යාවත්කාලීන ලිපි සියළු ලිපි ළමා

අරාබි භාෂා – පාඩම් මාලාව 01

භාෂාවක් යනු තමා සිතන පතන දේ අනුන් හට ප්‍රකාශ කරන ආකාරයයි. මෙසේ ප්‍රකාශ කිරීමේදී ඕනෑම භාෂාවක වාක්‍ය ඉතා වැදගත් සාධකයකි. වාක්‍යක් යනු යම් රීති මාලාවකට යටත් වූ වචන සමූහයකි. ඒ අනුව අද පටන් මෙහි කථා කරන අරාබි භාෂාව හා එහි වචනයන් සැලකුව ද එම තත්වයෙහි වෙනසක් නැත. විශේෂයෙන් ඉස්ලාම් දහම පිලිබදව කථා කරන මෙම අඩවිය […]

ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි ළමා

අරාබි අකුරු හෝඩිය

යහමඟ වෙබ් අඩවිය ආරම්භ කල කාලයේ පටන් පාඨක බොහෝ පිරිසකගේ ඉල්ලීමක් වුයේ අරාබි භාෂාවෙන් තිබෙන ශුද්ධ වූ කුර්ආනය පහසුවෙන් පාරායනය කලහැකි ආකාරය සරලව පැහැදිලි කරන ලිපියක් ඉදිරිපත් කරන්න යන්නයි. මේ හේතුව නිසාම මේ පිලිබදව යහමඟ දිගින් දිගටම උනන්දු වූ අතර ‘ශුද්ධ වූ කුර්ආනය පාරායනය කරමු‘ යන එහි එක් ප්‍රථිපලයකි. මේ ආකාරයට මේ විෂය පිලිබදව දිගින් […]

කාන්තා කාලීන බුද්ධිමත් විමසුමට සාරධර්ම සියළු ලිපි ළමා

ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුනි! ඔබ අවදියෙන් ද? අවබෝධයෙන් ද?

මෙම අඩවිය තුල මීට කලකට ඉහත ‘මුස්ලිම්වරුනේ ඔබ යන්නේ කොයිබටද?’ යන ලිපිය තුලින් වර්ථමාන මුස්ලීම් සමාජය තුල සිදුවෙමින් තිබෙන පරිහානියක එක් පැතිකඩක් දීර්ඝ ලෙස ‍සාකච්චා කලා ඔබේ මතකයේ ඇතැයි සිතමි. අද දවසේ  ‘ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුනි! ඔබ අවදියෙන් ද? අවබෝධයෙන් ද?’ යන මෙම ලිපිය තුලින් ඊට තරමක් වෙනස් ආකාරයට එවැනි පරිහානියක තවත් පැතිකඩක් සාකච්චා කිරීමට අදහස් […]

ඉතිහාසය කාන්තා කාලීන ගවේෂණ බුද්ධිමත් විමසුමට සියළු ලිපි

වහල් සංකල්පය හා එහි කාන්තාව – ඉස්ලාමීය විමසුමක්

පසුගිය දිනක ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය කිහිපයක් මුල් කරගත් චෝදනා පත්‍රයක් එක්තරා සහෝදරයෙකු විසින් ‘යහමඟ’ අඩවියට යොමු කොට තිබුණි. එය චෝදනා පත්‍රයක් ලෙස මිස පැනයක් ආකාරයට යොමු නොවුවත්, එහි මතු කරන  කාරණය ඉස්ලාම් දහමට එරෙහිව ජාත්‍යන්තරයේ හා ජාතිකතලයේ නිරන්තරයෙන් මතු කරන පැනයන් නිසා ඒ පිලිබදව තරමක් ගැඹුරින් සාකච්චා කිරීමට මෙහිදී අදහස් කරමි. එම චෝදනාව නම්, […]

කාන්තා කාලීන සාරධර්ම සියළු ලිපි

සම්ප්‍රදායට එහි ගිය යුගදිවිය – ඉස්ලාමීය විමසුමක්

වර්ෂයක් පාසාම සමරණ ලෝක කාන්තා දිනය මෙවරත් උත්කර්ශවත් අන්දමින් සමරා ඒ තුල සුපුරුදු පරිධි අමිහිරි මතකයන් රාශියක් ඉතිරි කොට ගෙන මීලඟ ‘කාන්තා දිනය‘ තෙක් ඒ සියළු හමස් පෙට්ටියේ අඟුල් දමා ඇති මොහොතක ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම සුවිශේෂි වූ නමුත් පිරිමි පාර්ශවයට වැදගත් මාතෘකාවක් පිලිබදව යහමඟ අඩවිය තුල අද සාකච්චා කිරීමට අදහස් කරමි. විශේෂයෙන් කාන්තා අයිතිය හා […]

කාන්තා කාලීන බුද්ධිමත් විමසුමට සියළු ලිපි සුවිශේෂී දින

ලෝක කාත්නා දිනය 101 වරටත් සැමරීම

වසරක් පාසා මාර්තු 08 දිනට ‘ලෝක කාන්තා දිනය‘ සැමරීම අද සමාජ සම්ප්‍රදායක් බවට පත්ව ඇත. මේ වන විට සියවතාවක්ම සමරා ඇති මෙම දිනය 2012 වර්ෂයේත් 101 වන වරට සැමරීමට විවිධ වැඩසටහන් ජාත්‍යන්තරයේ මෙන්ම ජාතික මට්ටමේ සංවිධානය වන මේ මොහොත් යහමඟ පාඨක අවධානයට කරුණු කිහිපයක් ගෙන එන්නට අදහස් කරමි. අතීතයේ කාන්තාවගේ අයිතීන් දිනා ගැනීමට සදහා සංවිධානය […]

කාන්තා ගවේෂණ බුද්ධිමත් විමසුමට විද්‍යාව සියළු ලිපි

ඉස්ලාම් විවේචකයන්ගේ බුද්ධිමත් විමසුමට

ජාතත්‍යන්තරයේ හා ජාතිකතලයේ ඉස්ලාම් දහමට එරෙහිව මතු කරන ජනප්‍රිය චෝදනා හා විවේචන කිහිපයක් ඇත. එවන් චෝදනා හා විවේචන සදහා කොතරම් විග්‍රහයන් ඉදිරිපත් කලද නැවත නැවතත් එම චෝදනාවන්ම මතු කිරීම ඉස්ලාම් විරෝධීන්ගේ සම්ප්‍රදායක් වී ඇත. එවැනි අවස්ථාවල එම විෂය සම්බන්ධයෙන් නැවත නැවතත් නව ලිපි ඉදිරිපත් කරනවාට වඩා මේ දක්වා මෙම අඩවිය තුල  ඒ සම්බන්ධයෙන් පලකල ලිපි […]

කාන්තා කාලීන බුද්ධිමත් විමසුමට සාරධර්ම සියළු ලිපි ළමා

‘මුහුණූ පොත’ තුල නිරුවත් වන අපේ ඇත්තෝ

නූතන මිනිසා තාක්ෂණය හා උරෙන් උර ගැටී තම ජීවිතයට එය ගලපාගන්නට දක්වන්නේ ඉමහත් රුචියකි. නමුත් යහපත් අරමුණූ පදනම් කරගෙන බිහිවන බොහෝ තාක්ෂණීක උපකර්ණ හා පහසුකම් තුලින් අවසානයේ සිදුවන්නේ යහපතට වඩා අයහපත් කරුණූ කාරණා යන්න ප්‍රායෝගිකව පෙනෙන කාරණයකි. මිනිස් දිවියේ පහසුව හා යහපත උදෙසා  නිර්මාණය වන බොහෝ දෑ ඔහුට ආශීර්වාදයක් කරගන්නවා වෙනුවට සියළු ආකාරයේ වූ අවැඩයන් […]

කාන්තා කාලීන සියළු ලිපි

දික්කසාදය නීති පිලිබද විමසුමක් II

කාන්තා නිදහස ලාංකීය සමාජය පවා වචනයට පමණක් සීමා කොට ඇති බව මනාව සනාථ කරයි. මෙවන් සමාජ පසුබිමක ඉස්ලාම් කාන්තාවට ලබාදී ඇති නිදහස අභියෝගයට ලක් කරන පිරිස එය කොතරම් අනවබෝධයෙන් කරනවාද? යන්නට මෙම අඩවිය තුල මීට පෙර සාකච්චා කල පහත ලිපියන් හොදම නිදසුනකි. කාන්තාවට හිමිවිය යුත්තේ සමතැනද? නිසිතැනද? ඉස්ලාමීය කාන්තා දේපල බෙදීමේ නීතිය එම ලිපියන්ට අමතරව […]

කාන්තා සමයාන්තර සියළු ලිපි

ආගම්, දර්ශන හා ඒ තුල කාන්තාව

මෙම ලිපියේ මුල් කොටස හා සැබැඳේ ඉස්ලාම් දහම තුල කාන්තාවට හිමිව තිබෙන අයිතීන් හා වරප‍්‍රසාධයන් පිලිබදව කථා කිරීමට මත්තෙන් මේ කාන්තාව සම්බන්ධයෙන් ලොව අනිකුත් දහමන්, දර්ශනයන් හා විවිධ ජන සමාජ දක්වන ප‍්‍රතිචාරය කෙරෙහි අවදානය යොමු කිරීම මෙම විෂය වඩාත් හොදින් අවබෝධ කරගැනීමට පිටුවහලක් වනු ඇත. ඒ අනුව ලෝකය දෙස අවධානය යොමු කලේනම්, ලෝක ඉතිහාසයේ වැදගත් […]

කාලීන ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි හදීස් ළමා

ලෞකික වස්තූන් හා දරුවන් නුඹලා පිරික්සනු පිණිසය

ලෝක ළමා දිනය අභියස සිටින අද දිනයේ ළමා පරපුර කෙරෙහි සමස්ථ සමාජයේම තියුණු අවධානයක් ලහි ලහියේ යොමුවීමේ අවශ්‍යතාවයක් පවතින බව සමස්ථ වැඩිහිටි සමාජයම අවිවාද‍යෙන් එකඟවන සත්‍යයකි. රටක් වශයෙන් ගත්තද ගමක් වශයෙන් ගත්තද පවුලක් වශයෙන් ගත්තද එහි වටිනාම සම්පත දරුවන්ය. ඒ මේ රටේ, ගමේ හා පවුලේ අනාගතය තීරණය කරන තීරණාත්මක සාධකය හෙවත් කොදුනාරටිය ඔවුන් වන බැවිණි. […]

කාලීන ශුද්ධ වු කුර්ආන් සාරධර්ම සියළු ලිපි හදීස් ළමා

මානව ශිෂ්ටාචාරයේ තීරණාත්මක සාධකය කුමක්ද?

මෙම යහමඟ වෙබ් අඩවිය හරහා වැඩි වශයෙන් කථාකල මාතෘකා අතර “ළමා අවධිය හා තාරුණ්‍ය” යන්න ද එකකි. මෙම විෂය පිලිබදව මෙපමණ අවධානයක් මා යොමු කිරීමට මූලික හේතුව එය එතරමට වැදගත් කාරණයක්ව පැවතීමයි. මනුෂ්‍යා නැමැති ජීවියා සැලකූවිට ඔහු අනිකුත් ජීවින්මෙන් නොවේ. සැබැවින්ම ඔහුව ජීවත් කරවන්නේ ඔහුගේ බලාපොරොත්තුවයි. ඔහු බලාපොරොත්තු රාශියක් පොදිබැ‍දගෙන ජීවත් වේ. එම බලාපොරොත්තු ඔහුගේ […]