාඩුව 27ට කල්ගිය බව ප්‍රකාශ කිරීම නිසා […]

ඉස්ලාමීය විමසුම් කාලීන සාරධර්ම සියළු ලිපි සුවිශේෂී දින

වැඩිහිටි දිනය හා වර්ථමාන සමාජය – ඉස්ලාමීය විමසුමක්

‘ඔන්න දුවේ පුතේ එක රටක හිටියා ලස්සන…’ යනුවෙන් කථාවක් ඇසූ සැනින් අප සිත් තුල මැවෙන්නේ අතිතයේ අපේ මුතුන් මිත්තන් තම මුනුබුර මිනිබිරියන් වට කරගෙන රසවත් එසේම ආදර්ශවත් වු සුරංගනා හා වීර කතා කියමින්, එසේම අප රටේ ඉතිහාසය ගැන රසවත් මතකයන් අවධි කරමින් ළමා මනසට අලුත් ජවයක් එක්කල ආච්චිලා සීයලාගෙන් ආලෝකමත් වූ සුන්දර කුටුම්බයකි. අතීතයේ පටන් […]

කාලීන මුහම්මද් නබි තුමා සහජීවනය සියළු ලිපි

නබිතුමාට අපහස කරන්න චිත්‍රපටයක්

අද වනවිට ඉස්ලාමීය ලෝකය ප්‍රබල කැළඹිමකට ලක්ව ඇති ආකාරය සියළු මාධ්‍යයන් තුලින් අසන්නට හා දකින්නට ලැබේ. ඒ පසුගිය දිනක මුහම්මද් (සල්) තුමාණන්ට අපහස වන ආකාරයට නිර්මාණය කොට Youtube යට මුදාහැර ඇති චිත්‍රපටයක් නිසාය. මෙම වීඩියෝව ඉවත් කරගන්නා ලෙසත්,  එය තහනම් කරන ලෙසත් ලොවපුරා වෙසෙන මුස්ලීම් ජනතාව පාරට බැස උද්ගෝෂණ, විරෝධතා හා පෙළපාලිවල නිරතව තම විරෝධතාවය […]

කාලීන බුද්ධිමත් විමසුමට සහජීවනය සියළු ලිපි

මහා ජාතිය අවදි කරන්න එකම මඟ සුළු ජාතිය ගැරහීම ද?

පසුගිය 17 (2012/09/17) දින අනගාරික ධර්මපාල මහතාගේ 148 වැනි ජන්ම දිනය යෙදී තිබූ නිසා එතුමා පිලිබදව වැඩියමක් දැනගැනීම පිණීස අන්තර්ජාලය තුල සැරි සැරුවෙමි. එහිදී කියවීමට ලැබූ තොරතුරු හේතුවෙන් ‘මහා ජාතිය අවදි කරන්න තියෙන එකම මඟ සුළු ජාතිය ගැරහීම ද?’ යනුවෙන් ලිපියක් ‘යහමඟ‘ අඩවිය තුල  මෙලෙස ඉදිරිපත් කිරීමටත්, ඒ තුලින් පාඨක ඔබේ බුද්ධීමත් අවධානයට කරුණූ කිහිපයක් […]

කාලීන දේශපාලන සියළු ලිපි

මැතිවර්ණය හා කුහක දේශපාලනය

අද වන විට රටේ උණූසුම් මාතෘකාවක් බවට ‘මැතිවර්ණය හා දේශපාලන’ යන්න පත්ව ඇත. විශේෂයෙන් බහුතර මුස්ලීම් ජනතාවක් වෙසෙන නැගෙනහිර පළාත මෙම මැතිවර්ණ ව්‍යාපාරයට සෘජුවම සම්බන්ධ වී තිබීම නිසාත්, විවිධ වූ ජන කොට්ඨාශ එම පළාතයේ ජීවත් වන නිසාත් ජාතිවාදී දේශපාලන පක්ෂවලට මෙම මැතිවර්ණය තම පහත් අරමුණු හා ඉලක්ක සපුරා ගැනීම පිණිස ආශිර්වාදයක් වී ඇත. එවන් පසුබිමක […]

උපවාසය කාලීන බුද්ධිමත් විමසුමට සියළු ලිපි

උපවාසයේ නිමාව අභියස හිඳ ප්‍රාර්ථනාවක් එක් කරමු

අල්ලාහ් (දෙවි)ගේ අසීමිත භාග්‍යයන් රුගෙන අප හමුවට පැමිණි උතුම් වූ රමලාන් මාසයට සමුදෙමින් සමස්ථ මුස්ලීම් සමාජයට ම සතුට ගෙනදෙන ‘ඊදුල්ෆිතුර්‘ (අවුරුදු) උත්සව දිනයට පා නඟමින් සිටින්නෙමු. මාසයක් පුරාවට නිරාහාරව හිඳ එයින් අනතුරුව උදාවන ඒ සතුටුමත් දිනය ඉතාමත් උත්කර්ශවත් අන්දමින් සැමරීමට නන්අයුරින් සුදානම් වෙමින් හිඳින මේ මොහොතේ ‘යහමඟ‘ පාඨක ඔබේ අවධානයට කරුණූ කිහිපයක් ගෙන එන්නට අදහස් […]