මුස්ලීම් අවදානයට විද්‍යාව සියළු ලිපි

වැස්ස – බුද්ධියට කරන ආරාධනය

මේ දිනවල රටපුරා පවතින්නේ වැසිබර කාලගුණයකි. මාධ්‍යවලත් ජනතාව අතර නිතර සාකච්චා වන විෂයක් බවට මෙම වැස්ස අද පත්ව ඇත. වැස්ස පමණක් නොව මේ වැස්ස සමඟ ඇතිවන අකුණු පිලිබදව බොහෝ අනතුරු ඇගවීමන් හා අවවාදයන් නිතර අසන්නට ලැබේ. මෙවන් අවධියක මේ වැස්ස හා ඒහා බැඳුනු අනිකුත් උප කාරණාවන් පිලිබදව ඉස්ලාම් කුමක් පවසන්නේ ද යන්න දිව්‍යමය පුස්තකයෙන් උපුටා […]

විද්‍යාව සියළු ලිපි සුවිශේෂී දින

මුල් පෘථිවිය මත වැටුනු යකඩ වැසි

ආගමක්, දහමක් නම් ඒ තුල කථා කලයුත්තේ එහි විශ්වාසයන් කෙබඳු වියයුතුද?, එහි ඇදහිලි කවර ආකාරයක් ගතයුතුද? වැනි කරුණු මිස එයින් පරිභාහිර කරුණු නොවන බව බොහෝ දෙනාගේ පිලිගැනීමයි. මේ හේතුව නිසාම ලොව බොහෝ ආගම්, එහි ඉගෙන්වීමන්වලට පරිභාහාර කරුණු කථා කිරීමට උනන්දුවක් නොදක්වයි. විශේෂයෙන් විද්‍යාව පිලිබදව කථා කිරීමට බොහෝ ආගම් මැලිකමක් දක්වයි. මන්ද නූතන විද්‍යාව වර්ථමාන ආගම් […]

ඉස්ලාමීය විමසුම් විද්‍යාව සියළු ලිපි සුවිශේෂී දින

ජල සම්පත ඉස්ලාමීය විමසුමක්

අතීතයේ මානව ශිෂ්ඨාචාරයේ ඇරඹුම සිදුවන්නේ ද ‘ජලය‘ මූලික කරගෙනය. ගංගා ආශ්‍රත ප්‍රදේශ එනම්, ටයිග්‍රීස් සහ යුප්‍රටීස් ගංගා මූලිකව ඇරඹූ මෙසපොටේමියා ශිෂ්ඨාචාරය මෙයට එක් හොඳ නිදසුනකි. ශිෂ්ඨාචාරයක ඇරඹුමට මූලිකව වූ ඒ ජලය අද මානවයාගේ තර්ජනයට හේතුවක් වී ඇතැයි. මා මෙහි පැවසුවේ නම් එය පුදුමයට කාරණයක් විය නොහැක. මන්ද 2009 කල ගණනය කිරීමකට අනුව 2030 වන විට […]

විද්‍යාව සියළු ලිපි

විශ්වයේ අප කොතැනද?

විශ්වයේ උපත, ක්‍රියාකාරීත්වය හා විකාශනය පිලිබදව කථා කරන ලිපි පෙලක තවත් ලිපියක් අද දිනයේ ද ඉදිරිපත් කරන්නට අදහස් කරමි. මීට ඉහත ඉදිරිපත් කල ‘මහා පිපුරුම හා විශ්වයේ උපත‘ යන ලිපිය මඟින් විශ්වයේ උපත විද්‍යාත්මක හා ඉස්ලාමීය දෘෂ්ඨියෙන් විමසා බැලුවෙමි. එය කොතරම් දුරකට සමබර විමසුමක්ද? යන්න තීන්දු කිරීම ඔබට බාර කරමින් අද මෙහි මා අවදානය යොමු […]

ඉස්ලාමීය විමසුම් විද්‍යාව සියළු ලිපි

වැස්ස – කුර්ආනීය විමසුමක්

‘වැස්ස’ අපේ රටේ මේ දිනවල උණුසුම් මාතෘකාවක් වී ඇත. රටපුරා පවතින කාළගුණික කැලඹීමත්, විවිධ ප්‍රදේශවල වැස්ස නිසා සිදු වූ ජීවිත හානිය හා දේපල හානියත්, මේ නිසාම රටේ නිර්මාණය වී ඇති ආපදා තත්වයත් මෙයට ප්‍රධාන හේතුවයි. වැස්සත් සමඟ ඇති වී තිබෙන මේ හදිසි තත්වය තුල අසරණ වී සිටින පොදු ජනතාව වෙනුවෙන් බොහෝ කාර්‍යභාරයන් හා වගකීමන් සමස්ථ […]

විද්‍යාව සියළු ලිපි

මහා පිපුරුම හා විශ්වයේ උපත

විශ්වයේ උපත, ක්‍රියාකාරීත්වය හා විකාශනය පිලිබදව කථා කරන ලිපි පෙලක තවත් ලිපියක් යටතේ ‘මහා පිපුරුම හා විශ්වයේ උපත’ යන්න අද සාකච්චාවට ගැනීමට අදහස් කරමි. මීට පෙර ලිපියේ එනම්, ‘මහා පිපුරුමකින් ඇරඹූ කාලය, අවකාශය හා සුන්දර විශ්වය‘ යටතේ තරමක් දුරකට සාකච්චා කොට තවදුරටත් සාකච්චා කිරීමේ පොරොන්දුව මත නතර කල අනුමාතෘකා කිහිපයක් මෙතැන් සිට සාකච්චා කිරීමට අදහස් […]

විද්‍යාව සියළු ලිපි

මහා පිපුරුමකින් ඇරඹූ කාලය, අවකාශය හා සුන්දර විශ්වය

‘යහමඟ’ අඩවිය තුල අවස්ථා ගණනාවක දී විශ්වය, එහි උපත හා ග්‍රහ වස්තූන්වල චලිතය පිලිබදව විවිධ පැති ඔස්සේ කරුණු සාකච්චා කොට ඇත. එහි තවත් පියවරක් ලෙස විශ්වයේ විකාශනය හා ක්‍රියාකාරීත්වය සමඟ බැඳි ලොව ප්‍රකට විද්‍යාත්මක මතවාදයන් කිහිපයක් ද සැලකිල්ලට ගෙන තවදුරටත් මේ ගැන කරුණු සාකච්චා කිරීමට මෙහි අදහස් කලෙමි. ඒ අනුව මෙම විෂය තුල මූලික කාරණය […]

විද්‍යාව සියළු ලිපි

ඉස්ලාම් හා විද්‍යාව හමුවේ ආලෝකයේ වේගය

පසුගිය දිනක ‘යහමඟ’ අඩවිය වෙත යොමුව තිබූ ‘…කරුණාකර නිව්ටන්ගේ “නියම” (ගුරුත්වාකර්ෂණ නියමය විශේෂය), සාපේක්ෂතා “වාදය”, ක්වොන්ටම් “වාදය” ගැන පැහැදිලිකිරීමක් ලබාදෙන්න…‘ යන පාඨක පැනය දුටූ විගස මාගේ පාසැල් දිවියේ විද්‍යා ගුරුතුමා වන සම්සුදීන් (මෙතුමා 2004 සුනාමි ව්‍යසනයෙන් මියයන ලදී) මැතිතුමා වරක් පන්ති කාමරයේ දී පැවසූ වදනක් මාගේ සිහියට නැඟුණි. ඒ ‘බලන්න අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය ඒ අනුව ‘මලාඉකාවරුන් […]

පරිණාම වාදය පාඨක ලිපි විද්‍යාව සියළු ලිපි

පරිණාමවාදයේ පරිණාමය

(මෙය ‘යහමඟ‘ ට යොමු කර තිබූ පාඨක ලිපියකි ) පරිණාම වාදයේ සත්‍ය අසත්‍යතාව ගැන පිටුගණන් විග්‍රහ කළ හැක. නමුත් මේ ලිපියේ අරමුණ එයට වඩා බුද්ධිමත්ව සිතන්නට දොරක් විවර කරදීමය. පරිණාමවාදය ගැන කතා කරන්නට මත්තෙන් “වාදයක්”  යනු කුමක්ද යන්න කෙරෙහි අවධානය යොමු කළයුතුය. විද්‍යාවේ දී යම් යම් නිරීක්ෂණ පදනම් කරගෙන යම් යම් නිගමනවලට එළඹීම “වාදය” ලෙස […]