බ්ලොග් විමසුම මාංශ ආහාරය සියළු ලිපි

මස් කන අයගේ කට ගඳයි ද?

අප රටේ ජාතික පුවත්පතක් වන ‘රාවය’ පුවත්පතේ පසුගිය 2014/06/08 දින පලවී තිබූ සංවාදාත්මක ලිපියක් කියවීමෙන් අනතුරුව එම සංවාදයට සම්බන්ධ වූ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා පිලිබදව හා එතුමාණන්ගේ විද්වත් අදහස් තවදුරටත් කියවීමේ අදහසින් එවැනි ලිපි සොයා අන්තර්ජාලය තුල සැරි සැරුවෙමි. එහිදී තවත් සංවාදාත්මක ලිපියක් කියවීමට හැකි වූ අතර එහි මාතෘකාව වූයේ ‘මස් කන අයගේ […]

පුවත් විමසුම මාංශ ආහාරය සියළු ලිපි

දියුණු ළමා පරපුරකට මාංශ අනුභව අවශ්‍යයි.

අද දින යහමඟ අඩවිය තුලින් අවදානය යොමු කරන්නේ අප රටේ ජනප්‍රිය ජාතික පුවත්පතක් වන ‘රාවය’ පුවත්පත පසුගිය දිනක ඉදිරිපත් කල ලිපියක් සම්බන්ධවයි. 2014 ජූනි 08 ඉරිදා දින ‘දියුණු ළමා පරපුරක් ගැන සිතනවා නම්, මාංශ අනුභව කළ යුතුයි’ යන මැයෙන් පල වී තිබූ එම ලිපිය අප රටේ ජනප්‍රිය එසේම විශේෂඥ වෛද්‍යවරයෙකු වන ආරියසේන යූ ගමගේ මහතා සමඟ […]

පුවත් විමසුම බ්ලොග් විමසුම මාංශ ආහාරය මුස්ලීම් අවදානයට සියළු ලිපි

හරක් මස් වාදය – පුවත් උපුටා ගැනීමක්

පසුගිය වෙසක් පොහෝ දිනයේදී ගව ඝාතනයට හා හරක් මස් කෑමට විරෝධය පළකරමින් භික්ෂූන්වහන්සේ නමක දළදා මාලිගාව ඉදිරිපිටදී සිය සිරුරට ගිනිතබා ගනිමින් දිවි නසා ගත්තේය. එක් දේශපේ‍්‍රමී දේශපාලන ලේඛකයකු ඉන්ද්‍රරතන හිමියන්ගේ එම ක‍්‍රියාව හඳුන්වා තිබුණේ සත්ව අහිංසාව වෙනුවෙන් වෙසක් දිනයේදී කරන ලද බෝසත් ක‍්‍රියාවක් වශයෙනි. කිරිපිටි ආනයනය වෙනුවෙන් දැවැන්ත ධනස්කන්ධයක් රටට දරන්නට සිදුවී තිබෙන බැවින් රටට […]

ජාතිවාදීය බ්ලොග් විමසුම මාංශ ආහාරය සියළු ලිපි

මුස්ලිම් ජනයා හරක් සේ හීලෑ කර ගැනීම – බ්ලොග් විමසුම

අද දිනයේ අන්තර්ජාලය තුල සැරිසරන විට කාලීන වශයෙන් වැදගත් ලිපියක් නෙත ගැටුනි. ‘යහමහ’ අඩවිය තුල පවා දීර්ඝ ලෙස සාකච්චා කල විෂයක් වන ‘මාංශ අනුභවය හා ගව ඝාතනය’ සම්බන්ධයෙන් ද ඒ සමඟ වර්ථමානයේ රට තුල නිර්මාණය වෙමින් තිබෙන උණූසුම් තත්වය පිලිබදව ද ඉහත කී ලිපිය තුල දීර්ඝ ලෙස දේශපාලන මුහුණුවරකින් කරුණු සාකච්චා කොට තිබුණි. කෙසේ වෙතත් […]

කාලීන පාඨක ලිපි මාංශ ආහාරය සියළු ලිපි

අනුන්ට ‘හලාල්’ කැවීමට අපට උවමනා ද?

(මෙය ‘යහමඟ’ ට යොමු කර තිබූ පාඨක ලිපියකි ) සමහරක් අයවලුන්ට මේ දිනවල  තිබෙන දැවෙනම ප්‍රශ්නය බවට ‘හලාල්’ පත් වී තිබෙන අයුරක් දක්නට ලැබේ. නොයෙකුත් වෙබ් අඩවි මගින් මේ පිලිබදව කරුණු පැහැදිලි කිරීම් දක්නට තිබෙන නමුත් එසේ කරුණු පැහැදිලි කිරීම් මධ්‍යයේත් නැවත නැවතත් අසත්‍යය ප්‍රචාරයන් පැතිරවීම සිදුවන බවක් පෙනීමට තිබේ. සියල්ලන්ගේම අදහස් උපේක්ෂා සහගතව කියවා […]

කාලීන ජාතිවාදීය මාංශ ආහාරය සියළු ලිපි හලාල් සහතිකය

හලාල් ලාංඡනය හා බොරු බිය

ශ්‍රී ලාංකීය සමාජය තුල මෑත කාලයක පටන් ‘හලාල් සහතික’ පිලිබදව උණූසුම් සංවාදයන් හා තර්ක විතර්කයන් ගොඩනැඟෙමින් ඇත. එවැනි පිරිසගේ සංවාද හා තර්ක විතර්ක දෙස බලන විට ඒ තුල පැහැදිලිව පෙනීයන කාරණා දෙකක් ඇත. ඒ ඔවුන් කථා කරන විෂය පිලිබදව තිබෙන අනවබෝධය හා රටේ සුළුතරය වන මුස්ලීම් ප්‍රජාවට එරෙහිව ශ්‍රී ලාංකීය සමාජ මතවාදයක් ගොඩනැඟීමට ඇති අවශ්‍යතාවයයි. […]

කාලීන පාඨක ලිපි මාංශ ආහාරය සියළු ලිපි

බුදුන් වහන්සේ මස් වැළඳුවේ ද?

(මෙය ‘යහමඟ‘ ට යොමු කර තිබූ පාඨක ලිපියකි ) බුදුරජාණන් වහන්සේ මස් වැළඳු බවට සුත්‍ර පිටකයේ හා විනය පිටකයේ නොයෙක් තැන්වල තොරතුරු සඳහන් වේ. එම අවස්තාවන් වශයෙන් අංගුත්තර නිකායේ මනාපදායි සුත්‍රය, මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රය, සුත්තනිපාතයේ ආමගන්ධ සුත්‍රය, මහාවගාපාලි භේසඡ්ඡඛන්ධකයේ සීහ සේනාපති කතා පුවත, පාරාජිකපාලි චීවරපටිග්ගහන ශික්ෂාපදය, දීඝ නිකායේ මහා පරිනිබ්බාන සුත්‍රයේ සඳහන් චුන්දකර්මාර පුත්‍රයාගේ […]

කාලීන පාඨක ලිපි මාංශ ආහාරය සියළු ලිපි

මාංශ අනුභවය පිලිබදව බෞද්ධ විද්වතුන්ගේ විග්‍රහය

(මෙය ‘යහමඟ‘ ට යොමු කර තිබූ පාඨක ලිපියකි ) ඩී. ඒ. එන්. සේනාරත්න මහතා බන්දුල අත්තනායක මහතා ඉහත නම් සදහන් ‘මාංශ අනුභවය හා බුදුදහම’ යන විෂය සම්බන්ධයෙන් දක්වන විග්‍රහය දැන් විමසා බලමු… ඩී. ඒ. එන්. සේනාරත්න මහතා විසින් ලියන ලද “බුදුන් නොවදාළ ධර්ම” යන ග්‍රන්ථයේ 77 වැනි පිටුවේ සිට උපුටා ගත් කොටස් පහතින් දක්වා ඇත්තෙමු.දෙහිවල […]

කාලීන ගවේෂණ බුදු දහම මාංශ ආහාරය සියළු ලිපි

නිර්මාංශ ප්‍රශ්න – ඔබම විසඳා ගැනීම පිණිසයි

‘වර්ථමානයේ බෞද්ධ යැයි කියා ගන්නා මේ සමාජයෙහි බොහෝ ගිහි පැවිදි පින්වතුන් ගේ සාමාන්‍ය ස්වභාවය නම් ඕනෑම දෙයක් පිලිබදව නො විමසා අවිචාරවත් ව නිගමනයන්ට බැසගැනීමයි. එසේ බැසගත් අවිද්‍යා සහගත මතවල පැටලී අනුන්ට ගැරහීමෙන් ඔවුහු අමුතු ම අස්වභාවික තෘප්තියක් ලබයි. එනිසා ම බොහෝ දෙනෙකුට නිදහස් චින්තනයක් නැත. මධ්‍යස්ථව කරුණූ විමසා බැලීමක් ද නැත. එසේ විමසා බැලීමේ හැකියාවක් […]