දේශපාලන සියළු ලිපි

දිනු ජය අර්ථවත් කරමු

රටේ අනාගත ඉරණම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා රටට ආදරය කරන විද්වතුන් 225ක් තෝරාගැනීමේ මැතිවර්ණයකි. එහිදී දේශපාලන පක්ෂවලට තමන්ගේ මන්ත්‍රී සංඛ්‍යාව වැදගත් වූවත් යහපත් රටකට සහ නිරෝගි සාධාර්ණය අගයන සමාජයකට වැදගත් වන්නේ මේ තෝරාගන්නා පිරිස් රටට ආදරය කරන බුද්ධිමත් පරිනත දේෂපාලඥයින්ද? යන්න පමණි.

දේශපාලන සියළු ලිපි

අධිෂ්ඨානය යහපත් දේශයක් නම් ඔබ තීන්දුව විශිෂ්ඨ වියයුතුය

ශ්‍රී ලංකා මාතාව ජාතිවාදී හා ආගම්වාදී දේශපාලන පරපෝෂිතයන්ගේ ආක්‍රමණයකට සම්පූර්ණයෙන් ම වාගේ නතුවූ අවධියකුයි මේ අප පසුකරමින් සිටින්නේ. මැතිවර්ණ සමයක් ප්‍රකාශයට පත්ව ඇති මේ මොහොතේ ඉහත පරපෝෂිතයන්ගේ ක්‍රියාකාරීත්වය දවසින් දවස උග්‍රවෙමින් ඇත. මෙම පරපෝෂිතයන් හට කිසිදු හිරිකිතයක් තොරව සහය දක්වන බහුතර ජනයාද, ජනමාධ්‍යයන්ද මෙම රටේ අවාසනාවන්ත ඉරණ ම මනාව කියාපාන සාධකයකි. රට තුල ජාතිවාදය ආගම්වාදය […]

දේශපාලන සියළු ලිපි

2020 ජනාධිපතිවර්ණය හා ඔබේ ඡන්දය

අප රටේ නැවතත් ජනාධිපතිවර්ණය ප්‍රකාශයට පත්වී ඇත. ඉතිහාසයේ කවරදාකවත් නොදුටූ තරම් ජනතා සේවකයින් පිරිසක් ද මෙවර අප වෙනුවෙන් ඉදිරිපත් වී ඇත. නමුත් ඔවුන්ගේත්, අපේත්, රටේත් ඉරණම තීන්දු කරන තීරණාත්මක තීන්දුව ඇත්තේ අප අතේය. එම තීන්දුව බුද්ධිමත්ව පාවිච්චි කරන්නේ නම්, එය ඔබත් මමත් මේ රට වෙනුවෙන් කරන උතුම් මෙහෙවරක් මෙන්ම රටේ යහපතට කරන වටිනා දායකත්වයක් ද […]

දේශපාලන සියළු ලිපි

ඔබ ආදරය කරනවාද? ශාප කරනවාද? – දේශපාලන විමසුම

මේ දිනවල රටේ සිදුවන දේශපාලන වෙනස සමඟ සමාජය තුල විවිධ වූ මතවාද අදහස් ද ප්‍රකාශ වෙමින් ඇත. පිරිසත් මෙම වෙනස රටේ සුළු ජනයාට එතරම් හිතකර නොවන බව පවසන විට තවත් පිරිසක් මේ නව වෙනස රටේ සියළු ජනයාට යහපතක් ගෙනදෙනු ඇති බවට පවසයි. නමුත් සැබෑව කුමක්ද? යන්න කාලය විසින් තීර්ණය කරණු ඇත. නමුත් එක් කාරණයක් අත්දැකීමෙන් […]

දේශපාලන සියළු ලිපි

එදා අද හා හෙට – දේශපාලන විමසුම (වීඩියෝ සහිතයි)

මේ දිනවල අප රටේ සිදුවෙමින් තිබෙන දේශපාලන බල පෙරලිය පිලිබදව සාධාර්ණය අගයන විද්වත් සමාජයට ඇත්තේ කල කිරීමකි. එහි පොදු ජන මතය අමු අමුවේ කුණු කූඩයට දැමීම අපට පැහැදිලිව දක්නට ඇත. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව 2015 ලබාගත් ජනමතය අද මහින්ද රාජපක්ෂ හමුවේ පාවාදී ඇත. එසේම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිට එරෙහිව රාජපක්ෂ පාලනය අපේක්ෂා කල […]

කාලීන ජාතිවාදීය දේශපාලන සියළු ලිපි

2015 මහ මැතිවර්ණය හමුවේ ඔබේ වගකීම

අප රටේ නැවතත් මැතිවර්ණයක් ප්‍රකාශයට පත්ව ඇත. මේ රටේ පවතින ඡන්ද ක්‍රමයන් අතුරින් තීරණාත්මක හා වැදගත්ම ඡන්දයක් වන්නේ මේ මහ මැතිවර්ණ ඡන්දයයි. රටේ වැදගත් තීන්දු තීරණ ගන්නා වූ එසේම රටේ නීති සම්පාදනය කරන්නා වූ උත්තරීතර සභාව වන පාර්ලිමේන්තුව සදහා නියෝජිතයන් තෝරා ගැනීම මේ මැතිවර්ණය තුලින් සිදු කෙරේ. මෙහිදී රටේ පොදු ජනතාව තමන්ගේ වටිනා ඡන්දය බුද්ධිමත් […]

කාලීන ජාතිවාදීය දේශපාලන සියළු ලිපි

2015 ජනාධිපතිවරණය හමුවේ ශ්‍රී ලාංකීය මුස්ලීම් අපේ වගකීම

රටම උණුසුම් කරමින් අප සමීපයට පැමිණ තිබෙන 2015 ජනාධිපතිවර්ණය පිලිබදව ශ්‍රී ලාංකීය ජනතාව තුල විවිධ මට්ටමේ වාද, විවාද, සංවාද, තර්ක, විතර්ක… අඩුවක් නොමැතිව සිදුවෙමින් ඇත. ඒවා මාධ්‍යයන් තුල ද විද්වත් සංවාද ලෙසත් සම්ප්‍රදායක ‘කඩේයාමන්‘ ලෙසත් විවිධ මට්ටමින් ඉදිරිපත් වෙමින් ද ඇත. මෙවන් පසුබිමක එවන් කරුණු ‘යහමඟ‘ අඩවිය තුලින් ද ඉදිරිපත් කිරීමට අදහස් නොකරන අතර එය […]

දේශපාලන සියළු ලිපි

IS භීතිය හා ප්‍රීතිය – විමසුම 2

යහමඟ අඩවිය තුල මීට ඉහත ඉදිරිපත් කල ‘IS භීතිය හා ප්‍රීතිය – විමසුමක් 1‘ නම් ලිපියෙහි තවත් කොටසක් ලෙස මෙම ලිපිය ඉදිරිපත් කෙරේ… අද අප රටේ තිබෙන ඉස්ලාමීය සංවිධාන අති බහුතරයක්, එසේම අන්තවාදී හා ජාතිවාදී (ඉස්ලාම් විරෝධි) මුස්ලීම් නොවන සංවිධාන සෑම එකක්ම පාහේ මේ IS සංවිධානය පිලිබදව තම ස්ථාවරය විවේචනාත්මකව ප්‍රකාශ කොට අවසන් කර ඇත. […]

ඉස්ලාමීය විමසුම් දේශපාලන මුස්ලීම් අවදානයට සියළු ලිපි

IS භීතිය හා ප්‍රීතිය – විමසුම 1

අද මුස්ලීම් ලෝකය තුල මෙන්ම මුස්ලීම් නොවන සමාජය තුල උණුසුම් එසේම භීතිය උපදවන මාතෘකාවක් බවට IS (Islamic State) නොඑසේ නම්, ISIS (Islamic State in Iraq and Syria) යන්න පත්ව ඇත. මේ මාතෘකාව යටතේ ‘යහමඟ’ බොහෝ දිනක සිට ලිපියක් ඉදිරිපත් කිරීමට අදහස් කර සිටියත් හේතූන් ගණනාවක් නිසා එවැනි ලිපියක් පාඨක ඔබට මෙතෙක් ඉදිරිපත් කිරීමට හැකිවූයේ නැත. […]