මණ්ඩප සාකච්චා

Notifications
Clear all

ජාතියක් ලෙස අද අප සිටින තැන..?

Page 6 / 6

Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 6 months ago
Posts: 53
 
Posted by: @yahamaga

නිමා නොවන ළමා අපයෝජන...

 

This post was modified 3 weeks ago by Yahamaga

ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 6 months ago
Posts: 53
 

අප රට තුල වාර්ථා වන ළමා හිංසන හා අපයෝජන දිනෙන් දින වර්ධනය වෙමින් ඇත. ළමා ආරක්ෂන අධිකාරිය දැනුම් දෙන ආකාරයට 'ළමා අපයෝජන සම්බන්ධයෙන්වු පැමිණිලි දොළොස් දහස් එකසිය හැට පහක්(12,165) පසුගිය වසර එක හමාරේදී ලැබී ඇත'. මෙය ළමා ආරක්ෂන අධිකාරියට වාර්ථා වු ප්‍රමාණය මිස සමස්ථ සිදුවීම් සංඛ්‍යාව නොවන බව මෙහි මා පැහැදිලි කලයුතුව ඇතැයි නොසිතමි.

මේ හේතුව නිසාම මෙහි බැරැරුම් බව සමාජයට අවදාරණය කරණු පිණිස මෙම මණ්ඩපය ඔස්සේ එවැනි සිදුවීම් පෙලගැසීමට අපෙක්ෂා කරමි.

සම්පූර්ණ පෙලගැස්ම බලන්න -

නිමා නොවන ළමා හිංසන හා අපයෝජන


ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 6 months ago
Posts: 53
 

පී.සී.ආර් කරද්දී රිදුනැයි හිමිනමක් හෙදියකට පිඟානකින් ගහලා

පි.සි.ආර්.පරික්ෂණයකදි දැඩි‍ වේදනාවක් ඇති වු බවට උරණ වු හිමිනමක් අදාල පරික්ෂණය සිදුකල හෙදියට එම ස්ථානයේ තිබු විදුරු පිගානකින් පහර කෑමට ලක් වූ හෙදියක බරපතල තුවාල ලබා රෝහල් කළ බවත් සිද්ධියට සම්බන්ධ හිමිනම අත් අඩංගුවට ගෙන ඇති බවත් ආණමඩුව පොලිසිය කියයි.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ ආණමඩුව මූලික රෝහලේ කෝවිඩ් ඒකකයේ රාජකාරි වල නිරතවි සිටි හෙදියක් බව කියයි.

 

Link - Lankadeepa Web


ReplyQuote
Page 6 / 6
Share: