ඉතිහාසය ගවේෂණ මුහම්මද් තුමාගේ විවාහ මුහම්මද් නබි තුමා සියළු ලිපි

හෆ්සා (රලි) තුමිය

මුහම්මද් (සල්) තුමාණන් තම ජීවිත කාලය තුල සිදුකල විවාහයන් පිලිබදව ඉස්ලාම් පවසන බහුවිවාහය හා මුහම්මද් (සල්) තුමාණන් කල විවාහයන් යන මාතෘකාව ඔස්සේ සාකච්චා කරමින් එන ලිපි මාලාවේ මේ වන විට පලමු බිරිද කතීජා (රලි) තුමිය, දෙවන බිරිද සව්දා (රලි) තුමිය හා තෙවන බිරිද ආයිෂා (රලි) තුමිය පිලිබදව වෙන වෙනම සාකච්චා කලෙමි. එම ලිපි පෙලෙහි නබිතුමාණන් […]

ඉතිහාසය ගවේෂණ මුහම්මද් තුමාගේ විවාහ මුහම්මද් නබි තුමා සියළු ලිපි

ආයිෂා (රලි) තුමිය

මුහම්මද් (සල්) තුමාණන් මීළඟට විවාහ කරගත් කාන්තාව වන්නේ අබූබක්කර් (රලි) තුමාණන්ගේ දූ කුමරිය වන ආයිෂා (රලි) තුමියයි. තම ප්‍රථම බිරිද වන කතීජා (රලි) තුමිය මරණයට පත්වී වසර 03කට පසු එනම් තම වයස අවුරුදු 53 දී මුහම්මද් (සල්) තුමාණන් අයිෂා (රලි) තුමිය විවාහ කරගත්තාය. ඒ වනවිට අයිෂා (රලි) තුමියගේ වයස අවුරුදු 06ක් පමණි. මුහම්මද් (සල්) තුමාණන්ගේ […]

ඉතිහාසය ගවේෂණ මුහම්මද් තුමාගේ විවාහ මුහම්මද් නබි තුමා සියළු ලිපි

සව්දා (රලි) තුමිය

මුහම්මද් (සල්) තුමාණන් තම ප්‍රථම බිරිද වන කතීජා (රලි) තුමිය මියයෑමෙන් අනතුරුවව විවාහ කරගත් කාන්තාව වන්නේ සව්දා (රලි) තුමියයි. මෙම සව්දා (රලි) තුමිය මුහම්මද් (සල්) තුමාණන් විවාහ කරගත් ඉතිහාසය දැන් විමසා බලමු. සව්දා (රලි) තුමිය, සම්ආ නැමැත්තාගේ ආදරණීය දියණිය වන අතර සහ්රාන් ඉබුනු අම්ර් අල් අන්සාරි (රලි) තුමාගේ බිරිදයි. ආරම්භ කාලයේම ඉස්ලාම් දහම වැලදගත් මෙම […]

ඉතිහාසය ගවේෂණ මුහම්මද් තුමාගේ විවාහ මුහම්මද් නබි තුමා සියළු ලිපි

කතීජා (රලි) තුමිය

මුහම්මද් (සල්) තුමාණන්ගේ ප්‍රථම විවාහය සිදුවුයේ කුවෙයිලිද් නැමැත්තාගේ දුව වන කතීජා (රලි) තුමිය සමඟය. මෙය මුහම්මද් (සල්) තුමාණන් (නබිවරයෙකු හෙවත්) වක්තෘවරයෙකු වීමටත් පෙර කාලයේ සුදුවුවකි. එනම් මුහම්මද් (සල්) තුමාණන්ට දේව වක්තෘත්වය හිමිවුණේ වයස අවුරුදු 40 දී වන නමුත් එතුමාණන් විවාහ වුයේ තරුණ අවදියේ එනම් වයස අවුරුදු 23 දී පමණය. මෙම ස්ථානයේ සදහන් කලයුතු කරැණක් ඇත. […]

ඉතිහාසය ගවේෂණ බහු විවාහය මුහම්මද් තුමාගේ විවාහ මුහම්මද් නබි තුමා සියළු ලිපි

ඉස්ලාම් පවසන බහුවිවාහය හා මුහම්මද් (සල්) තුමාණන් කල විවාහයන්

මනුෂ්‍ය දිවියේ ප්‍රධාන සංධිස්ථානයක් ලෙස යුගදිවියට එළඹීම සදහන් කලහැක. ශිෂ්ටසම්පන්න සමාජයක විවාහය යන්න මූලික අවශ්‍යතාවයකි. මන්ද “කිසියම් සමජයක විවාහය සංකීර්ණ වේද? නියත වශයෙන්ම එම සමාජයේ අපචාරයන් සීඝ්‍රයෙන් වැඩිවේ” යන්න විද්වත් අනාවැකියක් වන බැවිණි. මෙම අනාවැකි වර්ථමාන සමාජය තුල කොතරම් දුරට සැබෑ වී තිබෙනවාද? යන්න පිලිබදව විග්‍රහයක් අවශ්‍ය නොවනු ඇත. මන්ද එම තත්වය වර්ථමාන සමාජය අත්විදිමින් […]