දිය බිංදු තුල කිඹුලන් දකින බොදු බළ සේනාව – TNL සාකච්චාව
අද අප රටේ උණුසුම් මාතෘකාවක් බවට ‘බොදු වළ සේනා සංවිධානය’ යන්න පත්ව ඇත. එය කොතරම් ද යන්න පවසනවා නම්, අද දේශපාලන වේදිකාවලත් උණුසුම් මාතෘකාවක් වී ඇත. අප රටේ ජනමාධ්‍යයන් පවා මේ සංවිධානය පිලිබදව කථා නොකරන දවසක් නොමැති තරම්ය. අද වනවිට විදේශ මාධ්‍යයන්වල ද මේ සංවිධානයේ ක්‍රියාකාරීත්වය පිලිබදව කථා කරන බවට තොරතුරු අසන්නට ලැබේ. මේ ආකාරයට […]